පොඩි අදහසක් උවනමයි... එන්නකෝ මේ පැත්තට

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    පොඩි අදහසක් උවනමයි... එන්නකෝ මේ පැත්තට

    මේකයි, මගේ යාලුවෙක් ගේ අදහසක් මේක.

    බුවාගේ මාසේ පඩිය 42ක් වගේ සෙට් වෙන්නේ... වයිෆුත් ජොබක් කරනවා පොඩි මාසෙට 14ක් වගේ සෙට් වෙනවා..( ලෝන් වලට කපල කෙටිල එද්දී) උගේ ගෙයක් තියෙනවා රෙන්ට් එකට දෙන්න පුළුවන් මාසෙට 12ක් වගේ ආදායමක් එනවා..

    මේකයි ප්‍රශ්නේ පොර පර්සනල් ලෝන් එකක් ඇප්ලයි කරන්න ඉන්නේ NSB Bank එකෙන්

    Loan Amount Rs:600,000/=
    Annual Rate 15.5%
    Monthly Installment :16,850/= වගේ ලු එන්නේ
    අවුරුදු 4න් ගෙවෙන්න මේ ගාන

    අවුරුදු 5න් ගෙවන්න නම් 14,500ක් වගේ වෙන්නේ

    පොර ත්‍රිවිල් එකක් අරන් වීකෙන්ඩ් එකේ හයරි දුවන්න තමයි කල්පනා කරන්න ඉන්නේ...හොඳ තත්වේ ත්‍රිවිල් එකක් අරන් (වාහන ගන්න බෑ හයර් දුවන්න පුළුවන් මට්ටමේ )

    මුට ඕනේ මේ අදහස හොඳ එකක්ද කියල දැනගන්න.. මේකෙන් ලෝන් ගන්න එක හොඳ අදහසක් ද? කෙලින්ම පඩියෙන් කැපිල එන්නේ.. ඔයාල මොකද හිතන්නේ

    ප:ලි. මේක ඇත්තටම මගේ යාලුවෙක් ගේ අදහසක් මේකෙන් මම අහල කියන්නම් කිව්වා පොර මට මේක කිව්වහම... මම කොරියන් යන්න ඉන්නේ එක්සැම් කරලා
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලෝන් කැපුනම 49000 ක් වගේ ඉතිරි වෙනවා.
    ළමයෙක් හම්බුනාම ????
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    ලෝන් කැපුනම 49000 ක් වගේ ඉතිරි වෙනවා.
    ළමයෙක් හම්බුනාම ????

    ඔන්න ඕක හින්දයි පොර ලෝන් එකක් ගන්නවද නැද්ද කිය කියා හිත හිත ඉන්නේ, හැබැයි ආදාමයක් වැඩි කරගන්න පුලුව වෙයි නේද හයර් දුවල එකත් වීකෙන්ඩ් එකේ හැබැයි

    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔන්න ඕක හින්දයි පොර ලෝන් එකක් ගන්නවද නැද්ද කිය කියා හිත හිත ඉන්නේ, හැබැයි ආදාමයක් වැඩි කරගන්න පුලුව වෙයි නේද හයර් දුවල එකත් වීකෙන්ඩ් එකේ හැබැයි

    ත්‍රීවිලර් එකේ මෙන්ටනන්ස්, ඉන්ශුරන්ස්, පෙට්‍රල්.

    වීල් වල බං හන්දියෙ උන්ගෙ ගැන්සි නේද ට්ජියෙන්නෙ දැන්. ඒවට ජොයින් වෙන විදි දන්න එකෙක් කියයි.
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    ත්‍රීවිලර් එකේ මෙන්ටනන්ස්, ඉන්ශුරන්ස්, පෙට්‍රල්.

    වීල් වල බං හන්දියෙ උන්ගෙ ගැන්සි නේද ට්ජියෙන්නෙ දැන්. ඒවට ජොයින් වෙන විදි දන්න එකෙක් කියයි.

