පොඩි උදව්වක් (urgent)

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මගේ phone එකේ data on කලාට වැඩ කරන්නෑ ඩේටා.පහළ විදියට වැටෙනවා.අනික calls වැඩත් නෑ SIM එකට.එකපාරට උනේ.ඇයි එහෙම වෙන්නේ කියන්නකෝ.මේකට ආවෙත් වෙන කෙනෙක්ගේ phone එකකින් hotspot on කරන්.
    Screenshot_20240328-084250.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,772
    5,742
    113
    SIM 1kata කෙලවෙලා වෙන්න පුළුවන්. මුලින් phone එක restart කරලා බලන්න. ඊළඟට SIM 1ka galawala සුද්ද කරලා බලන්න. නැත්නම් වෙන එකක් දාලා බලන්න. ඔය තුනෙන් පස්සේ SIM එකේදි phone එකේදි ප්‍රශ්නේ කියලා කියන්න පුළුවන්.
     
    • Like
    Reactions: Sitting Bull

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    SIM 1kata කෙලවෙලා වෙන්න පුළුවන්. මුලින් phone එක restart කරලා බලන්න. ඊළඟට SIM 1ka galawala සුද්ද කරලා බලන්න. නැත්නම් වෙන එකක් දාලා බලන්න. ඔය තුනෙන් පස්සේ SIM එකේදි phone එකේදි ප්‍රශ්නේ කියලා කියන්න පුළුවන්.
    Dan tika welawak harigihin aye me case eka awa.😞
     
    • Like
    Reactions: Sitting Bull

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    mokak da thiyena sim eka.. Mobitel da?

    mata oya seen eka deparak unna..

    lokudeyak karanna naa.. mobitel sim ekak nam outlet ekakata gihin kiyanna thiyena sim eka wada naa aluth sim ekak denna kiyala. magen Rs. 100/= charge karaaa.. tiyena packages walata mukuth wenne naa
     
    • Like
    Reactions: Sitting Bull