පොඩි උදව්වක් ඕනේ - රීඩිරෙක්ට්

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පොඩි උදව්වක් ඕනේ - රීඩිරෙක්ට්

සැහෙන කාලෙකින් ත්මයි මම එළකිරි එක පැත්තෙ ආවෙ. මට පොඩි උදව්වක් ඕනේ. මම ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා ඕනෙම සයිට් එකකට (එළකිරි ත් ඇතුලුව) යන කොට රීඩිරෙක්ට් එකක් ඇවිත් පොප් අප් වින්ඩෝස් ලෝඩ් වෙනව. දෙතුන් පාරක් බැක් ගිහාම තමයි හරියට යන්න ඕනෙ සයිට් එකට ලොග් වෙන්න පුලුවන්. එළකිරි එකට ලොග් වෙන්න ගිහාමත් එහෙමයි.

Malware Cleaner, Ad Cleaner, Spy Cleaner මේ ඔක්කොම වලින් චෙක් කලා ඒත් කිසිම වැඩක් නැහැ. Firefox උත් අලුතෙන් දැම්ම.

කවුරුහරි දන්නවද මේක නැතිකර ගන්න පුලුවන් ක්‍රමයක්
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොහොමද මචන්? ගොඩ කාලෙකින් දැක්කේ. ලේසිම දේ දැනට මැක්ස්තන් බ්‍රවුසරේ ඉන්ස්ටෝල් කරලා වැඩ කරන්න මචන්.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොහොමද මචන්? ගොඩ කාලෙකින් දැක්කේ. ලේසිම දේ දැනට මැක්ස්තන් බ්‍රවුසරේ ඉන්ස්ටෝල් කරලා වැඩ කරන්න මචන්.

    වරදක් නැහැ. හොදින් ඉන්නව. ටික කාලෙකට කොලබින් පිට හිටියෙ.
    …
    මොකද්ද ඔව බ්‍රවුසර් එක.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වරදක් නැහැ. හොදින් ඉන්නව. ටික කාලෙකට කොලබින් පිට හිටියෙ.

    මොකද්ද ඔව බ්‍රවුසර් එක.

    එළ එළ. මෙන්න මේක මචන්. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. නියම කරදර නැති බ්‍රවුසර් එක.

    http://www.maxthon.com/
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    browser uninstall karala Appdata eke thiyana Mozilla folder deka delete karanna..

    C:\Users\<User Name>\AppData\Local\Mozilla
    C:\Users\<User Name>\AppData\Roaming\Mozilla

    * system folders hidden show karanna oona AppData folder eka view karanna. naathnam Address bar eke gahanna.
     
    Last edited: