පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    පොඩිකාලෙ මන් හිතාගෙන හිටියෙ ලොකු උනහම කෝච්චියක් ගන්නව කියල බන් :lol::lol::lol::lol: . මන් හිතුවෙ ඒක තමා තියන ලොකුම වාහනේ කියල .

    තව තිබ්බ ආසාවක් ලොකු උනහම නිල් පාට මයික් එකක් ගන්න .

    තව කොත්තු ගහන තැටියක් ගන්නත් ආසාවක් තිබ්බ :nerd::nerd::nerd:

    ලොකු උනහම කවුරු වෙනවද කියල ඇහුවහම කඩු ෆයිට් කරන කෙනෙක් වෙන්න ආසයි කිව්ව .:baffled::baffled::baffled:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    avatar328662_1.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි කාලෙ මම හිතුව ඔක්සිජන් ටිකක් පැක් කරගෙන, ගස් ටිකකුත් ගලවගෙන හදට ගිහින් ඒ ගස් පැල කරලා අර ඔක්සිජන් ටිකෙන් ඒ ගස් වවන්න.. පස්සෙ ඒ ගස් ආයිත් ඔක්සිජන් නිපදවනවා.. ඊටපස්සේ ගස් බෝවෙනවා.. සත්තු බෝවෙනවා.. හදේ ජීවීන් ඇතිවෙනවා..

    :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි කාලේ පාරෙ යනව අයිස්ක්‍රීම් විකුණන මිනිස්සු..
    ඒ කාලෙ අම්ම ඒවා ගන්න සල්ලි දෙන්නෙ නැහැ අර මිනී එම්බාම් කරන මොනාද තියෙනවා කියල.. කන්න හොද නැහැ කියල..
    ඉතින් මායි මගේ යාලුවෙකුයි ප්ලෑන් කරනවා හැමදාම ඒ අයිස්ක්‍රීම් මෑන් ට ගලකින් ගහල පොරව මරල, කොහෙ හරි හංගල අයිස්ක්‍රීම් කන්න..:baffled::baffled:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොඩි කාලෙ මම හිතුව ඔක්සිජන් ටිකක් පැක් කරගෙන, ගස් ටිකකුත් ගලවගෙන හදට ගිහින් ඒ ගස් පැල කරලා අර ඔක්සිජන් ටිකෙන් ඒ ගස් වවන්න.. පස්සෙ ඒ ගස් ආයිත් ඔක්සිජන් නිපදවනවා.. ඊටපස්සේ ගස් බෝවෙනවා.. සත්තු බෝවෙනවා.. හදේ ජීවීන් ඇතිවෙනවා..

    :baffled:
    :eek::eek::eek::eek::eek:

    උබට එච්චර දෙයක් හිතුනද බන් :sorry::sorry::sorry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පොඩි කාලේ පාරෙ යනව අයිස්ක්‍රීම් විකුණන මිනිස්සු..
    ඒ කාලෙ අම්ම ඒවා ගන්න සල්ලි දෙන්නෙ නැහැ අර මිනී එම්බාම් කරන මොනාද තියෙනවා කියල.. කන්න හොද නැහැ කියල..
    ඉතින් මායි මගේ යාලුවෙකුයි ප්ලෑන් කරනවා හැමදාම ඒ අයිස්ක්‍රීම් මෑන් ට ගලකින් ගහල පොරව මරල, කොහෙ හරි හංගල අයිස්ක්‍රීම් කන්න..:baffled::baffled:

