Dan tika welawak harigihin aye me case eka awa.SIM 1kata කෙලවෙලා වෙන්න පුළුවන්. මුලින් phone එක restart කරලා බලන්න. ඊළඟට SIM 1ka galawala සුද්ද කරලා බලන්න. නැත්නම් වෙන එකක් දාලා බලන්න. ඔය තුනෙන් පස්සේ SIM එකේදි phone එකේදි ප්‍රශ්නේ කියලා කියන්න පුළුවන්.
SIM eke awula.Api me number ekatama aluthen wena SIM ekak dammoth ape dan SIM eke dapu packages aluth SIM ekata harawaganna barida.Pereda aluthenma damme package ekak,ekai...wena SIM ekak dala balanna, SIM ekeda aula, phon ekeda kiyala.
PuluwanSIM eke awula.Api me number ekatama aluthen wena SIM ekak dammoth ape dan SIM eke dapu packages aluth SIM ekata harawaganna barida.Pereda aluthenma damme package ekak,ekai...