පොඩි අවුලක් උදව් කරන්න

udau karanna

Member
Dec 8, 2016
4
1
0
පොඩි අවුලක් උදව් කරන්න

මචන් මට දෙයක් දැනගන්න තියෙනවා. මට හිතෙනවා අපේ ගෙදරට මොනව හරි කරල තියනවා කියල.මොකද මේ ලගදි අපේ ගෙවල් ලග මනුස්සයෙක් ආවා පිංකමක් ගැන කියන්න.ඒ මනුස්සයා ඇවිත් දවස් දෙකයි ගියේ අපේ කිරිඅම්මා ලෙඩ උනා.දැන් සතියක් වෙන්න එනවා ඉස්පිරිතාලෙ නවත්තලා.ඒ ආපු මනුස්සයා මීට ඉස්සරත් ඔහොම දේවල් කරල තියෙනවා කියල දැනගත්තා.අපි මේ ගැන බලන්න තැනකට යන්න හිතන් ඉන්නවා ඒත් කොහොමහරි යන්න බැරිවෙනවා.මම මීට ඉස්සර ඔය දේවල් විශ්වාස කරේ නෑ.ඒත් දැන් හිතෙනවා මෙහෙම දේවල් ඇති කියල අපි විශ්වාස කරත් නැතත්.මොකද කියන්නේ මේ ගැන?මෙහෙම දේවල් වෙච්ච අය ඉන්නවද?පොඩ්ඩක් මට සපෝට් එකක් දෙන්න.
 
  • Like
Reactions: DjAtrocity

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මෙහෙම වෙනවා කියල කියල තියෙනවා කිරි අම්මාවරුන්ගේ දානයක් දෙන්න
     
    udau karanna

    Member
    Dec 8, 2016
    4
    1
    0
    මෙහෙම වෙනවා කියල කියල තියෙනවා කිරි අම්මාවරුන්ගේ දානයක් දෙන්න

    එතකොට මේව හරියයිද බන්? මම මේව ගැන වැඩිය දන්නෑ
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    එතකොට මේව හරියයිද බන්? මම මේව ගැන වැඩිය දන්නෑ

    කොහොමත් කිරි අම්මා දානයක් දුන්න කියලා වැරද්දක් වෙන්නේ නැ. :yes:
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    පන්නිපිටියේ වීර මාවත කිට්ටුව බලන පොට් එකක් තියනව විශවාස කරනවානම් ගහින් බලන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආච්චි කෙනෙක් අසනීප උනා කියල මිනිස්සු අවිස්වාස කරන්න එපා බන්, උඹලට අර මනුස්සය ගැන වෙන අවිස්වාසයක් ඇති. ආච්චිගේ ලෙඩේ ඒ පිටින් දාගෙන බොරුවට කලබල වෙලා. ආච්චිට හොඳට සලකල ලෙඩේ හොඳ කරගනින්.

    අනික ඔය දේවාල අටවගෙන ඉන්න උන් නං සත පහකට විස්වාස කරන්න එපා. උඹලගේ නෑදෑයෝයි අහල පහල අයයි ඔක්කොම උඹල එක්ක තරහට එක එක ඒවා කරල තියෙන්නේ කියල කියයි. අරක කපන්න මෙච්චරයි, අර පුජාවට මෙච්චරයි, සුර දාන්න මෙච්චරයි කියල ඊළඟට උඹව හූරගෙන කනව ගැලවිල්ලක් නං නෑ. අන්තිමට අර වෙච්ච දේට වඩා හුනියමක් වෙනව යන දේවාලේ.
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :sorry: අපිටත් ඔහොම කාලයක් තිබ්බ මචං, ඒ දවස්වල මට මතකයි සමහර දවසට එක වේලක් කන්න පවා සල්ලි නැති වුනා, :sorry: එච්චරටම අග හිග කම් වැඩිවුණා , පස්සේ දවසක් පින්ඩපාත වඩින හාමුදුරු නමක් දවසක් ගෙදරට වැඩලා ඉන්දෙද්දී කවුරුත් ඉන්න තැන හරි අමුතු විදියට වත්ත වටපිටාව දිහා බලල අම්මට කිවුව අම්මේ ගෙදර අය එක්ක පනසලට එන්න ඇවිත් පිරිත් පැන් ටිකක් නාල පිරිත් නුලක් බැදන් යන්න එන්න කියල, මොක්හරි හේතුවක් නිසානේ කියල ගියහම තමයි හාමුදුරුවෝ කිවුවේ වත්තට වැඩපු වෙලේ මෙහෙම දෙයක් දැනුනා පිරිතක් කියල ධානයක් දෙන්න කලින් කිරි අම්මලාට කිරිඅම්ම ධානයක් දෙන්න කියල, දේවාල පස්සේ ගිහින් සල්ලි වියදම් කරගන්නවා මිස ඒවායේ ඇත්තක් නෑ කියල, පස්සේ කිරිඅම්මා ධානයක් දුන්න ඒකත් නය වෙලා දුන්නේ මචං, කෝමහරි ඒකෙන් තමයි මචෝ තිබුණු ආර්ථික / ගෙදර ප්‍රශ්න හැමදෙයක්ම අඩුවුණේ, ඒගමන්ම 20නමකට ගෙදරට වැඩමවලා පිරිතක් කියල ධානයකුත් දුන්නා පස්සේ, දැන්නම් කියන්න සතුටුයි මචෝ ගෙදර කිසිම ප්‍රශ්නයක් නෑ මචං, හොදට සතුටින් ඉන්නවා හැමෝම, ප්‍රශ්නත් නෑ ඉස්සර වගේ, ලැබීම පවා ගොඩක් හොදයි, කියනවට ඒ වගේ දෙයක් කරහන් පිරිත් පැන් ඉහපන් වත්තට ඉස්සෙල්ලාම :yes::yes:
     
    • Like
    Reactions: Sexy Somapala

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Dark energy.pirith pan hari araksha monawa hari ellapan.mokada dan ube hithe upset eka tiyenawane.eka ita wada upset.
     
    udau karanna

    Member
    Dec 8, 2016
    4
    1
    0
    :)
    කොහොමත් කිරි අම්මා දානයක් දුන්න කියලා වැරද්දක් වෙන්නේ නැ. :yes:
    ok bn thanks
    පන්නිපිටියේ වීර මාවත කිට්ටුව බලන පොට් එකක් තියනව විශවාස කරනවානම් ගහින් බලන්න
    thanks bn
    :sorry: අපිටත් ඔහොම කාලයක් තිබ්බ මචං, ඒ දවස්වල මට මතකයි සමහර දවසට එක වේලක් කන්න පවා සල්ලි නැති වුනා, :sorry: එච්චරටම අග හිග කම් වැඩිවුණා , පස්සේ දවසක් පින්ඩපාත වඩින හාමුදුරු නමක් දවසක් ගෙදරට වැඩලා ඉන්දෙද්දී කවුරුත් ඉන්න තැන හරි අමුතු විදියට වත්ත වටපිටාව දිහා බලල අම්මට කිවුව අම්මේ ගෙදර අය එක්ක පනසලට එන්න ඇවිත් පිරිත් පැන් ටිකක් නාල පිරිත් නුලක් බැදන් යන්න එන්න කියල, මොක්හරි හේතුවක් නිසානේ කියල ගියහම තමයි හාමුදුරුවෝ කිවුවේ වත්තට වැඩපු වෙලේ මෙහෙම දෙයක් දැනුනා පිරිතක් කියල ධානයක් දෙන්න කලින් කිරි අම්මලාට කිරිඅම්ම ධානයක් දෙන්න කියල, දේවාල පස්සේ ගිහින් සල්ලි වියදම් කරගන්නවා මිස ඒවායේ ඇත්තක් නෑ කියල, පස්සේ කිරිඅම්මා ධානයක් දුන්න ඒකත් නය වෙලා දුන්නේ මචං, කෝමහරි ඒකෙන් තමයි මචෝ තිබුණු ආර්ථික / ගෙදර ප්‍රශ්න හැමදෙයක්ම අඩුවුණේ, ඒගමන්ම 20නමකට ගෙදරට වැඩමවලා පිරිතක් කියල ධානයකුත් දුන්නා පස්සේ, දැන්නම් කියන්න සතුටුයි මචෝ ගෙදර කිසිම ප්‍රශ්නයක් නෑ මචං, හොදට සතුටින් ඉන්නවා හැමෝම, ප්‍රශ්නත් නෑ ඉස්සර වගේ, ලැබීම පවා ගොඩක් හොදයි, කියනවට ඒ වගේ දෙයක් කරහන් පිරිත් පැන් ඉහපන් වත්තට ඉස්සෙල්ලාම :yes::yes:
    ehema karala balannam machan thanks
    Dark energy.pirith pan hari araksha monawa hari ellapan.mokada dan ube hithe upset eka tiyenawane.eka ita wada upset.

