පොඩි උදවුවක් කරපංකො
මචං හෙට වෙඩින් එකක් තියනවා
අද කියාපි මට දෙවනි මනමාලයට එන්න කියලා.
මම ෆුල් සූට් එකක් ගන්න ඕනෙ.
රෙඩිමේඩ් ෆුල් සූට් (ත්රී පීස්) එකක් ගන්න තැනක් කියපංකො දන්නවනං.
ගනං කොහොම වෙයිද?
හොඳ සපත්තු දෙකකුත් කියපං.

අයියෝ සල්ලි
මචං හෙට වෙඩින් එකක් තියනවා
අද කියාපි මට දෙවනි මනමාලයට එන්න කියලා.
මම ෆුල් සූට් එකක් ගන්න ඕනෙ.
රෙඩිමේඩ් ෆුල් සූට් (ත්රී පීස්) එකක් ගන්න තැනක් කියපංකො දන්නවනං.
ගනං කොහොම වෙයිද?
හොඳ සපත්තු දෙකකුත් කියපං.

අයියෝ සල්ලි


aiyo salliiiiiii
usually ehemane.. 




