පොඩි අවුලක්

Error_404

Banned
Nov 9, 2015
2
1
0
මචන්ලා මම මේ ෆේක් එකක් හදන් අාවේ.මට පොඩි අවුලක් තියනවා.මට විතරද දන්නෑ බන් මේක තියෙන්නෙ.

මම ලංකාවෙ කෙල්ලන්ට කැමති නෑ:shocked::shocked::eek::eek:

මං ගොඩක් කැමති බටහිර රටවල කෙල්ලන්ට.:yes::yes:

අැයි දන්නවද.එ් රටවල කෙල්ලො මෙහෙ උන්ට වඩා ගොඩක් බුද්දිමත්.අනුන්ගෙ කුනු හොයන්නෙ නෑ.:eek::eek:බොරු සෝබන නෑ.මිනිහ ගැන ඕනෙවට වඩා සැක කරන්නෙ නෑ.මිනිහගෙ නිදහස උන් දෙනව.අනික වෙන එකියක් එක්ක කතා කරා කියල මෙහෙ උන් වාගෙ රන්ඩු වෙන්නෙ නෑ.අනික බලහන් එ් කෙල්ලොන්ගෙයි අපේ රටේ කෙල්ලොන්ගෙයි හැකියාවන් කම්පෙයාර් කරොත් මෙහෙ උන්ට කිට්ටු වෙන්නවත් බෑ උන්ට.:lol::lol:උන්ට කරන්න පුලුවන් ගොඩක් දේවල් මෙහෙ ඉන්න ගොඩක් උන්ට කරන්න තියා හිතන්නවත් බෑ.:no::no::no:

අනික් දේ තමයිි ස්වාධීන බව.තමන්ට ස්වාධීනව තීරණයක් ගන්න අපේ රටේ එකියන්ට පුලුවන්ද?මමනම් එ්ක දැකල නෑ හැමදේම කොල්ලගෙන් අහලා තමයි කරන්නෙ තමන්ට හරියට තනියම හිතලා දෙයක් කරන්න බැරිනම් වැඩක් තියනවද එ් වගෙ කෙල්ලෙක්ගෙන්?:confused::confused:

මට ගොඩක් පිටරට කෙල්ලො හම්බවෙලා කතාබහ කරලා තියනවා.ඔය ටුවර්ස් වලට එහෙම එන උන්.ඉතින් එ් වාගෙ කෙල්ලෙක් දාගත්තොත් හොදයි කියල තමයි මට හිතෙන්නෙ.උඹල මොකද කියන්නෙ:confused:;):)
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි යකෝ කරන කියන දෙයක් මිනිහගෙන් අහලා කලාම හොඳ නැද්ද.
    අපේ කෙල්ලොත් බුද්දිමත් තමයි මචන්.උඹ පිට රටවල් වල කෙල්ලෝ විතරක් බලන්නේ නැතුව එහේ කොල්ලෝ ගැනට් බලපන්.ලයිෆ් ස්ටයිල් එක එහෙම.ගෑනි ගෙදර වැඩ ඔක්කෝම කරන සිරිතක් ඒ රටවල් වල නෑ.මිනිහත් වැඩ කරන්න ඕනි.අපේ රටේ එහෙමද?
    උඹට පුලුවන්ද සුද්දෙක් වගේ ජීවත් වෙන්න?
    රස්සාවට ගිහින් ඇවිත් ගෙදර වැඩත් කරන්න?
    එහෙමනම් බැඳපන්.
     
    • Like
    Reactions: Nu1Dnk

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ උඹට බූරූවාට වගේ නියමෙට තේරිලා තියනවා.
    යකෝ තොට සිංහල අම්මා කෙනෙක්ගෙන් කිරිබීලා හැදෙන්න හොදයි. සිංහල කෙල්ලෝ හොද නෑ.
     
    • Like
    Reactions: labu gediya

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එල එල., පිටරට කෙල්ලෙක් බැදපන්... එතකොට මෙහෙ ඉන්න අහිංසක කෙල්ලෙක් කරදරේ වැටෙන එකෙන් බේරෙනවා...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සෙල්ල පිටරට චිත්‍රපටි බලන එක නවත්තාපන්...
    ඒවා බලල තමයි උඹ මේවා හිතන්නේ...
    එවයි ඉන්න එවුන්ට හිතනවට සල්ලි ගෙවනවා බං....:lol:
    අනික උන්ගේ සුද විතරයිනේ, ලංකාවට ආවම තම්බපු ඉස්සෙක් වගේ....
    ඒ වගේද සිංහල කෙල්ලෙක්...
    උඹ ආසද උඹ බඳින කෙනා වෙන එවුන් එක්ක යනවට... නැහැනේ... ඒ දේට සිංහල පිටරට කියල වෙනසක් නැහැ....
    මොලේ නැති කෙල්ලෝ කොච්චර ඉන්නවද බං මේ ලෝකේ...
    උඹට සුද්දියෙක් සෙට් කරගන්න ඕන නම් ඔරිජිනල් එකෙන් මට පීඑම් එකක් දාපන්...
    මම වැලිගම... මේ පැත්තේ සුද්දියෝ ඉන්නවා මේ දවස් වල... අපේ කොල්ලෝ තමයි ගයිඩ් වැඩ කරන්නේ... උඹට සෙට් කරලා දෙන්නම් එකියක්...

