පොඩියට ලී බඩු බිස්නස් එකක් ...!!!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට බඩු ටිකක් ගන්න තියෙනවා. ඈදන් නෙමේ. පුටු, මේස, දිවාන් වගේ දේවල්. තියෙනවා නම් ෆොටෝ දාපන් ගණන් එක්ක



    t_SXMLW307474.png
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    තව හොඳට ෆිනිෂින් කරපන්. අර ඇනෙයි වෂර් එකයි පේන්නෙ නැති වෙන්න හදපන්අ (අපේ බාසුන්නහේ හැදුවා).

    ela..tnx machan comment ekata..:cool::cool:

    ලී වර්ලය මොකද්ද...
    හැම විස්තරයක්ම දාන්න...
    බිස්නස් කරන තැන...
    හැමෝටම වැදගත් වෙයි

    Tekka machan...place eka Malabe.

    koheda location eka

    Malabe Machan

    Hansi putu tiyenne Monada ? pictures tilal upload kanna ballana


    danata nam tiyenne adan witarai machan...mama haduwama photos dannam machan..

    Thana kothanadamachan. lankawe ona thanakata puluwanda. lee monawada wage wisthara ona

    Malabe machan..

    කොල්ලනේ පුළුවන් අය මට sup එකක් දියන්ලා ..දැන් ඉතින් ලැබෙන පඩියෙන් ම ජිවත් වෙන්නත් බැරි නිසා යාලුවෙක් එක්ක සෙට් වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගත්ත ..ලී බඩු බිස්නස් එකක් ...දැනට අපි තේක්ක ඇදන් විතරයි විකුනන්නේ ...ඉස්සරහට හැම ලී බඩුවක්ම දෙන්න හිතන් ඉන්නේ ..මේ තියෙන්න ගණන් එක්කම ඇදන් වල ෆොටෝ ටිකක් ...

    6'4"- Rs 2000
    6' 5"- Rs 25000
    6' 6"- Rs 30000


    මචං මේ 6'4" කියන්නෙ මොකද්ද ඇඳේ දිගද...?
    එහෙම නැත්නම් 6' x 4' දිග පළල දෙකද...? ඒක 2000ක් මොකෝ...


    මුගෙන ගන්න එපා දෙපාරයි ගැහුවේ ඇද කඩන් වැටුනා ගැනිත් එක්කම :lol::lol:

    මට බඩු ටිකක් ගන්න තියෙනවා. ඈදන් නෙමේ. පුටු, මේස, දිවාන් වගේ දේවල්. තියෙනවා නම් ෆොටෝ දාපන් ගණන් එක්ක



    t_SXMLW307474.png

    ko man ubebusness ?

    Single bed need
    na machan..double triple tiyenawa