පොඩි උදව්වක් ඕනේ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මචන් මොකක්ද දැනෙන්න කතා කරනවා කියන්නේ ? වචන වල ආදරේ දැනෙන්න කතා කරනවා කියන්නේ ?

    මට මේ කතාව ඒ විදියටම කියපු දෙවැනි කෙල්ල බන් . වෙලාවට වැඩි කල් එකක් නෙවේ . හොඳ පාඩමක් ඉගෙන ගන්නවා මම නොදන්න මගුල් කරලා . මගේ text වචන විතරමලු . එකෙක් කිව්වට අවුලක් නෑ . දෙන්නෙක් කියද්දී අවුලක් තියෙනවනේ . මොකද්ද මේකට කරන්නේ මම.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,523
    113
    Identify her likes, dislikes and talk accordingly. For example, if she loves dogs, talk about how much you love dogs too. Especially how you get the emotional comfort with dogs. Always show that empathy is there and you are a good listener. That’s key to build trust
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    manika kiyala katha karapan kellata
    එහෙම තමයි කතා කරන්නේ

    Identify her likes, dislikes and talk accordingly. For example, if she loves dogs, talk about how much you love dogs too. Especially how you get the emotional comfort with dogs. Always show that empathy is there and you are a good listener. That’s key to build trust
    අහ්හ් හැබැයි මම ලොකුවට ඒවා ගැන study කරේ නම් නෑ
    ------ Post added on Apr 18, 2023 at 8:44 PM
     
    රොමෑන්ටික් වෙන්න. කියන ඒවා අමුවෙන් කියලා දානවට වඩා අර වෙනම විදියකට කියද්දි ඒකෙ වෙනම එකක් තියෙනවා.. හැබැයි හිතලා කරන්න ඕනෙත් නෑ ඔයා ඔයා වගේ ඉන්න.. ඕක වෙලා තියෙන්නෙ ගෑනු ලමයි ගොඩක් වෙලාවට ආස හුරතල් වෙන්න ඒකයි. හැබැයි ඔයා එයාට ඇත්තටම කැමති නම් ඔයාගෙ වචන වලින් එයාට ඒක තේරෙනවා සැරෙන් කියුවත්.. :sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    sent-hug.gif


    owa yawapan... ita passe ita eha ewa yawapan :sorry:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    රොමෑන්ටික් වෙන්න. කියන ඒවා අමුවෙන් කියලා දානවට වඩා අර වෙනම විදියකට කියද්දි ඒකෙ වෙනම එකක් තියෙනවා.. හැබැයි හිතලා කරන්න ඕනෙත් නෑ ඔයා ඔයා වගේ ඉන්න.. ඕක වෙලා තියෙන්නෙ ගෑනු ලමයි ගොඩක් වෙලාවට ආස හුරතල් වෙන්න ඒකයි. හැබැයි ඔයා එයාට ඇත්තටම කැමති නම් ඔයාගෙ වචන වලින් එයාට ඒක තේරෙනවා සැරෙන් කියුවත්.. :sorry:
    රඟ පාන්නනම් බෑ . කොයි වෙලාවේ හරි හිටපු ගානට එන්න වෙනවනේ

    Rajangane hamuduruwonge bana ahapan :yes: hamadama youtube live yanawa
    අර කුනුහරපද
    ------ Post added on Apr 18, 2023 at 8:48 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,013
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔබ මූලික උපදෙස් කිහිපයක් අනුගමනය කරන්නේ නම් ගැහැණු ළමයෙකු සමඟ කතා කිරීම පහසු සහ විනෝදජනක විය හැකිය. මෙන්න යෝජනා කිහිපයක්:

    විශ්වාසයෙන් සිටින්න: ධනාත්මක මනෝභාවයකින් ආරම්භ කර ඇය වෙත ළඟා වන විට විශ්වාසයෙන් සිටින්න. සිනහව සහ ඇස් ස්පර්ශ කරන්න.

    ක්රියාශීලීව සවන් දෙන්න: ඇය පවසන දේට හොඳින් සවන් දී කල්පනාකාරීව ප්රතිචාර දක්වන්න. ඇයගේ ශරීර භාෂාව ගැනත් අවධානය යොමු කරන්න.

    ගෞරවාන්විත වන්න: ඇයගේ සීමාවන්ට ගරු කරන්න සහ ඇයගේ මනාපයන් හෝ රුචිකත්වයන් ගැන උපකල්පන කිරීමෙන් වළකින්න.

    පොදු පදනමක් සොයන්න: ඔබට කතා කළ හැකි පොදු අවශ්‍යතා හෝ අත්දැකීම් සොයන්න. මෙය සංවාදය දිගටම කරගෙන යාමට උපකාරී වේ.

    මතභේදාත්මක මාතෘකා වලින් වළකින්න: දේශපාලනය හෝ ආගම වැනි මතභේදාත්මක මාතෘකා වලින් වළකින්න, විශේෂයෙන් ඔබ මෙම විෂයයන් පිළිබඳ ඇගේ අදහස් නොදන්නේ නම්.

    ඔබම වන්න: ඔබටම අව්‍යාජ සහ සත්‍යවාදී වන්න. ඔබ ඇයව විශ්මයට පත් කිරීමට පමණක් නොව කෙනෙකු වීමට උත්සාහ නොකරන්න.

    සංවාදය සැහැල්ලුවෙන් තබා ගන්න: සංවාදය සැහැල්ලුවෙන් හා විනෝදයෙන් තබා ගන්න. ඔබ ගැන ඕනෑවට වඩා බැරෑරුම් ලෙස නොසලකන්න, ඔබම සිනාසීමට කැමති වන්න.

    මතක තබා ගන්න, වඩාත්ම වැදගත් දෙය නම් ගෞරවනීය හා අව්යාජ විය යුතුය. ඔබ මත ඕනෑවට වඩා පීඩනය නොතබන්න සහ සංවාදය භුක්ති විඳින්න.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔබම වන්න: ඔබටම අව්‍යාජ සහ සත්‍යවාදී වන්න. ඔබ ඇයව විශ්මයට පත් කිරීමට පමණක් නොව කෙනෙකු වීමට උත්සාහ නොකරන්න.
    මේක කරන්න ගිහින් තමයි හැම දාම අහ ගන්නේ

    ඔව් ඒක තමයි මාත් කියුවෙ. :yes:
    නොදන්න මගුල් නොකර ඉන්න එක හොඳයි වගේ වෙලාවකට
    ------ Post added on Apr 18, 2023 at 8:53 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    Patiyo, Baba, Sudu, Mage Pana, Ammi, වගේ වචන දාලා කතා කරපං.
    Oya Ada Lassanai, Oya laga Suwandai, Salon Yanna Salli Keeyak Onida?, Department Store ekata yamuda? වගේ ඒවා අහපන්.
    තව Emoji, Stickers, Gif, Podi Video Clips, Specially Voice Records යූස් කරපං.
    වචන වලින් විතරක්ම වේන්ටි පැට් කරන්න පුළුවන්. මේ ඔක්කොම ඉතින් ප්‍රජනනේ කරන්නනේ නේ 😶
    මං @2osama ගේ අම්මා එක්ක කතා කරන්නේ ඔන්න ඔහොම. 🥰