    වැඩේ පාඩුයි වගේ ද? දැනට කිසිම ලෝන් එකක් දල නැතුව ඉන්න බුවෙක්.. මේක කරලා කෙලව ගනියිද කියල පොරටම බයයි
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    වැඩේ පාඩුයි වගේ ද? දැනට කිසිම ලෝන් එකක් දල නැතුව ඉන්න බුවෙක්.. මේක කරලා කෙලව ගනියිද කියල පොරටම බයයි

    NSB eke loan gananam danne ne machan,

    habai loan ekakwat dala wade kara gatte nettan machan apita ituru karalanam wadak kara ganna amarui machan. loan ekak gattot itin ape wadet wenawa kohoma hari loan ekat gewenawa mona kattak kala hari machan.

    habai machan loan eka danne wheel ekak gannanam loan ekak danne lease nokara wheel eka ganna kiyapan. mokada nettan lease ekai loan ekai dekama karanna amarui machan.

    wheel eken hire duwana wade recommended for side income machan. habai uwta park ekata danna bane machan weekend ne duwanne. nikan yana ena gaman hire wadunot hodai. e hinda machan PICK ME / UBER / TUKTUK danna kiyapan wheel eka machan. ehema karot wade goda. ita amatarawa night time tikak duwanna kiyapan call hires. jaya wewa
     
    පට්ට වැදගත් මචන් අදහස.. තනිකරම ලෝන් එකෙන් විල් එක ගන්න තමයි ගන්න හිතන් ඉන්නේ. හැබැයි පික් මි උබර් වගේ ඒවායේ දාල දුවන කතාවක් කිව්වේ නෑ... පාර්ට් ටයිම් කරන නිසා එක තමා හොඳම නේද ? අතේ සල්ලි ඉතුරු කරලා නෑ එක සැරේ ඔයවගේ ලොකු ගානක් දෙන්න. උගේ එකම අයිඩියා එක ආදයම වැඩි කරන්න තමයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වීකෙන්ඩ් එකේ ත්‍රීවිල් හයර් දුවලනම් 16,850 වාරිකය ගෙවන්න අමාරු වෙයි.
    මොකද ත්‍රීවිල් හයර් එකක, සම්පූර්ණ ගාන ලාභය නෙවෙයි පුතේ. පැට්‍රල් වියදම, නඩත්තු වියදම එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ලීස් කරලා ගනිද්දි ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න මුලින්ම ගානක් යනවා. ඒ වගේම ඩොකියුමන්ට් චාජස් වලටත් යම් මුදලක් මුලින් දරන්න වෙයි.

    ඒ ඔක්කොම සහ වීකෙන්ඩ් එකේ දැනට තියන නිදහස නැතිවීමත් ඔතනදි බලන්න ඕනේ. ඉතින් එහෙම බලද්දි ඔය වැඩේ පාඩුයි. මගේ නම් උපදේසේ ඕක නැතුව වෙන ආදායම් මාර්ගයක් හදාගන්න ට්‍රයි කරනන් කියන එක තමයි.

    මොකවත්ම නැත්තං දැනට 15000 ගානේ මාසෙට ඉතුරු කරලා ෆික්ස් දාන්න බලපං. අව්රුද්දකින් පොලිය නැතුව 225000 ක් ඉතුරු කර ගන්න පුලුවන්නේ. ඒක ෆික්ස් කරලා තිබ්බොත් ඊළ්ග අවුරුද්ද අවසන් වෙනකොට 24750 ක පොලියක්වත් අවම වශයෙන් එකතු වෙයි. ඒ කියන්නේ මාසෙට 2062 ක පොලියක් හැදෙනවා. දන්නෙම නැතුව පඩිය මාසෙට 2062 කින් වැඩි වෙලා වගේ තමයි.

    Last edited:

    ujo

    Junior member
  • Oct 2, 2009
    147
    11
    18

    පට්ට වැදගත් මචන් අදහස.. තනිකරම ලෝන් එකෙන් විල් එක ගන්න තමයි ගන්න හිතන් ඉන්නේ. හැබැයි පික් මි උබර් වගේ ඒවායේ දාල දුවන කතාවක් කිව්වේ නෑ... පාර්ට් ටයිම් කරන නිසා එක තමා හොඳම නේද ? අතේ සල්ලි ඉතුරු කරලා නෑ එක සැරේ ඔයවගේ ලොකු ගානක් දෙන්න. උගේ එකම අයිඩියා එක ආදයම වැඩි කරන්න තමයි
    Best Idea....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිස්සුද බන් ඔච්චර හිතන්නෙ . ලෝන් එක ගනින් . නැත්තන් ජීවිතේට පඩියෙන් ඉතුරු කරන්න වෙන්නෙ නෑ . මොකෝ ඔය ගන්න එකාගෙ පඩිය ජීවිත කාලෙම 42 යිත් නෙමෙයි :rofl::rofl::rofl: රෙන්ට් එකට දෙන ගේ චිරාත් කාලයක් 12ටම දෙන්නෙත් නෑ :lol::lol::lol::lol:. ඒව වැඩි වෙනව . වයිෆ්ගෙ පඩියත් වැඩි වෙනව. ඒව වැඩි වෙනකොට ගෙවන ඉන්ස්ටෝල්මන්ට් එකේ අගය අඩු වෙනව . ඒ කියන්නෙ දැන් 15000 කින් කරන්න පුලුවන් දේ තව අවුරුදු දෙකකින් 15000 කින් කරන්න බෑ . මුදලේ අගය අඩු වෙලා .