    :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්කෝලෙ යන්න පරක්කු වෙච්ච දවස් වලට බස් එකේ යද්දි බස් එක කොට කොට යද්දි මට නිතරම හිතිච්ච දෙයක් තියෙනවා.. මෙන්න මෙහෙමයි.. ඒ දවස් වල කොටි ප්‍රශ්න.. ඉතින් මම ස්කූල් බෑග් එකත් එක්ක බස් එකේ ඉස්සරහට ගිහින් හෙමින් සැරේ ඩ්‍රයිවර්ට කියනවා වැඩිය කෑ ගහන්න එපා මගේ බෑග් එකේ බෝම්බයක් තියෙනවා.. තව විනාඩි 10 ක් ඇතුලත නුගේගොඩට ගියේ නැත්නන් ඒක පිපිරෙනවා.. ඒක නිසා ඉක්මනට යනවා කියල මම තර්ජනය කරනවා ඩ්‍රයිවර්ට..:baffled::baffled::baffled:
     
    • Haha
    Reactions: ChamodhK

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ไม่ทันไร! คมมีดใบใหม่ก็บาดนิ้วจนชุ่มฉ่ำใจ
    ผมยิ้มแก้มฉีกใบหู หล่นเผละบ่า
    เป็นค่ำคืนที่นิ้วมือขอใบมีดแต่งงานเมื่อได้แผลสดสวยและบาดลึก
    และเป็นค่ำคืนแห่งความรักซึ่งต่างรอคอยกันและกันมาทั้งชีวิต
    บรรยากาศคืนงานแต่งแสนน่ารักปนเจ็บชะมัดยาด
    มีแขกเหรื่อตัวหนังสือที่สนิทชิดเชื้อเดินทางมาร่วมไม่ขาดสาย
    ต่างแสดงความยินดีโล่งอกโล่งใจซะทีที่เห็นนิ้วมือผมได้เป็นฝั่งเป็นฝา
    ...เมื่อส่งตัวเข้าห้องหอเป็นที่เรียบร้อย
    เจ้าเบ่าไม่รอช้า รีบสวมกอดประกบจูบดูดดื่มปลุกปล้ำขย้ำลูบไล้
    จนเจ้าสาวสวยอ่อนระทวยเปลื้องชุดวิวาห์สีแดงหยดสกาวกองกับพื้น
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පොඩි කාලේ පාරෙ යනව අයිස්ක්‍රීම් විකුණන මිනිස්සු..
    ඒ කාලෙ අම්ම ඒවා ගන්න සල්ලි දෙන්නෙ නැහැ අර මිනී එම්බාම් කරන මොනාද තියෙනවා කියල.. කන්න හොද නැහැ කියල..
    ඉතින් මායි මගේ යාලුවෙකුයි ප්ලෑන් කරනවා හැමදාම ඒ අයිස්ක්‍රීම් මෑන් ට ගලකින් ගහල පොරව මරල, කොහෙ හරි හංගල අයිස්ක්‍රීම් කන්න..:baffled::baffled:
    :lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි කාලෙ මං හිතුවෙ ගස් හෙල්ලෙන නිසා තමා හුලං එන්නෙ කියල :sorry:

    තව කෝචිචි වලට ඇන්ජින් මොකටද ඉස්සරහිං කාන්දමක් හයි කරල කාන්දම කෝච්චියට හයි කලා නං කාන්දමෙන් කෝච්චිය අදිනව කෝච්චිය ඇදෙනකොට කාන්දම යනව මෙහෙම මෙහෙම බ්‍රේක් ගහනකං තෙල් පුච්චන්නැතුව ගියෑකිනෙ කියල හිතුව :sorry: තාත්ත එහෙම වෙන්නැත්තෙ ඇයි කියල කොච්චර තේරුම් කල්ල දුන්නත් තේරුණේ නෑ :(


    තව මේ ලෝකෙට වායුව දුන්නෙ ෆෑන් එකක් ගොඩක් වෙලා දාල තිබිල කියල හිතුවෙ :sorry: ඒක නං පොඩ්ඩක් පැහැදිලි කලාම තේරුනා ෆෑන් එකෙං හුලං හදන්නෑ තියෙන හුලං පාර තල්ලු කල්ල දෙන එක කරන්නෙ කියල :D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්සර මන් කොත්තුරොටී කියල හිතාගෙන හිටියෙ එලවලු රොටී වලට බන්. පලවෙනි වතාවට කොත්තුවක් අරන් දුන්නහම පුදුම වෙලා ඇහුව තත්තගෙන් දැන් මේක කන්නෙ කොහොමද කියල .ඇයි ඉතින් මන් කටින් කඩාගෙන කන්නනෙ හිතාගෙන හිටියෙ :baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම පොඩි කාලෙ හිතාගෙන හිටිය ඔය ටීවි එකේ දකින කෙල්ලො කොල්ලො කිස් කරන සීන් අනම් මනම් ලගදි ආපු දේවල්, අපේ අම්ම්ලගෙ තාත්තලගෙ කාලෙ එහෙම දේවල් තිබ්බෙ නෑ කියල....:baffled:
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සමහර වෙලාවට හිතෙනව මට බැන්කු ගිනුමක් තියෙන්න ඕන කොච්චර සල්ලි ගත්තත් ඉවර වෙන්නෙ නැති. මං ලෝකෙ වටේ ගෑනුන්ට සලකනව එකේන්.
    තව හිතෙනෙ දෙයක් තමයි මට සුපර් පවර් එකක් තියනව නම් ඒකියන්නේ මාව පේන්නේ නැතුව ඉන්න පුලුවන් නම් රෑට රෑට කෙල්ලන්ගේ කාමර වලට එබිකම් කරනව කියල.
    තව සුපර් පවර් එකක් තියනව නම් මට එක එක මිනිස්සු වගේ වෙස් වලා ගන්න පුලුවන් මං ගමේම ඉන්න ගෑනුන්ගේ මිනිහා වෙලා දවසකට එක එක ගෑනිව උකනව කියල හිතෙනව.
    අනික තමයි මට කාගේ හරි ඇගට ඇතුල් වෙන්න බලයක් ලැබුනොත් ලස්සන කෙල්ලන්ගේ ඇගට ඇතුල් වෙලා උන්ගෙ තනේ පූස එහම බලන්න පුලුවන්නේ කියල හිතෙනව.
    තව ගොඩක් දේවල් හිතිල තියනව පොඩි කාලේ විතරක් නෙමේ තාම මේ වගේ දේවල් හිතෙනව

     
    • Like
    Reactions: wissnshaftler

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි කාලෙ ගියා ඉංග්‍රීසි පන්තියකට. ඕකෙ ටීච දවසක් හැමෝගෙන්ම ඇහුව ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල :sorry:
    ඉස්සරහ ඉඳන් දැන් එකා එකා කියාගෙන එනව :baffled:
    උන් කියනව දොස්තර කෙනෙක් වෙනව, ඉංජිනේරුවෙක් වෙනව, පයිලට් කෙනෙක් වෙනව, ටීච කෙනෙක් වෙනව පොර ටෝක් ගොඩයි :baffled:
    එකෙක්වත් මට ඒ කාලෙ වෙන්න ආස එකා කිව්වෙ නෑ :sorry:
    ඉතිං මට විතරක් ඒක කියන්න ලැජ්ජ හිතුන :(
    මගෙ අවස්ථාව ආවාම මම කිව්ව අනාගත බලාපොරොත්තුවක් නෑ කියල :(
    මං හිතුවෙ ඉස්සරහ උනුත් එහෙම කිව්ව කියල මට එහෙම පෙලක් උන් කියනව ඇහුන ඉතිං එහෙම කිව්ව :baffled:
    බැලින්නං එකෙක්වත් ඒක කියල නෑ :(
    ඔක්කොම ටික අනාගත බලාපොරොත්තු කියල ඉවර වුනාම ටීච මං අරහෙම කිව්ව කියල මාව අදාල කරගෙන හෙන දේශනයක් දුන්න :(
    හැමෝටම කිව්ව මං වගේ වෙන්න එපා :( කිසිම අරමුණක් නෑ අරකයි මේකයි :sorry:
    එදායින් ඉංග්‍රීසි පන්තියත් එපා වුනා ඉංග්‍රීසිත් එපා වුනා :sorry: