පොඩි උදව්වක් ඕනෙ කට්ටියගෙන්. . .

crazyman

Member
Nov 20, 2010
129
2
0
පොඩි උදව්වක් ඕනෙ කට්ටියගෙන්. . .

මචං, Weekend එකේ වගේ කෙල්ලත් එක්ක ගොඩ වෙලාවක් කතා කර කර ඉන්න පුලුවන් Cofee ශොප් එකක් වගේ තැනක් දන්නවනම් කියන්නකො. කොළඹ අවට තමයි ඕනෙ. ගානත් ශේප් වෙන්න ඔනේ මචං. :dull:

පොඩ්ඩක් දන්න කට්ටිය ඉන්නවනම් පහලින් පොස්ට් කරනවද හොඳ places? ගානත් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. :)

ස්තුතියි මචංලා . .
:)
 

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    ජැයික් හිල්ටන් එකේනම් තියෙනවා ටොප් කොෆී ෂොප් එකක්.