මොකක්ද මේ කතාවෙ තේරුම? ඔන්ලයින් බිස්නස් කරන අයට මේ කතාව අදාල වෙන්නෙ කොහොමද?කොහෙන්ද බන් ගන්නෙ?
දැන් විකුණන බඩු back audit කරනව. උඹ ගාව හරියට invoice තියෙන්න ඕනෙ කොහෙන්ද බඩු ආවෙ කියල.
දැන් බිස්නස් වල බඩු හරි විදිහට import කරල tax ගෙවල තියෙනව කියල පස්සට පෙන්නන්න පුලුවන් වෙන්න documents තියෙන්න ඕනෙ. දැන් නෙමෙයි කලිනුත් ඕනෙ. දැන් ක්‍රියාත්මක කරනව කියල දාලා තිබ්බ. කඩවල් අල්ලල තිබ්බ. උඹ වෙන කාගෙන් හරි ගත්තත් ඒ කෙනා ගෙන්නල තියෙන්නෙ හොර පාරෙන් නන් බඩු රාජසන්තක කරනව මම හිතන්නෙ. ඔන්ලයින් ඒවටනන් ලොකු අවුලක් වෙන එකක් නෑ දැන්ම. හොයන් එන්න අමාරුනෙ.මොකක්ද මේ කතාවෙ තේරුම? ඔන්ලයින් බිස්නස් කරන අයට මේ කතාව අදාල වෙන්නෙ කොහොමද?
ThanksBump
ThanksRare items karapm
Facebook ad campaign ekak one nm pm ekakdapm
ThanksGood Luck Bump
dan ei dildo nedda ahana aya