පොඩි උදව්වක් කරනවද? - HELP ME
ලංකාවේ කාලෙන් කාලෙට ශෝෂල් මිඩියා සයිට් එලියට එනවනේ. ගොඩාක් ඒවා මග නතර වෙන්නේ කෝස්ට් එක දරාගන්න බැරි හින්දා. ඔය හැමදේම ගැන බලලා මමත් පටන් ගත්තා සයිට් එකක්.. දවස් 3ක් යනකොට 1000 පැනලා කට්ටියත් ඉන්නවා. හැබැයි ඇත්තම කිවොත් මම කොඩින් අරන් අපේ විදිහට එඩිට් කරලා තමයි සයිට් එක හැදුවේ. මෙහෙම සයිට් ලංකාවේ තව තියෙන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට එන්නත් පුළුවන්. එත් පුලුවන්නම් මේක බලලා උබලාගේ අදහස් කියාගෙන යනවනම් පට්ට විදිහට වටිනවා. මේකේ යාළුවො 20000ක් වෙනකන් එකතු කරගන්න පුළුවන්. කැමති තරමක් පේජ් හදන්න , ගෘප් හදන්න , චැට් කරන්න , බ්ලොග් ආටිකල් ලියන්න , වෝල් පොස්ට් දන්න එකී නොකී හැමදේම පුළුවන්.. ඕනි කරන්නේ උබලාගේ අදහස්.. ෆේස්බුක් එකට වඩා වෙනස් දේවල් ටිකක් තියනවා. කවුද ප්‍රොෆයිල් එක බැලුවේ, අකමැති නම් ඩිස් ලයික් කරන්න , යාලුවන්ගේ රිසන්ට් ඇක්ටිවිටිස් බලන්න තවත් දේවල් ගොඩක්.. අදහස් තමා වටින්නේ. හැබැයි ඉතින් එකට එකවුන්ට් එකක් හදාගන්න වෙනවා. ඇන්ඩ්යෝයිඩ් ඇප් එකත් තියනවා bukiya.lk කියලා සර්ච් කරලා ගන්න...
එහෙමනම් අලුත් අත්දැකීමක් ගන්න කැමති ඔයාලාගේ අදහස් මට ගොඩාක් වටිනවා. කලින් එක පොස්ට් එකක් දැම්මා මේ ගැන.. මේක අන්තිම එක වේවි..
ස්තුතියි..
web Site : bukiya.lk

Last edited:

eth ithin lankave thiyena ekama active forum eka. meeka unata update venne nane podi tharagayaktath ekka patan ganin