පොඩි උදවුවක් ඕනි ....!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පොඩි උදවුවක් ඕනි ....!!

    දන්න එකෙක් හෙල්ප් 1ක් දියන් ..මගේ හොදම යාලුවෙක්ට මචන් මේ සිද්දිය වෙලා තියෙන්න ..මම ඒ හරකට එපා කියද්දී මු කෙල්ලගේ කීමට mobitel couple සිම් එකක් අරන් ..:angry::angry::angry:අරන් තියෙන්නෙත් ikman එකේ තිබ්බ add 1ක් බලල කෑගල්ල පැත්තේ එකෙක්ගෙන් ..ඒ මදිවට සිම් 2 අරන් තියෙන්නේ 6000 ට ..active වෙන්න පරක්කු වෙනවා kiuwalu ..:dull::dull::dull:කොහොම හරි මාස 7-8 යනකන් මු මේක active කරලා දීල නැහැ ..document වල aul අනන් මනං කියල වැඩේ මග ඇරලා ..:dull::dull:පස්සේ මු බැරිම තැන කියල සිම් 2 අ දෙන්නම් ..මට ආයේ සල්ලි දියන් කියලා ...අරු එකටත් කැමැති වෙලා සල්ලි දාන්න දවසකුත් කියල..අරු ඒ කරලා තියෙන්නෙත් බොරුවක් ..සල්ලි දෙන්නම් කියපු දවස පහු වෙලත් මාසයකට' කිට්ටු වෙන්න එනවා.දැන් අරු ෆොනේ එක answer කරන්නෙත් නැහැ ලු ..බලපන් ඉතින් අරු කරලා තියෙන ජරා වැඩේ ..මොබිටෙල් 1අ වැඩ කරන එකෙක් ඉන්නවා නම් අරුගේ විස්තර හොයා ගන්න බැරි වෙඉද ..?:nerd::nerd:මේ ගැන මොබිටෙල් එකට හරි පොලිසියට complain කලොත් action 1ක් ගනීද ...හැබැයි ඖලකට තියෙන්නේ 6000ක් ගෙඋව කියල රිසිට් එකක්වත් මගේ යාළුවා ගාව නැහැ ..:rolleyes::rolleyes:කොහොම හරි අර ගස් බල්ලට පාඩමක් උගන්නන්න ඕනි අයේ ඔය වගේ බලු වැඩ නොකරන්න :angry::angry:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Oya magen Sim 2k gaththa kenek neda mobitel couple.... ;)

    Mehemai machan okata karanna kiyala nam deyak na , deepu numbers walin Deepu eka balanna vidiyak na....oya kiyana kenage mobile details balanna vidiyakuth na , Usawi niyogayak nathuwa...

    Oyalata ithin antry ekak danna thamai thiyenne....wena kaaranna nam deyak nathi wei....eth policy wala rasthiyadu wenakota 6000 atha arala danna hithei...

    ikman eke wadi hariyak oya wage balu wada karana un innawa.....nikan sim wikunanawa , active karanne na ....mama gawata enawa sim ganna oya wage polu kapu aya...e hugak aya 1000ta 1500ta ,2000 , 3000 hutch , mobi couple kiyala nikan sim aran....

    oyage yaluwa 6000kuth deela pollak kapu ekane wade....godak aya aduwata aran , polu kanne.....oya wadi pura deela.....
     
    Last edited:
    • Like
    Reactions: rigamage

    tnx mchan reply 1ta..yaluwat policiyata yanna akamati oya seen 1a nisa tamai...oke rastiyadu unama eta wada padui wei kiyala..but mchan apita mobitel 1ta complain karanna barida...anika mewage eunta hoda padamak ugananna oni ban..kalakanni wada karanawata..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මොබිටෙල් එකටත් කියන්න.
    මොබිටෙල් එකෙන් පිහිටක් නැත්නම් T R C එකට පැමිණිලි කරන්න.