    ඒක නිසා දැන් ලොකු ගානක් අතට අරන් ඉන්කම් එකක් හදාගන්න එක හොදයි . ගොඩක් උන් කියල තියන විදිහට ලෝන් ගන්නෙ නැතුව ෆික්ස් ඩිපොසිට් දදා හිටියනම් දම්මික පෙරේරත් තාම නිකන් මනුස්සයෙක් විතරයි . බය නැතුව ගනින් . ලොකු ගානක් නෙමෙයිනෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    වැඩේ පාඩුයි වගේ ද? දැනට කිසිම ලෝන් එකක් දල නැතුව ඉන්න බුවෙක්.. මේක කරලා කෙලව ගනියිද කියල පොරටම බයයි

    රිස්ක් නැත්තෙ නෑ බං. රිස්ක් නොගෙන ගොඩ එන්නත් බෑ. ඉස්සෙල්ලා කොහොමද හයර් දුවන්නෙ දවසට කීයක් හොයනවද කියලා ප්ලැන් කරලා බලලා ගන්න කියහන්. මොකද 17 000 ක් + පෙට්‍රල් + රෙපයාර් වලට 20 000 ක් ඔක්කොම ගියත් මාසෙට සති අන්ත දවස් 8 න් ඕක හොයන්න දවසට 2500 ක් හොයන්න ඕනෙ. ඉන්ශුරන්ස් වලට යන වියදම බලලා බුවාට ටාගට් එක හිතන්න කියන්න. අවම දවසට 3000 ක් වත් හොයන්න ඕනෙ නේද? ඕක ප්‍රායෝගිකද වීකෙන්ඩ්ස් විතරක් හොයලා? :rolleyes:
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    වීකෙන්ඩ් එකේ ත්‍රීවිල් හයර් දුවලනම් 16,850 වාරිකය ගෙවන්න අමාරු වෙයි.
    මොකද ත්‍රීවිල් හයර් එකක, සම්පූර්ණ ගාන ලාභය නෙවෙයි පුතේ. පැට්‍රල් වියදම, නඩත්තු වියදම එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ලීස් කරලා ගනිද්දි ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න මුලින්ම ගානක් යනවා. ඒ වගේම ඩොකියුමන්ට් චාජස් වලටත් යම් මුදලක් මුලින් දරන්න වෙයි.

    ඒ ඔක්කොම සහ වීකෙන්ඩ් එකේ දැනට තියන නිදහස නැතිවීමත් ඔතනදි බලන්න ඕනේ. ඉතින් එහෙම බලද්දි ඔය වැඩේ පාඩුයි. මගේ නම් උපදේසේ ඕක නැතුව වෙන ආදායම් මාර්ගයක් හදාගන්න ට්‍රයි කරනන් කියන එක තමයි.

    මොකවත්ම නැත්තං දැනට 15000 ගානේ මාසෙට ඉතුරු කරලා ෆික්ස් දාන්න බලපං. අව්රුද්දකින් පොලිය නැතුව 225000 ක් ඉතුරු කර ගන්න පුලුවන්නේ. ඒක ෆික්ස් කරලා තිබ්බොත් ඊළ්ග අවුරුද්ද අවසන් වෙනකොට 24750 ක පොලියක්වත් අවම වශයෙන් එකතු වෙයි. ඒ කියන්නේ මාසෙට 2062 ක පොලියක් හැදෙනවා. දන්නෙම නැතුව පඩිය මාසෙට 2062 කින් වැඩි වෙලා වගේ තමයි.

    එකම වැදගත් දෙයක් තමයි දැනට තියෙන නිදහස... මටත් අකමැතිම වැඩක් හැබැයි ගේමක් ගහන්න නම් කම්මැලි වෙලා බෑ කියනවනේ.. Net Income එක බලන එක මම කියල බලන්නම් මේක ලිස් එකක් නෑ. ලෝන් එකක් විදිහට යන්නේ.. ෆුල් ඉන්සුවරන්ස් දාන එක ගොඩක් හොඳ අයිඩියා එකක්.. අනිවා මේ විස්තර පට්ට වැදගත්.

