පොඩි අදහසක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇත්තටම ලංකාවෙ 90% ක්ම දේශපාලනය දිහා බලන්නෙ යම් පක්ෂයකට වහල් බාවයෙන් එය කාලයත් සමග පක්ෂය වෙනස් වෙන්න පුලුවනි.හැබැයි හිතන්නෙ යම් පක්ෂයකට වහල් වී.මං පැතුම්ගෙන් දකින්නෙ වෙනම ලෙවල් එකක් ඒ වගේම බොහො ගැටලු වලදි ස්වාධීන තීරණ ගන්නව ඒ නිසාම එක එක ලේබල් විවේචන වලට නිතර ලක් වෙනව.බිත්තර වලට පාලන මිලක් දාන කොටම එක මෝඩ තීරණයක් කියල විවේචනය කලා සේම යම් හොද තීරණයක් ගත්තම ඒක හොදයි කියනව.රනිල්ගෙ වැරදි වගේම හොදත් දකිනව.ඒක ලංකාවෙ දේශපාලකයන්ගෙන් කවදාවත් දකින්නෙ නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    රනිල්ගෙ වැරදි වගේම හොදත් දකිනව.ඒක ලංකාවෙ දේශපාලකයන්ගෙන් කවදාවත් දකින්නෙ නෑ.
    රනිල් හොඳයි කියල පාර්ලිමේන්තුවෙ බහුතර ඡන්දෙන් ජනාධිපති කරේ කසකස්තානෙ දේසපාලකයො ද
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රනිල් ජනාධිපතිකමට හොඳයි කියල පාර්ලිමේන්තුවෙ ඡන්දෙ දුන්නෙ කසකස්තානෙ දේසපාලකයො ද
    හොද අදහසක්