පොඩියට හරි Construction company කරන උන් බලන් ඉද්දි දියුනු වෙනව නේ?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ගෙවල් හදලා කෙලින්ම විකුනහන්කො. අපි ඉන්න පැත්තෙ මම දන්න ගොඩක් එවුන් කරනවා. :rolleyes:

    අර අතුරුගිරිය, මාලබේ පැත්තෙ ගෙවල් හදන එකෙක් ඉන්නවා නේද සරත් සමරතුංග කියලා. ඌ දවසට ගෙවල් දහයක් විතර හදනවද කොහෙද. :lol: :lol: මේ තින්නෙ උගෙ ඉක්මන් එකේ පේජ් එක.

    https://ikman.lk/en/shops/5654445c3964300001013aa4
    ඔය හදපුව කට් එකක් තියන් විකුනන අතරමැදියෙක් බං. ඔච්චර ගෙවල් කොහේ ගහන්නද?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ගෙවල් හදලා කෙලින්ම විකුනහන්කො. අපි ඉන්න පැත්තෙ මම දන්න ගොඩක් එවුන් කරනවා. :rolleyes:

    අර අතුරුගිරිය, මාලබේ පැත්තෙ ගෙවල් හදන එකෙක් ඉන්නවා නේද සරත් සමරතුංග කියලා. ඌ දවසට ගෙවල් දහයක් විතර හදනවද කොහෙද. :lol: :lol: මේ තින්නෙ උගෙ ඉක්මන් එකේ පේජ් එක.

    https://ikman.lk/en/shops/5654445c3964300001013aa4
    salli na baaaan oya wadeta. nattan patta labai
     
    • Sad
    Reactions: Kolama

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    අපේ ලගම නෑදෑ වෙන එකෙක් හිටිය ටිකක් දුර නිසා වැඩි අශ්‍රයක් තිබ්බේ නෑ . ඌ බැසිල් එක්ක ඒ දවස් වල වැඩ කරේ. ඌට පාරවල් ඉදල ගෙවල් වෙනකන් සෑහෙන වැඩ තිබ්බ . ප්‍රාඩෝ , බැකෝ , ටිපර් අරන් , වැඩටත් ගොඩක් උන් අරන් කරගෙන ගිය. 2015න පස්සේ කුට්ටිය නැති වෙලා ගත්තු වැඩ නැවතිලා ඒවාට ගත්තු ණය හිරවෙලා කෙලවෙලා තිබිල තියෙන්නේ. මම ඕක ඔච්චර දන්නේ නෑ . 2019 වගේ wedding එකකදී හම්බුනා. එතනත් මූ හෙන ඩයල් එක වගේ හිටියේ. පස්සේ දවසක් ඌට සල්ලි වගයක් පොඩි අඩුවක් , ඉක්මනට දාන්න ඕනේ මොකද්ද බොරුවක් ගහල මගෙන් ලක්ෂ 3ක් ගත්ත. ඌ ඉතින් බිස්නස් කරන එකා නිසා මම දුන්න. මූ පෙන්නගෙන හිටියට ණය වලින් නන්නත්තාර වෙලා ඉදල තියෙන්නේ. ඕවට ගන්න ණයත් කෝටි ගණන් නේ. කෙළවෙන කොට ඒ ප්‍රමාණෙන් තමයි කෙලවෙන්නේ. අද දෙන්නම් මල්ලි, දැන් මේ බැංකුවේ ඉන්නේ කිය කිය හිටිය. කෝච්චියේ යද්දී ගගේ පැනල මලා.
    :baffled: තමන්ට control කරන්න පුලුවන් ප්‍රමානේ දැනගෙන, දෙසපාලුවන්ව ගාවාගන්නේ නැතුව, ඕනවට වඩා මිනිස්සු විස්වාස කරන්නේ නැතුව කරගෙන යනවනම් හොදයි ඕවා.. නැත්නම් කෙලවෙනකොට කෙලවෙන්නේ ඒ ප්‍රමාණෙන් තමයි.
    ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් කරනවා කියන්නේ වහක්, සල්ලි දෙන්න හෙන කාලයක් අදිනවා.
     
    • Like
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Construction company hena watha ban.hebei man hitanne gewal hadala wikubana wede nan labai.thalawathugoda ehema gewal ada dana eka heta yanawa.

    Geyak aran laksha 20k wedi karala wikunuwath labai ne bn.owa tamai hamba karanba puluwab weda
    ------ Post added on Apr 24, 2021 at 11:38 PM