    ඉතුරු කරන ඒවානම් මම හිතන්නේ කරන්න පුළුවන් වැඩ නෙමෙයි.. Money Management ගැන ලොකුවට දන්නා කෙනෙක් නෙමෙයි. අරවගේ වගකීමක් තියෙනවනම් අනිවා වරිකේ පඩියෙන් කැපිල එන නිසා එක කවර කරගන්න විල් එක දුවල අමතර ගානක් හොයන්න තමයි කල්පනාව
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    පිස්සුද බන් ඔච්චර හිතන්නෙ . ලෝන් එක ගනින් . නැත්තන් ජීවිතේට පඩියෙන් ඉතුරු කරන්න වෙන්නෙ නෑ . මොකෝ ඔය ගන්න එකාගෙ පඩිය ජීවිත කාලෙම 42 යිත් නෙමෙයි :rofl::rofl::rofl: රෙන්ට් එකට දෙන ගේ චිරාත් කාලයක් 12ටම දෙන්නෙත් නෑ :lol::lol::lol::lol:. ඒව වැඩි වෙනව . වයිෆ්ගෙ පඩියත් වැඩි වෙනව. ඒව වැඩි වෙනකොට ගෙවන ඉන්ස්ටෝල්මන්ට් එකේ අගය අඩු වෙනව . ඒ කියන්නෙ දැන් 15000 කින් කරන්න පුලුවන් දේ තව අවුරුදු දෙකකින් 15000 කින් කරන්න බෑ . මුදලේ අගය අඩු වෙලා .

    ඒක නිසා දැන් ලොකු ගානක් අතට අරන් ඉන්කම් එකක් හදාගන්න එක හොදයි . ගොඩක් උන් කියල තියන විදිහට ලෝන් ගන්නෙ නැතුව ෆික්ස් ඩිපොසිට් දදා හිටියනම් දම්මික පෙරේරත් තාම නිකන් මනුස්සයෙක් විතරයි . බය නැතුව ගනින් . ලොකු ගානක් නෙමෙයිනෙ

    මේක ට තමයි ගොඩක් මිනිස්සු බයවෙලා ඉන්නේ. මේ තීරණය ගන්න බයේ තමයි ඌ කල්පනා කරන්නේ.. වැඩේ කරලා කෙලවගන්න කලින් එක ගැන අදහසක් ගන්න තමයි මේකෙන් ඇහුවේ.. ඔව් කිව්වා වගේ පඩිය ගැන නම් වැඩි වෙන ගාන මම කියන්න දන්නේ නෑ.. හැබැයි ගිය අවුරුද්දේ ගේ දුන්නේ 10,000ට.. පොර මේ අවුරුද්දේ ඉඳල 12,000ක් කියනවා. ඒවගේ වැඩි වෙන එක නම් හිතාගන්න පුළුවන්. කිසිම මුලික මුදලක් අතේ නැතිව මේවගේ ලෝන් එකක් ගහල වහනයක් අරන් තව සල්ලි එන මාර්ගයක් ගැන කලපනා කරලා ගේමක් ගහන්නයි උගේ අදහස
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    රිස්ක් නැත්තෙ නෑ බං. රිස්ක් නොගෙන ගොඩ එන්නත් බෑ. ඉස්සෙල්ලා කොහොමද හයර් දුවන්නෙ දවසට කීයක් හොයනවද කියලා ප්ලැන් කරලා බලලා ගන්න කියහන්. මොකද 17 000 ක් + පෙට්‍රල් + රෙපයාර් වලට 20 000 ක් ඔක්කොම ගියත් මාසෙට සති අන්ත දවස් 8 න් ඕක හොයන්න දවසට 2500 ක් හොයන්න ඕනෙ. ඉන්ශුරන්ස් වලට යන වියදම බලලා බුවාට ටාගට් එක හිතන්න කියන්න. අවම දවසට 3000 ක් වත් හොයන්න ඕනෙ නේද? ඕක ප්‍රායෝගිකද වීකෙන්ඩ්ස් විතරක් හොයලා? :rolleyes:

    අඩෝ මේක ගැන මමවත් දැනගෙන හිටියේ නෑ බන්... හයර් දුවනව කිව්වට උන්ගේ වියදම් ටික කවර උනාම සුළු ගානක් වගේ තමයි ඉතුරු වෙන්නේ.. ලෝන් එක පඩියෙන් ගෙවල උඩ බලන් ඉන්න වෙයිද දන්නේ නෑ.. මම ෆුල් ත්‍රෙඩ් එකම පෙන්නනවා... තැන්ක්ස් අදහස් වලට
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    3 wheel walata wadipurama set wenne 100 - 200 kali thamai.

    Oka duwanna wenneth pickme wage ekak niss ganan hadala balapan kochchara hire duwanna onada kiyala wede goda daganna.

    අනිවා මේක ඉතා වැදගත පොන්ට් එකක්.. ලෝන් එක අවුරුදු 5ක් විතර වෙනකන් මේ සෙල්ලම එක දිගට දන්නා වෙනවා කියලයි උගේ බය තියෙන්නේ.. කතාව ඇත්ත. වෙන ආදායම් මාර්ග ගැන හිතන්න පුලුවන්ද ලක්ශ6ක් අතේ තියාගෙන... මාසෙට ගෙවන 16,000 වෙන මාර්ගයකින් අතට එන විදිහේ ?
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    එකම වැදගත් දෙයක් තමයි දැනට තියෙන නිදහස... මටත් අකමැතිම වැඩක් හැබැයි ගේමක් ගහන්න නම් කම්මැලි වෙලා බෑ කියනවනේ.. Net Income එක බලන එක මම කියල බලන්නම් මේක ලිස් එකක් නෑ. ලෝන් එකක් විදිහට යන්නේ.. ෆුල් ඉන්සුවරන්ස් දාන එක ගොඩක් හොඳ අයිඩියා එකක්.. අනිවා මේ විස්තර පට්ට වැදගත්.

    ඉතුරු කරන ඒවානම් මම හිතන්නේ කරන්න පුළුවන් වැඩ නෙමෙයි.. Money Management ගැන ලොකුවට දන්නා කෙනෙක් නෙමෙයි. අරවගේ වගකීමක් තියෙනවනම් අනිවා වරිකේ පඩියෙන් කැපිල එන නිසා එක කවර කරගන්න විල් එක දුවල අමතර ගානක් හොයන්න තමයි කල්පනාව

    goda idan pinanna be machan diyata bahinnama one. baya netuwa wade patan ganna kiyapan. pick me uber wage danawanam full insurance tiyenne one. maget yaluwek car ekak gatta machan hodatama hira wela iddit. den awlak ne machan uw after office time hire duwala hoda ganak den hoyanawa machan. e hinda oya wade patan ganna kiyapan habai machan menna me dewal hodata mataka tiya ganna kiyapan

    no 1 - loan eken hambena mulu ganama dala wheel eka ganna epa kiyapan 5 lks walata wage hoda ewa tiyenawa. itat aduwen 4 strock ewa machan, mokada main target eka side income hinda leda nati hoda 4 stock ekak gattama ati machan akuru 3 ekak wennama one ne. ethakota ate loan eken gatta ganen podi ganak ituru wenawa.

    no 2 - ara ituru kara gatta ganen machan wiyadam nokara tiya gannin machan security amount ekak widihata warika dekak wage loan eka danna ati wena ganak. mokada gatta gaman apita oka patan gannat bene tika dawasak yanawane machan apita document hada ganna ehema. anika api okata huru wennat one e hinda ehema karapan mulu loan ekama wiyadam nokara.

    no 3 -wadagatma de tamai meka machan hodata mataka tiya gannin wada karanna puluwan kale mahansi wela hamba karanna puluwan kale hansi wela niwadu paduwe hitiyot hansi wela niwadu ganna ona kale mahansi wela wada karanna wei machan. man kiwwe ape anagata kalaya gena machan.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    අඩෝ මේක ගැන මමවත් දැනගෙන හිටියේ නෑ බන්... හයර් දුවනව කිව්වට උන්ගේ වියදම් ටික කවර උනාම සුළු ගානක් වගේ තමයි ඉතුරු වෙන්නේ.. ලෝන් එක පඩියෙන් ගෙවල උඩ බලන් ඉන්න වෙයිද දන්නේ නෑ.. මම ෆුල් ත්‍රෙඩ් එකම පෙන්නනවා... තැන්ක්ස් අදහස් වලට

    නෑ. මාසෙ හැමදාම දිව්වොත් නම් ලොකු ලාභයක් තියෙනවා. නමුත් සති අන්තෙ විතරක් දුවලා???????? :rolleyes:
    මේ මම ත්‍රීවීල් රියදුරෙක් නෙමෙයි හොදේ. ඕක මගෙ ඇනලයිසින් පාරක් උඩින් දැම්මෙ.

    දවසට 3000ක් හොයන්න නම් හයර් අඩුම 30 ක් වත් දුවන්න වේවි නේද ලග හයර්? ප්‍රායෝගිකද?