ee kiyanne 70 million deal ekakin wenna athi !මට ගෙවල් හදල විකුණන මෑන් කෙනෙක් සෙට් උනා. එක ගේකින් මිලියන 7ක් විතර තියාගන්නව කිව්ව
basslath ekka kunuharapa kiyagena bulath kagena inne mehe karana kattiya !Horu thakkadi wedima field eka
Okun ekka happila yakek wage weda karanna puluwan nam udatama yanna puluwan field ekak
Mama danna aya innawa podiyata patan aran Land Cruiser, BMW 7 Benz arawa mewa okkoma aran
rata wate gewal idam thawa apartment deka thuna gattu minissu
Owa dakala IT karala udatama giya ewunta salli walin ara level ekata reach wenna amarui (Including online i8 set eka)
Uncle ta puke ariyada serama ekathu welaOne of my uncle died as a very poor. He had debt to still collection. His assistants are now multi milioners by construction.
His works are excellent. Big buildings & banglows are still remaining on mid of the towns. ඒ කාළේ පළාතේ දිසාපතිලා, DIG ලා, big businessesmen අවුරුදු සමරන්න එන්නේ එයාලගේ ගෙදර. Later පොලු සීන් තමයි ඔක්කොම.
Sirawata.basslata gewanne dwse padida?අවංකව karanna gihin puk karan inne danata![]()
![]()
na client ponnaya extra works walata polu thiyanna hadanawa. nadu daanna inne. wahal management nam kisi amaruwak naSirawata.basslata gewanne dwse padida?
තමන්ට control කරන්න පුලුවන් ප්‍රමානේ දැනගෙන, දෙසපාලුවන්ව ගාවාගන්නේ නැතුව, ඕනවට වඩා මිනිස්සු විස්වාස කරන්නේ නැතුව කරගෙන යනවනම් හොදයි ඕවා.. නැත්නම් කෙලවෙනකොට කෙලවෙන්නේ ඒ ප්‍රමාණෙන් තමයි.business kiyanne katawath copy keranna bari deyak ban. Ape unta kochchara kelath oka terum ganna ba. Podi labe tiyan wadi items tikak wikunana eka tama wadee. Muslim Un hodama udaharane.අපේ ලගම නෑදෑ වෙන එකෙක් හිටිය ටිකක් දුර නිසා වැඩි අශ්‍රයක් තිබ්බේ නෑ . ඌ බැසිල් එක්ක ඒ දවස් වල වැඩ කරේ. ඌට පාරවල් ඉදල ගෙවල් වෙනකන් සෑහෙන වැඩ තිබ්බ . ප්‍රාඩෝ , බැකෝ , ටිපර් අරන් , වැඩටත් ගොඩක් උන් අරන් කරගෙන ගිය. 2015න පස්සේ කුට්ටිය නැති වෙලා ගත්තු වැඩ නැවතිලා ඒවාට ගත්තු ණය හිරවෙලා කෙලවෙලා තිබිල තියෙන්නේ. මම ඕක ඔච්චර දන්නේ නෑ . 2019 වගේ wedding එකකදී හම්බුනා. එතනත් මූ හෙන ඩයල් එක වගේ හිටියේ. පස්සේ දවසක් ඌට සල්ලි වගයක් පොඩි අඩුවක් , ඉක්මනට දාන්න ඕනේ මොකද්ද බොරුවක් ගහල මගෙන් ලක්ෂ 3ක් ගත්ත. ඌ ඉතින් බිස්නස් කරන එකා නිසා මම දුන්න. මූ පෙන්නගෙන හිටියට ණය වලින් නන්නත්තාර වෙලා ඉදල තියෙන්නේ. ඕවට ගන්න ණයත් කෝටි ගණන් නේ. කෙළවෙන කොට ඒ ප්‍රමාණෙන් තමයි කෙලවෙන්නේ. අද දෙන්නම් මල්ලි, දැන් මේ බැංකුවේ ඉන්නේ කිය කිය හිටිය. කෝච්චියේ යද්දී ගගේ පැනල මලා.
