daruwa merila naha ban.
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Oct 29, 2019 #82 SLK_sri said: daruwa merila naha ban. Click to expand... යූ ටියුබ් ලයිව් එක බලපන්
olu bakka Well-known member Aug 18, 2011 22,735 23,408 113 Oct 29, 2019 #83 SLK_sri said: daruwa merila naha ban. Click to expand... Youtube Live එකේනන් යන්නෙ මැරිල කියල...official news එකක්නන් දැක්කෙ නෑ
SLK_sri said: daruwa merila naha ban. Click to expand... Youtube Live එකේනන් යන්නෙ මැරිල කියල...official news එකක්නන් දැක්කෙ නෑ
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Oct 29, 2019 #84 දෙමළ තේරෙන්නෙ නෑ ඒත් කමෙන්ට් වල කියන්නෙ නම් ළමය නැති වෙලා කියල. බ්‍රේකින් නිව්ස් කියල දාල තියෙන්නෙත් ඒක තමයි මම හිතන්නෙ. ඟද එන කතාවක් තමයි කියන්නෙ
දෙමළ තේරෙන්නෙ නෑ ඒත් කමෙන්ට් වල කියන්නෙ නම් ළමය නැති වෙලා කියල. බ්‍රේකින් නිව්ස් කියල දාල තියෙන්නෙත් ඒක තමයි මම හිතන්නෙ. ඟද එන කතාවක් තමයි කියන්නෙ
wayo Active member Nov 10, 2018 231 40 28 Oct 29, 2019 #86 කාගේ උනත් දරුවෙක් නේ... කම්පාවක් ඇති වෙනවා. නිවන්සුව අත් වේවා!!!
olu bakka Well-known member Aug 18, 2011 22,735 23,408 113 Oct 29, 2019 #87 http://www.newindianexpress.com/sta...s-as-mammoth-rescue-efforts-fail-2054144.html
wayo Active member Nov 10, 2018 231 40 28 Oct 29, 2019 #89 හදට රොකට් යවනවා ඒත් මේ පොඩි එකා ගොඩ ගන්න බැරි උනානේ
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Oct 29, 2019 #91 https://twitter.com/i/status/1188936411434536960
Candid-B Well-known member Apr 25, 2019 34,867 1 60,760 113 Mother Earth Oct 29, 2019 #92 මාත් නිවුස් එක දැක්කා බන්. සසර කළ කිරෙනවා.
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Oct 29, 2019 #93 oh shit.. May he attain Nibbana !
Candid-B Well-known member Apr 25, 2019 34,867 1 60,760 113 Mother Earth Oct 29, 2019 #95 wayo said: හදට රොකට් යවනවා ඒත් මේ පොඩි එකා ගොඩ ගන්න බැරි උනානේ Click to expand... කියල වැඩක් නෑ ඒ ගැන නම්. අනිවා ඕක නම් media reporters ලගෙ critical point එකක් වෙනවා.
wayo said: හදට රොකට් යවනවා ඒත් මේ පොඩි එකා ගොඩ ගන්න බැරි උනානේ Click to expand... කියල වැඩක් නෑ ඒ ගැන නම්. අනිවා ඕක නම් media reporters ලගෙ critical point එකක් වෙනවා.
hichchiputha Well-known member Jan 3, 2018 39,958 35,886 113 වොන්ඩර් ලැන්ඩ් Oct 29, 2019 #96 Iye hawasa indian tea boy kenek kiwwa marila kiyala Mama hituwe boru kiyala ban Mama uta ara parana video eka pennala kiwwa podi eka beragena kiyala Boru kiyanna epa kiyala Mun iye raaa drill kalet very slow ban Last edited: Oct 29, 2019
Iye hawasa indian tea boy kenek kiwwa marila kiyala Mama hituwe boru kiyala ban Mama uta ara parana video eka pennala kiwwa podi eka beragena kiyala Boru kiyanna epa kiyala Mun iye raaa drill kalet very slow ban
netnet Well-known member Oct 6, 2016 9,610 8,345 113 Oct 29, 2019 #98 මචන් දන්න එකෙක් කියහල්ලකෝ ඔය වගේ දෙයක් වෙන රටක උනා නම් බේර ගන්නේ කොහොමද කියල? මීටර් එකක් පලලට අඩි 100ක් යට කලු ගලත් කඩන් යන්න හාරන්න බෑ නේද? පුලුවන්නම් එහෙම මැසින් එකක් තියේද? මාර අවුල්
මචන් දන්න එකෙක් කියහල්ලකෝ ඔය වගේ දෙයක් වෙන රටක උනා නම් බේර ගන්නේ කොහොමද කියල? මීටර් එකක් පලලට අඩි 100ක් යට කලු ගලත් කඩන් යන්න හාරන්න බෑ නේද? පුලුවන්නම් එහෙම මැසින් එකක් තියේද? මාර අවුල්
handley Well-known member Jun 24, 2018 7,303 10,155 113 Oct 29, 2019 #99 ara lankawe keri ponnayek fb eke parana video ekak dala kolla beragatta kiyala, iye re hena happy eke nida gatta, ude baladdi eka fake ekaklu, kolla merilalu, epa wenawa ban, me keri page karayo mewage dewaluth use karanawa likes ganna views ganna, nodakin
ara lankawe keri ponnayek fb eke parana video ekak dala kolla beragatta kiyala, iye re hena happy eke nida gatta, ude baladdi eka fake ekaklu, kolla merilalu, epa wenawa ban, me keri page karayo mewage dewaluth use karanawa likes ganna views ganna, nodakin
navinnuwan Well-known member Sep 19, 2006 7,827 3,853 113 Delaware Oct 29, 2019 #100 අනේ මන්දා බන් දියුණු රටවල නම් ඔහොම උනහම ගන්ඩ රොබෝ අතවල් වගේ ඒවා තියනවා මුන් වෙන රටවලින් උදව් ඉල්ලලත් නැ මුන් ශුර් ඒකට උන් හදපු අට මගලක් දාන්ඩ ඇත්තේ එකෙන් තවත් අඩි 50ක් පල්ලයහට වැටිලා
අනේ මන්දා බන් දියුණු රටවල නම් ඔහොම උනහම ගන්ඩ රොබෝ අතවල් වගේ ඒවා තියනවා මුන් වෙන රටවලින් උදව් ඉල්ලලත් නැ මුන් ශුර් ඒකට උන් හදපු අට මගලක් දාන්ඩ ඇත්තේ එකෙන් තවත් අඩි 50ක් පල්ලයහට වැටිලා