පොඩි උදව්වක්..NDT, TTI, HND

Thara71

Member
Dec 1, 2011
9
0
0
Sri lanka
පොඩි උදව්වක්..NDT, TTI, HND

ඔයාලා කවුරුහරි NDT,TTI,HND වගේ Dips කරලා තියනවද ??? මෙමෙ Dips වලට ලංකාවේ තියන පිළිගැනීම කොහොමද ?? උපාදියක් මට්ටමට පිළිගැනීමක් තියනවද ???

මගේ සහෝදරයෙක් A/L අවසන් වෙලා මෙම Dip එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ...පොඩි උදව්වක් කරන්නකෝ ....TX:D
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    උපාධියක මට්ටමක පිළිගැනීමක් නෑ මචං. මොකද උපාධියක තියෙන Credit ගාණයි, Dip එකක තියෙන credit ගාණයි වෙනස්. එකම මට්ටම වුනා නම් හැමෝම ඉක්මණට Dip එකක් කරන් ජොබක් බලනවානේ. පැහැදිලි වෙනසක් තියෙනවා ඒ දෙකේ. Field wise ගත්තොත් නම් පෞද්ගලික ආයතන වල Dip + Experience වගේ සමාන කරනවා Degree එකට. නමුත් ඒක කොහොමද කියන්න බෑ හරියටම. නමුත් අනන් මනන් කරනවාට වඩා NDT/TTI/HNDE කරන්න පුලුවන් නම් හොඳයි NDT වගේ එකකට පැන ගන්න කියන්න මොකද කාල පරාසය අඩුයි. අනික් එක මොරටුව විශ්වවිද්‍යාලයෙන් පිරිනමන Dip එකක් නිසා validity එක වැඩියි.
     
    බොහොම ස්තුති ඔයාගේ උපදෙස් වලට ....:)

    NDT හා TTI දෙකෙන් වඩා හොද මොකක්ද ? NDT අ.3 හා TTI අ. 4 නේද ?

    මෙවැනි Dip එකකින් පසුව ලංකාවේ university එකක MSc එකක් කරන්න පුලුවන්ද ?
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔබ සදහන් කරැති පාටමාලා සියල්ලම diploma වන අතර උපාදියක් තරම් පිළිගැනීමක් නොමැත (designed for making Technical officers) විශේෂයෙන් ඔබ තාක්සනික අංශයේ විදිශීය රැකියාවක් කිරීමට උනන්දුවේනම් මෙවැනි diploma වලට ඇති විදේශීය පිළිගැනීම ඉතාමත් අවමයි. හැකිනම් පුද්ගලික හෝ උපාදියක් කළහොත් එය අනාගතයට හොද ආයෝජනයක් වේවි ...

    නමුත් පුගලයෙකුගේ අනාගතය තීරණය වන්නේ බොහොවිට ඔහුගේ හෝ ඇයගේ උත්සාහය මතයි
     
    kmk

    Junior member
  • Feb 10, 2013
    51
    3
    8
    MSc karanna be...But degree eka Complete karaganna puluwan IESL or Open university eken...
     
    Thara71

    Member
    Dec 1, 2011
    9
    0
    0
    Sri lanka
    ඔබ සදහන් කරැති පාටමාලා සියල්ලම diploma වන අතර උපාදියක් තරම් පිළිගැනීමක් නොමැත (designed for making Technical officers) විශේෂයෙන් ඔබ තාක්සනික අංශයේ විදිශීය රැකියාවක් කිරීමට උනන්දුවේනම් මෙවැනි diploma වලට ඇති විදේශීය පිළිගැනීම ඉතාමත් අවමයි. හැකිනම් පුද්ගලික හෝ උපාදියක් කළහොත් එය අනාගතයට හොද ආයෝජනයක් වේවි ...

    නමුත් පුගලයෙකුගේ අනාගතය තීරණය වන්නේ බොහොවිට ඔහුගේ හෝ ඇයගේ උත්සාහය මතයි

    Thanks dear friend :)