පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන
පොඩිකාලෙ මන් හිතාගෙන හිටියෙ ලොකු උනහම කෝච්චියක් ගන්නව කියල බන්

. මන් හිතුවෙ ඒක තමා තියන ලොකුම වාහනේ කියල .
තව තිබ්බ ආසාවක් ලොකු උනහම නිල් පාට මයික් එකක් ගන්න .
තව කොත්තු ගහන තැටියක් ගන්නත් ආසාවක් තිබ්බ

ලොකු උනහම කවුරු වෙනවද කියල ඇහුවහම කඩු ෆයිට් කරන කෙනෙක් වෙන්න ආසයි කිව්ව .

පොඩිකාලෙ මන් හිතාගෙන හිටියෙ ලොකු උනහම කෝච්චියක් ගන්නව කියල බන්

. මන් හිතුවෙ ඒක තමා තියන ලොකුම වාහනේ කියල .තව තිබ්බ ආසාවක් ලොකු උනහම නිල් පාට මයික් එකක් ගන්න .
තව කොත්තු ගහන තැටියක් ගන්නත් ආසාවක් තිබ්බ

ලොකු උනහම කවුරු වෙනවද කියල ඇහුවහම කඩු ෆයිට් කරන කෙනෙක් වෙන්න ආසයි කිව්ව .

හිතුව වගේම බිව්වෙ නෑ 