ඇත්තටම ලංකාවෙ 90% ක්ම දේශපාලනය දිහා බලන්නෙ යම් පක්ෂයකට වහල් බාවයෙන් එය කාලයත් සමග පක්ෂය වෙනස් වෙන්න පුලුවනි.හැබැයි හිතන්නෙ යම් පක්ෂයකට වහල් වී.මං පැතුම්ගෙන් දකින්නෙ වෙනම ලෙවල් එකක් ඒ වගේම බොහො ගැටලු වලදි ස්වාධීන තීරණ ගන්නව ඒ නිසාම එක එක ලේබල් විවේචන වලට නිතර ලක් වෙනව.බිත්තර වලට පාලන මිලක් දාන කොටම එක මෝඩ තීරණයක් කියල විවේචනය කලා සේම යම් හොද තීරණයක් ගත්තම ඒක හොදයි කියනව.රනිල්ගෙ වැරදි වගේම හොදත් දකිනව.ඒක ලංකාවෙ දේශපාලකයන්ගෙන් කවදාවත් දකින්නෙ නෑ.