පොඩි අවුලක් - උදව් ඕන

AnuradhaRa

Well-known member
  • උබ මොනවහරි වෙනසක් කලාද? රීනේම් කරනවා වගේ වැඩක්..

    කොහොමහරි මචං මම වන්ඩ්‍රයිව් එකෙන් සින්ක් දීල තියෙන්නෙ කිහිපයකට විතරයි..
    එහෙම සින්ක් කරපුව මගේ කම්පියුටරේ 300mb ක් විතර තිබුණ..
    ඒව ටික ආයෙත් අප්ලෝඩ් වුණානෙ.. :baffled: