පොඩි උදවුවක් කරපංකො

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පොඩි උදවුවක් කරපංකො

මචං හෙට වෙඩින් එකක් තියනවා
අද කියාපි මට දෙවනි මනමාලයට එන්න කියලා. :growl:
මම ෆුල් සූට් එකක් ගන්න ඕනෙ.
රෙඩිමේඩ් ෆුල් සූට් (ත්‍රී පීස්) එකක් ගන්න තැනක් කියපංකො දන්නවනං.
ගනං කොහොම වෙයිද?
හොඳ සපත්තු දෙකකුත් කියපං.

:baffled:
අයියෝ සල්ලි :rofl:
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පොඩි උදව් කරන්නේ නෑ,.. ලොකු එකක් ඕන උනොත් කියපන්,.. :P

    බම්ප්,.
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Manamalayata kiyanna aran denna kiyala.. :rolleyes: usually ehemane.. :P
    nathnam rent ekata ganna.. :D
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පැටියා;12617470 said:
    :D aiyo salliiiiiii

    උඹ කොහෙන්ද ගන්න හදන්නේ,.. Negombo වල තැනක් කියන්නද?
    Dress Master Tailors - Telwatta Juction
    ඕකේ තියනවා, උඹේ ගානට adjust කරලත් දෙනවා, බලපං ලොකු ගානක් වෙන එකකුත් නෑ :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෙබ් සිරිපාල;12617546 said:
    Hameedia 20k upwards...
    ඌප්ස් :confused:
    අඩේ 10කින් විතර ගොඩදාගන්න බැරිවෙයිද :(
    ai ban rent ekata ganin ko
    අම්මෝ චර්මරෝග :shocked:
    Manamalayata kiyanna aran denna kiyala.. :rolleyes: usually ehemane.. :P
    nathnam rent ekata ganna.. :D

    ඌ අරන් දෙන්නෙ නෑනෙ :(
    දෙවන මනමාලයට ගන්න හිටපු එකා මිසිං වෙලා ඒකයි මට එන්න කියන්නෙ :yes:
    මම හිතන්නෙ ඌ දැං තඹේට හිඳිලා වෙඩින් එකේ වැඩ නිසා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ කොහෙන්ද ගන්න හදන්නේ,.. Negombo වල තැනක් කියන්නද?
    Dress Master Tailors - Telwatta Juction
    ඕකේ තියනවා, උඹේ ගානට adjust කරලත් දෙනවා, බලපං ලොකු ගානක් වෙන එකකුත් නෑ :cool:

    එල එල මචෝ තෑන්ක්ස් හෙල්ප් එකට.
    මම නුවර බං ඉන්නෙ :(
    ඕකෙ බ්‍රාන්ච් එකක් නැද්ද බං නුවර පැත්තෙ?
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :shocked: ඒකනේ, උබ කොහෙන්ද හොයන්නේ...? පුලුවන්නම් දළුගම - කැලණිය විශ්වවිද්‍යාලය ගාව Pettah එකට පලයන්.


    # 09 Kandy Road, Dalugama, Kelaniya, Sri Lanka.
    Tel: +94 11 2911941
    E-mail : [email protected]
    Open Daily 9.00 a.m. to 8.00 p.m.
    except on Mondays & Poya Days


    http://www.pettahtailors.net/

    http://www.pettahtailors.net/contactus.htm
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පැටියා;12617617 said:
    එල එල මචෝ තෑන්ක්ස් හෙල්ප් එකට.
    මම නුවර බං ඉන්නෙ :(
    ඕකෙ බ්‍රාන්ච් එකක් නැද්ද බං නුවර පැත්තෙ?

    නෑ ලු,.. :(