තමන්ට control කරන්න පුලුවන් ප්‍රමානේ දැනගෙන, දෙසපාලුවන්ව ගාවාගන්නේ නැතුව, ඕනවට වඩා මිනිස්සු විස්වාස කරන්නේ නැතුව කරගෙන යනවනම් හොදයි ඕවා.. නැත්නම් කෙලවෙනකොට කෙලවෙන්නේ ඒ ප්‍රමාණෙන් තමයි.
thopila kiyana ewa ahala civil karala company dala contracts enneth na magula. aathmekata withara 1k enawa. youtube channel ekak hari daanna baluwe contracts bili baagannaHoru thakkadi wedima field eka
Okun ekka happila yakek wage weda karanna puluwan nam udatama yanna puluwan field ekak
Mama danna aya innawa podiyata patan aran Land Cruiser, BMW 7 Benz arawa mewa okkoma aran
rata wate gewal idam thawa apartment deka thuna gattu minissu
Owa dakala IT karala udatama giya ewunta salli walin ara level ekata reach wenna amarui (Including online i8 set eka)

Hutaaana client ponnaya extra works walata polu thiyanna hadanawa. nadu daanna inne. wahal management nam kisi amaruwak na
salli one na danuma oneඔව්වා කරන්න අතේ සල්ලි විතරක් තිබ්බහම ඇත්ද? කිසිම දැනුමක් ඕනේ නැද්ද?
30 million wage deal ekakinee kiyanne 70 million deal ekakin wenna athi !
අවුරුදු සමරන්න බීලා පස්සෙ පයි කොටවන්න පටන් ගන්නවද?
Uncle ta puke ariyada serama ekathu wela
ape geval paththe vage !මේවා සම්බන්ද උනන්දු එකෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මේක දාන්නම්.
මේකේ අයිති කාරයා සුරංග අය්යා. අපි එක්ක පොඩි කලේ ඉදන් ෆිට් එකේ ඉන්න ඩයල් එකක්. තනිකර නන්නත්තාර උන කෙනෙක්. එයාගේ තාත්තා වැඩ කල වානේ සංස්ථාවේ. පස්සේ මේකවත් දාල දුන්නා. පාසේ මු හොරට යකඩ පටවලා මාට්ටු වෙලා එකෙනුත් අයින් කළා. වරද මුගේ අතේ නෙමේ. මු උදව් කළා නොදැනුවත්ව. පොර ගේ හොද හැකියාවක් තිබ්බා ඕනේ දෙයක් දුන්නම හදන්න පුල්වුඅන්. ඔය මල ගෙවල් වල තෝරන් එහෙම ගහනවා ලස්සනට.
පස්ස මිනිහාට සෙට් උනා පල්ලෙබද්දේ කොල්ලෙක් . දුමියා මල්ලි කියලා. ඌ ඒ වෙනකොට බාස් ගේ ගෝලයා. සුරංග අයගේ බාප්පා වැඩ කලේ සව්දි වල. පොර මු කරා ගහනකොට අම්මලට කතා කරලා මුව කොස් එකකට දැම්මා. මු තෝරාගත්තේ ඔය ඔටෝ කඩ් වලින් ප්ලැන් අදින පැත්ත. මුට එක හොදටම සෙට් උනා. මුගේ ජිවිතේ වෙනස් වෙන්නේ දුමියා මුට හම්බුනාම. මුන් දෙන්න එකතු වෙලා ඔය පොඩි පොඩි වැඩ අරගෙන කරන්න ගත්තා. දුමියා තමා බාස් උනේ. කිසිම ඉගෙනීමක් නැති උනාට උට ගෙවල් ඇහැ වහගෙන බදින්න ගානට ෆෝම් උන එකෙක්. මේ ඩබල තමා ගේම ගැහුවේ.
අද වෙනකොට තට්ටු 4 ක ගෙයක් ගහලා තියනවා. අඩුම කොටි 5 ක් වත් වෙනවා. වාහන ගැන කියන්න ඕනේ නැනේ. ඩයල් එක නිතරම පන්සල් යන්න ගත්තා. කොරතොට පන්සලේ එහෙම නිතරම ගියා. දැන් වෙනකොට ලොකුම ප්‍රොජෙක්ට් වලට තමා යන්නේ
මේ තියෙන්නේ කම්පැනි එක
http://www.okithmaconstruction.com/
උඹට පොලුසීන් එකක දාන්නද මම?පොලුසීන් කියන්නේ ණය බේරන්නේ නැතිව ඉන්න එක කියලා දන්නේ නැද්ද ලොල්ලෝ.......![]()
thopila kiyana ewa ahala civil karala company dala contracts enneth na magula. aathmekata withara 1k enawa. youtube channel ekak hari daanna baluwe contracts bili baaganna![]()

මේ තින්නෙ උගෙ ඉක්මන් එකේ පේජ් එක.