පොඩි උදව්වක් ඕනේ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබ කෙල්ලත් එක්ක කතා කරන්නේ Andrew Tate වගේ වෙන්න ඇති.
    මේකනම් හරි .

    Meka tamay ban.. meka try karala blapan..
    Kella asa dewal gana kata karapan.. prashna ahapan.. uba asa nathi unath uba e dewal gana danaganna kamathi kiyala pennapan
    සැහෙන්න මහන්සි වෙන්න වෙයි වගේ නැති පෙනුමක් පෙන්නන්න
    ------ Post added on Apr 18, 2023 at 9:18 PM

    නිදහසේ ඉන්න නං ඉතින් තනිකඩව ඉන්න වෙනව, @kasun_kbp කියන්නැහෙ ප්‍රජනනේ කරනව කියන්නෙම ඉතින් නිදහස ලෙප්ට් නෙ
    එහෙම ඉන්නවා කියලා හිතන් ඉදල තමයි නිකමට දා ගත්තේ
    ------ Post added on Apr 18, 2023 at 9:20 PM
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,652
    1,151
    113
    Kottawa
    උඹ normally කතා කරන විදිය දැනෙන කෙල්ලෙක් හොයාගනින්. එතකොට ඔච්චර අමුතුවෙන් effort එකක් දාන්න ඕනේ නෑනේ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    පුලුවන් තරම් හැමතිස්සෙම බොරුම හද හද කියපං... මං පහලින් ටිකක් දාන්නම්.. ඒව කියපං
    ලෝකෙ ඉන්න ලස්සනම මැනික ඔයයිි..
    මං ආදරේ ඔයාට විතරයි මැනික..
    ඔයා හිනාවෙද්දි ඔයාගෙ ඇස් දිලිසෙනව, එතකොට මාරම ලස්සනයි...
    ඔයා ලග ඉන්දෙද්දි කියාගන්න තේරෙන්නෙ නැති අමුතුම හැගීමක් දැනෙනව... එහෙම දැනෙන්නෙ ඔයාගෙන් විතරයි... මීට කලින් මට එහෙම දැනිල නැ... (කෙල්ල දන්නවනම් මීට කලින් උබට කෙල්ලෙක් ඉදල තියෙනව කියල, ඔය අන්තිම පාට් එකත් එක්කම යවපං)
    ඔයාට වඩා ලස්සන කෙල්ලෙක් මීටකලින් මං දැකලම නෑ, ඔයාගෙ අමුතුම ලස්සනක් තියෙනව
    මට ඔයාව මීට කලින් ලැබුනනම් කියල හිතෙනව..
    මං හරිම වාසනාවන්තයි ඔයා මගේ වුන නිසා
    ලස්සන කෙල්ලෙක් පෙන්නල කියපං, ඔයාල දෙන්නා එක ලග තිබ්බොත් එයාට වඩා ඔයගෙ අමුතුම ලස්සනක් පේනව
    තව මේ වගේ බොරුම හද හද යවපං cute stickers and emojis එක්ක. එක පාරට ඔක්කොම කියාගෙන කියාගෙන යන්න එපා... වෙලාව අරන් හෙමින් හෙමින් යවපං..
    තව හැම තිස්සෙම මතක ඇතුව කියපං ඔයා හරිම සෙක්සී කියලත්.. පිටි මුට්ටියක් වගේ එකියෙක් වුනත් එහෙම කියනවට හරි කැමති.. :D
    සැ:යු- ඕනවට වඩා උඩ දාන්නත් එපා, පිත්තම නලලෙ තියාගත්තම උබ මොකෙක්ද කියල හිතිල උබට වඩා පෙනුම/සල්ලි තියෙන එකෙක් සෙට් කරන් යයි පුතේ.... ඒ නිසා හැමදේම ගානට කරපං
     
    • Like
    Reactions: vj3660

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334

    Nalalata awoth nm aye thwuna thanata gannawa boru