පොඩි උදව්වක් ඕනි xperia M5 ගැන(dialcom)

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පොඩි උදව්වක් ඕනි xperia M5 ගැන(dialcom)

    xperia M5 single sim version එක dialcom එකේ Rs 37 000 කට තියනවා.

    1zxy6a0.jpg


    මේ ගානට ගන්න තියෙන්නෙ dialcom එකේ විතරයි. checking වොරන්ටියක් තමයි තියෙන්නෙ. මෙතනින් මේක අරන් මං දුක් මහන්සියෙන් ඉතිරි කරපු සල්ලි ටිකට කෙලවෙයිද මචන්ලා?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මේ ගානට ගන්න තියෙන්නෙ dialcom එකේ විතරයි. checking වොරන්ටියක් තමයි තියෙන්නෙ. මෙතනින් මේක අරන් මං දුක් මහන්සියෙන් ඉතිරි කරපු සල්ලි ටිකට කෙලවෙයිද මචන්ලා?

    ඕක අහන්න දෙයක් නෙවි. කෙල වෙනවා..
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    don't buy dialcom phones.. if you want to buy Sony M5 go to singer showrooms.. but M5 is a piece of crap. specs is great but the feeling is like old M2. so think twice.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Thanks guys
    ඔච්චර අඩුවට දෙන්නේ මොකක්හරි ජරාවක් වෙන්න ඇති.
     

    Vichita

    Member
    Oct 1, 2016
    39
    38
    0
    Sri Lanka
    ganna epa machan sure nathuwa. man sony m5 gatta singer eke. singer eka thama dan sony eka krnne direct showrooms nathi hinda lankawe.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔකෙන් ගත්තොත් අනිවා කෙල වෙනව.
    ඒක නිසා singer එකෙන් ගනිං. උන් 2 years manufacture warranty යක් දෙනවනේ