පොඩි උදව්වක් දොස්තර කෙනෙක් හොයගන්න

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    පොඩි උදව්වක් දොස්තර කෙනෙක් හොයගන්න

    දන්න කෙනෙක් කියනවද ලංකාවේ හොඳ අස්ති සම්බන්ද විසේසඤ දොස්තර කෙනෙක් කවුද කියලා...මගේ යාලුවෙක්ට පොඩි අවුලක් වෙලා ..මේ පැත්තේ ඩොකාලගෙන් ගත්ත බෙහෙත් හරි ගියේ ම නෑ..බැලුවේ හොඳ දොස්තර කෙනෙක්..දන්න කෙනෙක් ඉන්නව නම් කියපන්කෝ මචංලා
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අස්ථි(ඇට)කැඩිලා නම් ඉතින් මරදන්කඩවල වෙද මහත්තයා තමයි නියම.ආරක්ෂක අංශෙ කෙනෙක් ගෙන් අහල බලපන්කො.
     
    • Like
    Reactions: rathnapure

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Machan Sarath Rathnayaka Doctor Hodai, Nawinna Medicare eke owner, ubata nawinna medicare ekata giyoth beheth ganna puluwan doctor gen, ansha baage hitan thibba minissunva aviddavala thiyenavalu machan
     
    • Like
    Reactions: rathnapure

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    0114 36 76 36 - Nawinna medicare, call ekak dila balapan machan kiatada pennanna puluwan kiala, asthi sambandawa wishesha doctor kenek machan
     
    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    ඩොක්ටර් සුරවිර ට පෙන්නන්න මෙයා තමා හොද ලංකාවේ හුගක් අය එනවා මෙයා හොයාගෙන. පේරාදෙනිය රොහලට හරි මහනුවර සුවසෙවන පුද්ගලික රොහල , අමායා channeling මෙයා එනවා .

    Suwasewana Hospital
    Address: No: 532, Siebel Place, Kandy 20000
    Phone:081 2 222404
     
    • Like
    Reactions: rathnapure

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    Machan Sarath Rathnayaka Doctor Hodai, Nawinna Medicare eke owner, ubata nawinna medicare ekata giyoth beheth ganna puluwan doctor gen, ansha baage hitan thibba minissunva aviddavala thiyenavalu machan

    thank u machan udawwata...
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ඩොක්ටර් සුරවිර ට පෙන්නන්න මෙයා තමා හොද ලංකාවේ හුගක් අය එනවා මෙයා හොයාගෙන. පේරාදෙනිය රොහලට හරි මහනුවර සුවසෙවන පුද්ගලික රොහල , අමායා channeling මෙයා එනවා .

    Suwasewana Hospital
    Address: No: 532, Siebel Place, Kandy 20000
    Phone:081 2 222404

    thanks machan.. rep dnna
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Dr. Ananda Perera nan fatta machan, mage atha ulukku wela 2months withara wate giya both sinhala n English beheth gaththa hari giye na, muggen eka parai gaththe badu hoda wuna.........
     
    • Like
    Reactions: rathnapure

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    Dr. Ananda Perera nan fatta machan, mage atha ulukku wela 2months withara wate giya both sinhala n English beheth gaththa hari giye na, muggen eka parai gaththe badu hoda wuna.........

    koheda machan inne...channek karann enne koheda?? ea wistharath dapan..thanks rep added
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Dr. Ananda Perera thama best machan... eyawama channel karanna... aye wena kawruth oona naa...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඩොක්ටර් සුරවිර ට පෙන්නන්න මෙයා තමා හොද ලංකාවේ හුගක් අය එනවා මෙයා හොයාගෙන. පේරාදෙනිය රොහලට හරි මහනුවර සුවසෙවන පුද්ගලික රොහල , අමායා channeling මෙයා එනවා .

    Suwasewana Hospital
    Address: No: 532, Siebel Place, Kandy 20000
    Phone:081 2 222404
    :yes::yes::yes: