

මං ඒ දවස්වල හිතන් හිටියේ කෙල්ලන්ටත් තියෙන්නේ අපිට වගේ පයියක් කියලා![]()


හිනාවුනාට මාත් එහෙම තමා හිතන් හිටියේ, පස්සෙ කාලෙක තමා දැනගත්තෙ , මම පොඩි කාලේ සාක්කුවේ දාගෙන ගිය සෙල්ලං පර්ස් එකේ ලංකා සිතියමක් දාගෙන හිටියා පාර වැරදුනොත් ඒක බලාගෙන ගෙදර එන්න කියල![]()

පොඩි කාලේ පාරෙ යනව අයිස්ක්රීම් විකුණන මිනිස්සු..
ඒ කාලෙ අම්ම ඒවා ගන්න සල්ලි දෙන්නෙ නැහැ අර මිනී එම්බාම් කරන මොනාද තියෙනවා කියල.. කන්න හොද නැහැ කියල..
ඉතින් මායි මගේ යාලුවෙකුයි ප්ලෑන් කරනවා හැමදාම ඒ අයිස්ක්රීම් මෑන් ට ගලකින් ගහල පොරව මරල, කොහෙ හරි හංගල අයිස්ක්රීම් කන්න..![]()

මටත් තිබුන හීනයක්. ලොකු ටෙලස්කෝප් එකක් හදාගෙන වෙලෙන් එහා පැත්තෙ නානලිඳේ විස්තර බලන්න. ටෙලස්කෝප් එක ගැස්සිල ඉස්සරහට දාල තිබුන ලෙන්ස් එක බිඳුන. මගෙ හීනෙත් සුන් උනා![]()



ඊට කලිං බන්දල දෙන්න ඕනෙ නැත්තං ලමයට තාත්තෙක් නෑ කියල හිතාගෙන හිටියෙ 
රාක්ක ගොඩක් තියෙනව ඒවයෙ බබ්බු ඉන්නව ඉස්පිරිතාලෙට ගිහිං කැමති එකාව තෝරගෙන අරගෙන එන්නයි තියෙන්නෙ 
මට පොඩි කාලේ තිබ්බ ලොකුම හීනෙ තමයි රේඩියෝ චැනල් එකක් දාන්න. එඉ කාලේ අතේ ඇගිලි ගානටවත් චැනල් නැ. සිටි එෆ් එම් තමා ඇහුවේ. දැන් එක වෙන්න ඇති ලක්හඩ කියන්නේ.
98-2002 wageඅපේ ගෙවල් පැත්තේ අක්කා කෙනෙක් හිටියා ගෙදර කවුරුත් නැති වෙලාවට යාලු වෙලා ඉන්න කොල්ලා ගෙදරට පැනලා වැඩේ දෙනවා.
ඉතින් මමයි අල්ලපු ගෙදර යාළුවයි ඉස්සර පැය ගණන් හෙන ප්ලෑන් ගැහුවා කොල්ලා එන්න කලින් අක්කගේ කාමරේ කැමරා හයි කරලා වීඩියෝ කරලා ඒවා පෙන්නලා අක්කව බය කරලා අපිටත් ගහන්න චාන්ස් එක ඉල්ලගන්න.
එතකොට 4 වසරේ හරි 5 වසරේ වගේ ඇති![]()


issara hene thamai LED bulb Godakin knight Rider circuit ekak hadana eka and, Watch ekak ara knight rider car ekata katha karana okak gannawa kiyalath adahasak thibba 

ඔව් බන්. දැන් න නේද එහෙම කොලිටියටCity eka supiri ban e kale98-2002 wage