    සිංහල කම රැකගනින්.... නරක විදියට තේරුම් ගන්න එපා... තමන් සිංහල උනේ අම්ම තාත්ත සිංහල නිසා නේද කියල තේරුම් ගනින්... නැත්නම් උඹත් අද ලංසි පොරක්... ගොඩක් වෙලාවට සුද්දියෝ ළඟ නැති ලස්සන අපේ කෙල්ලොන්ගේ තියෙනවා....

    කොයි කෙල්ලත් ඇඳුම එක්ක ලස්සනයි බං... ඕක ගැලෙවුවට පස්සේ මෙලෝ රහක් නැහැ.... වැඩේ ඉවර උනාම උඹටත් එපා වෙයි... ඒකට සුදු කළු කියල වෙනසක් නැහැ....

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං පිටරට කෙල්ලෙක් බැඳපන්.. උඹගෙ කැමැත්ත ඒක නම්..:cool:
    ඔව් උඹට උඹගෙ නිදහස හම්බෙයි අනිවාර්යෙන්ම..
    ඒකිට ඒකිගෙ නිදහසත් හම්බෙයි..
    ලංකාවෙ උන්ට වගේ වාරණ දාන්න හම්බෙන්නෑ අරක එපා, මේක එපා කියලා..
    උඹට ඩිලිඩෝ එකකින් උකේ අරියි බිම දාගෙන..:lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉතිං පිටරට කෙල්ලෙක් බැඳපන්.. උඹගෙ කැමැත්ත ඒක නම්..:cool:
    ඔව් උඹට උඹගෙ නිදහස හම්බෙයි අනිවාර්යෙන්ම..
    ඒකිට ඒකිගෙ නිදහසත් හම්බෙයි..
    ලංකාවෙ උන්ට වගේ වාරණ දාන්න හම්බෙන්නෑ අරක එපා, මේක එපා කියලා..
    උඹට ඩිලිඩෝ එකකින් උකේ අරියි බිම දාගෙන..:lol:



    :lol::lol::lol::lol:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bendoth ube sabba sakalamanwama ussan yay.ape ekekuth suddiyek bendala eki udeta tea hadanne nelu uta.u ekata benala tarahawela sathiyak witara ita passe dawase uge car ekath aran eki gihilla.ita passe divorce wela.:lol:

    suddiyekta asa nan living together hitapan marry karannan epa.mehe ape gewal laga japanese hari korean hari kellek innawa,eki nan maru ban.minihata pana dila.gedara weda kara kara innawa.ane manda hoda ekak hambunoth hari nattan ube okoma wasthu tika aran yay.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇයි යකෝ කරන කියන දෙයක් මිනිහගෙන් අහලා කලාම හොඳ නැද්ද.
    අපේ කෙල්ලොත් බුද්දිමත් තමයි මචන්.උඹ පිට රටවල් වල කෙල්ලෝ විතරක් බලන්නේ නැතුව එහේ කොල්ලෝ ගැනට් බලපන්.ලයිෆ් ස්ටයිල් එක එහෙම.ගෑනි ගෙදර වැඩ ඔක්කෝම කරන සිරිතක් ඒ රටවල් වල නෑ.මිනිහත් වැඩ කරන්න ඕනි.අපේ රටේ එහෙමද?
    උඹට පුලුවන්ද සුද්දෙක් වගේ ජීවත් වෙන්න?
    රස්සාවට ගිහින් ඇවිත් ගෙදර වැඩත් කරන්න?
    එහෙමනම් බැඳපන්.

    :yes::yes::yes::yes:
     

    Error_404

    Banned
    Nov 9, 2015
    2
    1
    0
    මදෑ මගෙ අදහස කියන්න ගියා මේකෙ ඉන්න උන්ට.අන්තිමට කුණු බැනුම් මට අහගන්න උනේ.අවුලක් නෑ මේක බලලා අාය බම්ප් කරන්න එපා.නිකං මොකටද බලු බැනුම් අහගන්නෙ
     
    • Like
    Reactions: shaminda peiris
    Oct 15, 2015
    372
    62
    0
    මදෑ මගෙ අදහස කියන්න ගියා මේකෙ ඉන්න උන්ට.අන්තිමට කුණු බැනුම් මට අහගන්න උනේ.අවුලක් නෑ මේක බලලා අාය බම්ප් කරන්න එපා.නිකං මොකටද බලු බැනුම් අහගන්නෙ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: