පොඩි උදව්වක් ඔනේ

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙක ජොක් එකකට ගන්න එපා,කෙල්ලගෙ ජිවිතේ ගැන ප්‍රස්නයක්

    කොහොමද හු#තෝ ඔලුවේ කැක්කුම කීවිතේට බලපාන්නේ...
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    යාලුවනේ මට පොඩි උදවුවක් ඕනි...මගෙ ගර්ල්ට මන් අද පොඩි ගමනක් යන්න කතා කලා එයාට එන්න වෙන්නෙ නෑ කිවුව යාලුවෙක් එක්ක ඊයෙ ගමනක් ගියා අවුවෙ ඇවිදල ඔලුව රිදෙනව උන ගැනෙන්න වගේ කියල...බෙහෙත් ගේන්න යන්න කිවුවම බේත් ගේන්න යන්න බෑ පුලුවන්නම් මට පොස්ටිනෝ කියල බේත් එකක් තියේ ගෙනත් දෙන්න කියල...ඒව කොහෙන්ද ගන්න තියෙන්නෙ කියන්නකො ප්ලීස්...



    ඔය කට වටේ තියන ‘‘ලැක්ටජන්’’ ටික පිහිදා ගනිං.