පොඩි උදවුවක් ඕනි
මේකයි මච්න්ලා.පොඩි උදවුවක් ඕනි.මේ පහල දාලා තියෙන්නේ බිත්ති කපලාරුවා ෆොටෝස්.දන්න තරමින් මේක කරන්නේ මැශින් එකකින්.මේක හරියටම කරන්නේ මොකකින්ද,කොහොමද කරන්නේ, මැශින් එකකින් නම් කොළඹ අවට මැශින් එකක් රෙන්ට් එකට ගන්න පුලුවන් තැනකුත් කියන්න.
නොදන්න උන් බම්ප් කරපිය.