පොඩිකාලේ උඹලාට ටීචර්

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පොඩිකාලේ උඹලාට ටීචර් කෙනෙක් රැග් එකක් දුන්නම ගෙදරට කියන්නේ නැතුව හිටපු අවස්ථා තියනවද නිකන් "මම වීරයෙක්" වගේ කියලා හිතලා?
    .
    .
    අද එහෙම දේශපාලකයෙක් එහෙම රැග් එකක් දුන්නොත් උඹලා මොකද කරන්නේ ඉස්සර වගේ හිතලා පොලීසි යන්නේ නැතුව ඉන්නවද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගුරුවරයෙකුගෙ දඬුවමකට යටත් වෙන එකයි, අනාත දේශපාලුවෙකුගෙ අතවරයට ලක්වෙන එකයි සමාන කරන්න බෑ. ඒ දෙක දෙකක්.

    ගොඩක් වෙලාවට දේශපාලුවන්ගෙ කරදර වලට මූන දෙන්න වෙන්නෙ රස්සා ඉල්ලන්නයි, තව තව වාසි බලාගෙනයි උන්ගෙ පස්සෙන් යන ගොට්ටන්ටම තමයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    අපෙ පිනෙක් හිටියා ඌට මොකද්දො ලෙඩක් තිබුනද කොහෙද අසාමාන්‍ය විදියට කේන්ති යන,
    කොන්ඩෙ හරියට කපන් ආයෙ නැත්තන් ඔලුවට වේවැලෙන් ගහනවා. ඒම බල්ලොත් ඉන්නවා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපෙ පිනෙක් හිටියා ඌට මොකද්දො ලෙඩක් තිබුනද කොහෙද අසාමාන්‍ය විදියට කේන්ති යන,
    කොන්ඩෙ හරියට කපන් ආයෙ නැත්තන් ඔලුවට වේවැලෙන් ගහනවා. ඒම බල්ලොත් ඉන්නවා
    අපේ හිටිය වයිස් පිනෙක් කොල්ලො සෙට් එක ගහගන්න මැද්දට පැනල ආතල් දෙද්දි ඇරිය කන පුරවල එකක් ඇරල මාරු උනා උට හොද සිහිය එද්දි හොයාගන්න බැරිඋනා ගහපු එකා
     
    • Haha
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපේ හිටිය වයිස් පිනෙක් කොල්ලො සෙට් එක ගහගන්න මැද්දට පැනල ආතල් දෙද්දි ඇරිය කන පුරවල එකක් ඇරල මාරු උනා උට හොද සිහිය එද්දි හොයාගන්න බැරිඋනා ගහපු එකා
    Apeth vise eka USA mahatha ekkta neladdi u aruwa ussala ariya Pitipasse almariye wadinna
    Psse poth tikath Arn gdra guya u
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sakkili deshapaluwanta kawadawath namenna ona ne, mokkuda a ballo apita.
    habai ithin ona nathi part dammoth atharinna hoda ne sakkili ballanwa
     
    • Like
    Reactions: DjAtrocity