මේකනම් හරි .උබ කෙල්ලත් එක්ක කතා කරන්නේ Andrew Tate වගේ වෙන්න ඇති.
සැහෙන්න මහන්සි වෙන්න වෙයි වගේ නැති පෙනුමක් පෙන්නන්නMeka tamay ban.. meka try karala blapan..
Kella asa dewal gana kata karapan.. prashna ahapan.. uba asa nathi unath uba e dewal gana danaganna kamathi kiyala pennapan
------ Post added on Apr 18, 2023 at 9:18 PM
එහෙම ඉන්නවා කියලා හිතන් ඉදල තමයි නිකමට දා ගත්තේනිදහසේ ඉන්න නං ඉතින් තනිකඩව ඉන්න වෙනව, @kasun_kbp කියන්නැහෙ ප්‍රජනනේ කරනව කියන්නෙම ඉතින් නිදහස ලෙප්ට් නෙ
------ Post added on Apr 18, 2023 at 9:20 PM