***පොඩි උදව්වක් ඕන*** මට උසස්පෙල chem-s and english-s තියනවා කරන්න පුලුවන් හොද කම්පියුටර් කෝස් එකක් තියනවද ජොබ් එකකට යන්න පුලුවන් කෝස් එකක් දන්නවා නම් කියන්නෝ