    ow bn dan gedara innath nikam mokakda wage
    ane manda bn ai minissu mehema dewal karanne thawa kenek nathi karanna api katawath waraddak karala na
    mara wadak meka bn
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :)

    ow bn dan gedara innath nikam mokakda wage
    ane manda bn ai minissu mehema dewal karanne thawa kenek nathi karanna api katawath waraddak karala na
    mara wadak meka bn

    ehema minissu hithala karanna one ne.samahara minissu gedarata awath athi.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    oya prashna ekkenk nisa enawa kiyala kiyana ba machan
    kiyapu karapu deyak nisa enawa kiyanat ba

    habai matat sahena karadara awa kalayak labima antimai

    gedeta hamuduruwaru 6 namak wadammala danayak dunna 3 waruwe piritakut kiyewwa
    ita pase nam prashna godak adu una

    mama nam kiyane puluwan hama welawema pansil rakinna boru kiyana eka adu kara ganna uparima
    daana denna koi kena atha pawat kiyakma hari denna
    samahara welawal walata bus walata higanao denna 3 dena naginawa puluwan widihata 10rs gane hari mama nam denawa

    oya widihata life eka godak buddagamata bara karagena balanna
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    :sorry: අපිටත් ඔහොම කාලයක් තිබ්බ මචං, ඒ දවස්වල මට මතකයි සමහර දවසට එක වේලක් කන්න පවා සල්ලි නැති වුනා, :sorry: එච්චරටම අග හිග කම් වැඩිවුණා , පස්සේ දවසක් පින්ඩපාත වඩින හාමුදුරු නමක් දවසක් ගෙදරට වැඩලා ඉන්දෙද්දී කවුරුත් ඉන්න තැන හරි අමුතු විදියට වත්ත වටපිටාව දිහා බලල අම්මට කිවුව අම්මේ ගෙදර අය එක්ක පනසලට එන්න ඇවිත් පිරිත් පැන් ටිකක් නාල පිරිත් නුලක් බැදන් යන්න එන්න කියල, මොක්හරි හේතුවක් නිසානේ කියල ගියහම තමයි හාමුදුරුවෝ කිවුවේ වත්තට වැඩපු වෙලේ මෙහෙම දෙයක් දැනුනා පිරිතක් කියල ධානයක් දෙන්න කලින් කිරි අම්මලාට කිරිඅම්ම ධානයක් දෙන්න කියල, දේවාල පස්සේ ගිහින් සල්ලි වියදම් කරගන්නවා මිස ඒවායේ ඇත්තක් නෑ කියල, පස්සේ කිරිඅම්මා ධානයක් දුන්න ඒකත් නය වෙලා දුන්නේ මචං, කෝමහරි ඒකෙන් තමයි මචෝ තිබුණු ආර්ථික / ගෙදර ප්‍රශ්න හැමදෙයක්ම අඩුවුණේ, ඒගමන්ම 20නමකට ගෙදරට වැඩමවලා පිරිතක් කියල ධානයකුත් දුන්නා පස්සේ, දැන්නම් කියන්න සතුටුයි මචෝ ගෙදර කිසිම ප්‍රශ්නයක් නෑ මචං, හොදට සතුටින් ඉන්නවා හැමෝම, ප්‍රශ්නත් නෑ ඉස්සර වගේ, ලැබීම පවා ගොඩක් හොදයි, කියනවට ඒ වගේ දෙයක් කරහන් පිරිත් පැන් ඉහපන් වත්තට ඉස්සෙල්ලාම :yes::yes:

    bump
     
    udau karanna

    Member
    Dec 8, 2016
    4
    1
    0
    ehema minissu hithala karanna one ne.samahara minissu gedarata awath athi.

    ehemath wenawada bn :(

    oya prashna ekkenk nisa enawa kiyala kiyana ba machan
    kiyapu karapu deyak nisa enawa kiyanat ba

    habai matat sahena karadara awa kalayak labima antimai

    gedeta hamuduruwaru 6 namak wadammala danayak dunna 3 waruwe piritakut kiyewwa
    ita pase nam prashna godak adu una

    mama nam kiyane puluwan hama welawema pansil rakinna boru kiyana eka adu kara ganna uparima
    daana denna koi kena atha pawat kiyakma hari denna
    samahara welawal walata bus walata higanao denna 3 dena naginawa puluwan widihata 10rs gane hari mama nam denawa

    oya widihata life eka godak buddagamata bara karagena balanna

    ow bn mama nitharama buddagamata anuwa weda karanawa
    thanks machan
    බුද්ධානුස්සති භාවනාව කරන්න.

    ok thanks machan