පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මම හිතුවෙ බැන්දට පස්සෙ ලමයි හම්බෙන්නෙ දෙන්න කතා වෙලා ලමයි හදමු කීවම හරි කියල :rolleyes:
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    පොඩි කාලේ මං හිතන් උන්නේ සීනි අමාරුව තියන උන් චූ කරද්දි සීනි කැට වැටෙනවා කියල බිජ්ජෙන් ...හිතෙන් මවාගෙනත් උන්නා කාලයක් මට සීනි අමාරුව හැදිලා සීනි කැට චූ දාන විදිය :baffled::baffled:
     
    • Like
    Reactions: wissnshaftler

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං ඒ දවස්වල හිතන් හිටියේ කෙල්ලන්ටත් තියෙන්නේ අපිට වගේ පයියක් කියලා :lol:


    :lol::lol::lol: හිනාවුනාට මාත් එහෙම තමා හිතන් හිටියේ, පස්සෙ කාලෙක තමා දැනගත්තෙ ,
     
    • Like
    Reactions: wissnshaftler

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම පොඩි කාලේ සාක්කුවේ දාගෙන ගිය සෙල්ලං පර්ස් එකේ ලංකා සිතියමක් දාගෙන හිටියා පාර වැරදුනොත් ඒක බලාගෙන ගෙදර එන්න කියල :baffled:


    එච්චරටම උබ දුර ගියාද :rofl:
     
    • Like
    Reactions: wissnshaftler

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    පොඩි කාලේ පාරෙ යනව අයිස්ක්‍රීම් විකුණන මිනිස්සු..
    ඒ කාලෙ අම්ම ඒවා ගන්න සල්ලි දෙන්නෙ නැහැ අර මිනී එම්බාම් කරන මොනාද තියෙනවා කියල.. කන්න හොද නැහැ කියල..
    ඉතින් මායි මගේ යාලුවෙකුයි ප්ලෑන් කරනවා හැමදාම ඒ අයිස්ක්‍රීම් මෑන් ට ගලකින් ගහල පොරව මරල, කොහෙ හරි හංගල අයිස්ක්‍රීම් කන්න..:baffled::baffled:

    aththa kiyapang umba denuth minimerumataka policiyen hoyanawa neh
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Mata loku aasawak tibuna suddi patiyekva gedra aran gihin hangala.tiyaaganna.naraka adahasakin newei.podi kaale aasai.boonikko vagene un.tawa aasawak tibba spell binder eke vage curant eka set karala vena lookekata enter venna.
     
    • Like
    Reactions: wissnshaftler

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් තිබුන හීනයක්. ලොකු ටෙලස්කෝප් එකක් හදාගෙන වෙලෙන් එහා පැත්තෙ නානලිඳේ විස්තර බලන්න. ටෙලස්කෝප් එක ගැස්සිල ඉස්සරහට දාල තිබුන ලෙන්ස් එක බිඳුන. මගෙ හීනෙත් සුන් උනා:sorry:
     
    • Like
    Reactions: wissnshaftler

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මටත් තිබුන හීනයක්. ලොකු ටෙලස්කෝප් එකක් හදාගෙන වෙලෙන් එහා පැත්තෙ නානලිඳේ විස්තර බලන්න. ටෙලස්කෝප් එක ගැස්සිල ඉස්සරහට දාල තිබුන ලෙන්ස් එක බිඳුන. මගෙ හීනෙත් සුන් උනා:sorry:
    :D
     
    • Like
    Reactions: wissnshaftler

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අපේ ගෙවල් පැත්තේ අක්කා කෙනෙක් හිටියා ගෙදර කවුරුත් නැති වෙලාවට යාලු වෙලා ඉන්න කොල්ලා ගෙදරට පැනලා වැඩේ දෙනවා.
    ඉතින් මමයි අල්ලපු ගෙදර යාළුවයි ඉස්සර පැය ගණන් හෙන ප්ලෑන් ගැහුවා කොල්ලා එන්න කලින් අක්කගේ කාමරේ කැමරා හයි කරලා වීඩියෝ කරලා ඒවා පෙන්නලා අක්කව බය කරලා අපිටත් ගහන්න චාන්ස් එක ඉල්ලගන්න.
    එතකොට 4 වසරේ හරි 5 වසරේ වගේ ඇති :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: wissnshaftler

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතං හිටියෙ ගෑණු අයට ටික කාලයක් ගියාම නිකංම බබාල හම්බවෙනව කියල ගස් ලොකු වුනාම ගෙඩි හැදෙනව වගේ :D ඊට කලිං බන්දල දෙන්න ඕනෙ නැත්තං ලමයට තාත්තෙක් නෑ කියල හිතාගෙන හිටියෙ :lol:

    ඊට කලිං හිතං හිටියෙ ඉස්පිරිතාල වල ලමයි හදල විකුණනව කියල :lol: රාක්ක ගොඩක් තියෙනව ඒවයෙ බබ්බු ඉන්නව ඉස්පිරිතාලෙට ගිහිං කැමති එකාව තෝරගෙන අරගෙන එන්නයි තියෙන්නෙ :baffled:

     
    • Like
    Reactions: wissnshaftler

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මට පොඩි කාලේ තිබ්බ ලොකුම හීනෙ තමයි රේඩියෝ චැනල් එකක් දාන්න. එඉ කාලේ අතේ ඇගිලි ගානටවත් චැනල් නැ. සිටි එෆ් එම් තමා ඇහුවේ. දැන් එක වෙන්න ඇති ලක්හඩ කියන්නේ.

    City eka supiri ban e kale :love: 98-2002 wage
     
    • Like
    Reactions: wissnshaftler

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    අපේ ගෙවල් පැත්තේ අක්කා කෙනෙක් හිටියා ගෙදර කවුරුත් නැති වෙලාවට යාලු වෙලා ඉන්න කොල්ලා ගෙදරට පැනලා වැඩේ දෙනවා.
    ඉතින් මමයි අල්ලපු ගෙදර යාළුවයි ඉස්සර පැය ගණන් හෙන ප්ලෑන් ගැහුවා කොල්ලා එන්න කලින් අක්කගේ කාමරේ කැමරා හයි කරලා වීඩියෝ කරලා ඒවා පෙන්නලා අක්කව බය කරලා අපිටත් ගහන්න චාන්ස් එක ඉල්ලගන්න.
    එතකොට 4 වසරේ හරි 5 වසරේ වගේ ඇති :rolleyes::rolleyes:


    ඒක නං උබ අත මරනකොට මතක් කර කර ගහන එක නේද උබ ඔය ඇත්ත වගේ කිවුවෙ :eek::eek:
     
    • Like
    Reactions: wissnshaftler

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මට මගේ ලමා කාලේ මතක නැනේ යකෝ.. මට අන්තිමට මතක එකම දේ මම මගේ හෙන ලොකු ෆෛයිය අතෙ තියන් ලොකු වෙලා ඉන්න එක විතරයි .. :shocked::shocked:
     
    • Like
    Reactions: wissnshaftler

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ඒ කාලේ ස්පයිඩර් මෑන් බලලා මකුලුවෝ හොය හොය දිව්වා. ස්පයිඩර් මෑන් වුනාමා ලංකාවේ වැඩ දාන්න බැරි වෙයි කියලා හිතුනා උස බිල්ඩින් නැති නිසා. ඇමරිකාවට යන්නේ කොමද කියන එකයි ලොකුම ප්‍රස්නේ උනේ පස්සේ:baffled: