ඉස්සර TNL එකේ සුපර්මෑන් කාටුන් එක ගියා
ඒකෙ සුපර්මෑන්ට බිත්ති හරහා එහෙම බලන්න පුලුවන් බිත්තිය fade වෙලා එහාපැත්තෙ තියෙන දේ පේනව
අපිත් ඈත තියෙන දෙයක් දිහා බලපුවාම කෝණ දෙකකිං ඇස් දෙකට ආලෝකෙ ඇවිල්ල ලඟ තියෙන ඒව fade වෙලා විනිවිද දකිනව වගේ පේනවනෙ
මං ඔහොම දැකල දවසක් හිතුව මටත් සුපර්මෑන්ට වගේ දේවල් හරහා දකින බලේ තියෙනව කියල 

ඇත්ත කියපං උඹ GOT බලල නෑ නේ 