පොඩි උදව්වක් ඕන (පොඩි නෙවෙයි ලොකු 😣)...

pissu puuusa

Junior member
  • පොඩි උදව්වක් ඕන (පොඩි නෙවෙයි ලොකු 😣)...

    මේකයි කතන්දරේ...
    මට ඕන Excel files ගොඩක තියෙන summary data ටික තනි වෙනම file එකක Excel sheet එකකට ගන්න. ඒ වෙන වෙනම files වල data වෙනස් කරන කොට අර summary එකේ Automatically වෙනස් වෙන්නත් ඕන.
    හිතන්න මෙහෙම...
    ඔන්න 1 වෙනි job එකේ A කියන item එකෙන් 100 යි. B කියන item එකෙන් 50 යි. C වලින් 80 යි.......
    2 වෙනි job එකේ B වලින් 40 යි. D වලින් 90 යි. Y වලින් 30 යි........ ඔන්න ඔය වගේ දැනට job තියෙනවා 300+, එතකොට items තියෙනවා 600+.
    හැම job එකකටම ඔය කිව්ව items ඔක්කොම යන්නෙත් නෑ.
    දැනට කරන්නේ නම් ඔය හැම job එකකටම වෙනම file එකක් හදලා ඒකේ ඔය කිව්ව items ඔක්කොම දාලා වැඩක් නැති ඒවා hide කරලා තියෙන්නේ. ඊට පස්සේ අර item වල summary cell වල link එක අර තනි Excel file එකට paste කරලා තියෙන්නේ. එහෙම කරාම ප්‍රශ්නයකට තියෙන්නේ හදීසියේ වත් මම දැනට enter කරලා නැති item එකක් අළුත් job එකකට ආවොත්, අර job ඔක්කෝන්ටම අර අළුතින් ආපු item එක එකින් එක ඒ cell එක බලලා enter කරන්න වෙනවා. හිතහංකෝ file 300+ කට ඔය වැඩේ කරන කොට කොහොමද කියලා 😫😫
    මේ වැඩේ lookup function එකෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි ද?🤔 එසේ නම් ඒ කෙසේද? නැති නම් වෙනත් ක්‍රමයක් තිබේද?
    දන්නා පිංවතෙක් ඇත්නම් කියා දෙනු මැනවි...😊😊

    සැ.යු. Excel ම විය යුතුය. මොකද මගෙන් පස්සේ මෙතනට එන එකෙකුට වැඩේ තේරෙන්නත් ඕන
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    Pivot tables
    are one of Excel's most powerful features. A pivot table allows you to extract the significance from a large, detailed data set.
     
    • Like
    Reactions: pissu puuusa

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    ඔකට බං Link කරන්න ඔන Sheet එකට ගිහින් අවශ්‍ය Cell එක Click කරලා + Enter Key Pres වැඩෙකරලා තියෙන Sheet එකට ගිහින් ඔනැ Total එක හරි මොකක් හරි එක ගාව Select කරලා Enter Key Pres එතකොට අනිත් Sheet එකට Link වෙනවා Original එකේ ගනන් වෙනස් වෙනකොට අරකත් වෙනස් වෙනවා. (Mouse Double Click is not working OK)
     
    • Like
    Reactions: pissu puuusa

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Okata mcn item list eka thiyena data source ekak hadala eka link karannoni job walata. Ethakota data source eka update weddi job eke item list ekath auto update wenawa file eka open karaddi.

    Man oya wage epf etf report ekak haduwa aluth employee kenek awama monthly report okkogema e nam tika update wena widiyata
     
    pissu puuusa

    Junior member
  • Thanks for Bump

    link karahan puthe.link karala page eke data walata formula dammoth hari yai
    දැනටමත් link කරලා තියෙන්නෙ මචං. ඒත් මට තියෙන ප්‍රශ්නෙ අලුත් item එකක් ආවොත් ඒක හැම file එකකටම enter කරන්න වෙන case එක.

    Thanks for Bump

    Thanks for Bump

    Thanks for Bump

    Pivot tables
    are one of Excel's most powerful features. A pivot table allows you to extract the significance from a large, detailed data set.
    මෙන්න මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් වෙයි ද?

    Thanks for Bump

    ඔකට බං Link කරන්න ඔන Sheet එකට ගිහින් අවශ්‍ය Cell එක Click කරලා + Enter Key Pres වැඩෙකරලා තියෙන Sheet එකට ගිහින් ඔනැ Total එක හරි මොකක් හරි එක ගාව Select කරලා Enter Key Pres එතකොට අනිත් Sheet එකට Link වෙනවා Original එකේ ගනන් වෙනස් වෙනකොට අරකත් වෙනස් වෙනවා. (Mouse Double Click is not working OK)
    මම හිතන්නේ ඔය කියන්නේ sum function එක ගැන වෙන්න ඕන.

    Thanks for Bump

    Thanks for Bump

    Okata mcn item list eka thiyena data source ekak hadala eka link karannoni job walata. Ethakota data source eka update weddi job eke item list ekath auto update wenawa file eka open karaddi.

    Man oya wage epf etf report ekak haduwa aluth employee kenek awama monthly report okkogema e nam tika update wena widiyata
    Excel වලින් ද හැදුවේ, නැත්නම් වෙන එකකින් ද? වැඩේට VB ගාව ගන්න වෙයිද??😥(Developer mode on කරලා)
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Screenshot 2023-02-22 at 4.55.42 pm.png

    Read karanna amaru colors danna epa ban