***පොඩි උදව්වක් ඕන***

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ***පොඩි උදව්වක් ඕන***

    මට උසස්පෙල chem-s and english-s තියනවා කරන්න පුලුවන් හොද කම්පියුටර් කෝස් එකක් තියනවද ජොබ් එකකට යන්න පුලුවන් කෝස් එකක් දන්නවා නම් කියන්නෝ