එහෙනම් මචන් OS ප්‍රශ්නයක් වෙන්නැති .on screen key board එකත් හරියට වැඩ නැ නෙ බන් මම මෙ දැන් බැලුවෙ :O
සමහර වෙලාවට විතරයි on screen keyboard එක වැඩ කරන්නෙ :O :O


...එක්කෝ පොළොවේ ගහල
...
එහෙනම් මචන් OS ප්‍රශ්නයක් වෙන්නැති .
මොකද On screen එක වැඩ කරන්න ඕන හරියට ..
එත් බන් මට තාම හිත ගන්න බෑ හේතුවක්...එක්කෝ පොළොවේ ගහල
දාපන් බන් ඕන පු** සත දහයයි කියල...
එත් බන් කෝ මේ එළකිරි එකේ ඉන්න පට්ට hackerlayi ,waddoyi...




මම මෙ os එකම යාලුවෙක් ගෙ pc එකට දාලා තියෙ අව්ලක් නැ ඒක
ඔව් බන් දැන් නම් පොලවෙ ගහන්න වෙන්නෙ
අද වැඩ්ඩො නැ නිවාඩුද කොහෙ![]()

wena keyboard ekak set karala baluwada
...
machan uba windows update kalada online
නැ ඔටො අප්ඩෙට් ඔෆ් කරලා තියෙන්නෙube computer ekata pissu hadila.........nathnan mehema wenna widihak na wena


