පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉස්සර TNL එකේ සුපර්මෑන් කාටුන් එක ගියා :D ඒකෙ සුපර්මෑන්ට බිත්ති හරහා එහෙම බලන්න පුලුවන් බිත්තිය fade වෙලා එහාපැත්තෙ තියෙන දේ පේනව :D අපිත් ඈත තියෙන දෙයක් දිහා බලපුවාම කෝණ දෙකකිං ඇස් දෙකට ආලෝකෙ ඇවිල්ල ලඟ තියෙන ඒව fade වෙලා විනිවිද දකිනව වගේ පේනවනෙ :D මං ඔහොම දැකල දවසක් හිතුව මටත් සුපර්මෑන්ට වගේ දේවල් හරහා දකින බලේ තියෙනව කියල :sorry:
 
  • Like
Reactions: wissnshaftler

dilmadura

Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මේසයක් උඩ මදටිය ඇටයක් තියල බලන් ඉන්නව ඒක ලේ බින්දුවක් කියල හිතල රැවටිල ඒක උඩින් මදුරුවො වහයි කියල උන්ව මරන්ඩ....
    :D
    ඉරට්ටක් උඩ කොහොල්ලෑ ගුලියක් අලවල මිදුලෙ හිටවල බලන් ඉන්නව කුරුල්ලෙක් ඇවිල්ල ඒකෙ වැහුවොත් ඌව ඇලවෙයි කියල ඌව අල්ලගන්ඩ.... :D
    මේ ඊයේ පෙරේදා නේද උබ ඕවා කලේ ?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සෙල්ලම් බස් 40? මට දත් කිබුලගේ වයස වගේ. මට තිබ්බේ සෙල්ලම් බස් එකයි මුළු ළමා කාලයටම. හේතුව මැතිනිගේ කාලේ පිටරටින් දේවල් ගෙන එන එක තහනම් කරලා තිබ්බේ. පිටකොටුවේ ඇවිදලා ඇවිදලා තාත්තයි මාමයි එකක් කඩයකින් බොහොම අමරුවෙන් හොයාගෙන සෙල්ලම් බස් එකක් ගේනවා. එක පිටරට හදපු එකක්. තවම එක තියෙනවා. එකට battary දැම්මහම ඉස්සරහට යනවා. කොහේ හරි වැදුනහම ඉබේම කරකැවිල අයිත් යනවා. බස් එක ඇරුනම වෙන සෙල්ලම් බඩුවක් තිබ්බේ නැහැ

    මේකනම් මගේ ස්ටෝරියමයි..:love:

     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පොඩි කාලේ ලී වලින් රොකට් එක වගේ හදලා පරණ සර්කිට් කෑලි එකේ ගැට ගහලා. ඇතුලට ගිහින් උඩ යනකම් බලන් හිටියා. :lol::lol:
    ටිකක් ලොකු වෙනකොට Air Froce pilot කෙනෙක් වෙන්න හිතුවා. A/L ඇන ගත්තට පස්සේ ඒකත් අත ඇරියා.:(:(
    පස්සේ Air craft engineer කෙනෙක් වෙන්න හිතුවා. ඒකටත් කෙල උනා :(:(
    අන්තිමට Electrical engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. :yes::yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ස්පීකර් එකකට වයර් එකක් හයි කරලා ඒක අඹ ගහේ මුදුනේම ගැට ගහලා වයර් එකේ අනිත් කෙරෝලෙන් සින්දු කියනවා. මම හිතන්නේ එතකොට ඇහෙනවා කියලා. ඒ දවස්වල ආසම සින්දුව තමා " පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ " ;)
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    spellbinder6.jpg



    කවද හරි ඔස්ට්‍රේලියාවට ගිහින් මේකිව බඳිනවා කියල හිතාගෙන හිටිය.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඉස්සර TNL එකේ සුපර්මෑන් කාටුන් එක ගියා :D ඒකෙ සුපර්මෑන්ට බිත්ති හරහා එහෙම බලන්න පුලුවන් බිත්තිය fade වෙලා එහාපැත්තෙ තියෙන දේ පේනව :D අපිත් ඈත තියෙන දෙයක් දිහා බලපුවාම කෝණ දෙකකිං ඇස් දෙකට ආලෝකෙ ඇවිල්ල ලඟ තියෙන ඒව fade වෙලා විනිවිද දකිනව වගේ පේනවනෙ :D මං ඔහොම දැකල දවසක් හිතුව මටත් සුපර්මෑන්ට වගේ දේවල් හරහා දකින බලේ තියෙනව කියල :sorry:

    හොද වෙලාවට බලය ලැබුන් නැත්තෙ ලැබුනනම් අර කලීසි කෙල්ලගෙ මොනාවා මොනාවා බලයිද අවලමා ...... :rofl::rofl::rofl::rofl::rofl:
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    අට වසරෙදි මට තිබ්බ එකම හීනෙ තමයි ස්කූල් වෑන් එකේ අක්කට කියල මගෙ පයිය අතගාගන්න එක.දවසක් අක්කයි මායි විතරයි හිටියෙ වෑන් එකේ.මං අක්කට කිව්වා.අක්කා කෙහෙල් ගෙඩිය ලෙලි ගහනව වගේ පයිය අැල්ලුවා.වෙඩි තියනව වගේ බඩු විද්දා වෑන් එකේ වින්ඩ් ස්ක්‍රීන් එකටම.එ්ක තමයි මට තිබ්බ හීනෙ.


    මේකත් එකතු කරපන් "ඊට පස්සේ driver මාමා viper එකෙන් බඩු පිස්සා"
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොද වෙලාවට බලය ලැබුන් නැත්තෙ ලැබුනනම් අර කලීසි කෙල්ලගෙ මොනාවා මොනාවා බලයිද අවලමා ...... :rofl::rofl::rofl::rofl::rofl:

    ඒකිගෙ ඒව බලන්න බලයක් ලබාගන්න ඕනෙයෑ ඔය අගේට පෙන්නන්නෙ ? :rolleyes: ඇත්ත කියපං උඹ GOT බලල නෑ නේ :frown:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    spellbinder6.jpg



    කවද හරි ඔස්ට්‍රේලියාවට ගිහින් මේකිව බඳිනවා කියල හිතාගෙන හිටිය.
    :(:(:(

    මට නම් පට්ට ආසාවක් තිබ්බා පැට්‍රිෂියා කෙල්ලට, නයිට් රයිඩර් එකේ. බදින සින් වලට වඩා එක මොහොතක් හරි කතා කරන්න තිබ්බානම් කියලා.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන 02-03-2018 11:58 AM uba wage gameh ponnayonta GOT thamai lokuma de. Gihin nalinda ponnaya ekka 'hela jathika abhimane' kiyala athe gahapan

    :sorry: :sorry:
     
    • Like
    Reactions: Caps Lock

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම පොඩි කාලෙ යාලුවොත් එක්ක එකතුවෙලා ගොපලු යකාගෙ යෂ්ටිය ගන්න ප්ලෑන් ගැහුව.