පොඩි උපදෙසක් ඕනා... මගේ යාලුවෙක්ට​

පොඩි උපදෙසක් ඕනා... මගේ යාලුවෙක්ට​

මචන්ලා.. මූ මගේ හොදම යාලුවන්ගෙන් එකෙක්... මගේ අනිත් යාලුවෝ ඔක්කොම වගේ මූත් දැන් ඉන්නේ සසෙක්ස් වල (ඒ කියන්නේ එන්ගලන්තයේ)

මූ මචන් දැන් අවුරුදු 1 1/2ක ඉඳලා හිටන් ලස්සන සුදු ඇන්ටි කෙනෙක් එක්ක පොඩි හුටපටයක් තියෙනවලු. මූ මට එවපු පින්තූර වල හැටියට ඒකි හරිම ලස්සනයි. එන්ගලන්තේ හිටියට ඒකිගේ මව් රට යුක්‍රේන් ලු...

ඊයේ රැ මූ මට ස්ක්‍ය්ප් කරල කිව්වා මේකිට දැන් බබෙක් ලැබෙන්න ඉන්නවලු කියලා...

මම ඉතින් කිව්වා හොදනේ කියලා.. ඒත් මූ පස්සේ තමයි කිව්වේ ඒකි බැදපු එකියක් කියලා... බලහල්ලා බන්... අපේ හැතිකරෙත් දාගන්න ලෙඩ​?

ඉතින් මූ දැන් බයේ ගැහෙනවලු ඒකිගේ මිනිහයි, අයියල දෙන්නයි, මාමයි මූව හොයනවලු කියලා මරන්න​... (යුක්‍රේන් මුස්ලිම් ගැනියෙක් මේකි)

අපේ හරකට රට දාලා ආවත් වැඩක් නැහැලු මොකද​, අපේ රටේ යුක්‍රේන් උන් ඩ්‍රග් සින්ඩිකේට්ස් ගොඩක් කරන නිසා ඌව කොහොම හරි මරනවා කියලා උන් මූට කෝල් කර කර තර්ජනය කරනවලු. අනික මර්වින් සිල්වා මූව අල්ලල දෙන්න පොරොන්දු වෙලා කියලා මූ කියනවා.. අනේ මන්දා...

අපි මොකක්ද බන් කරන්නේ? මමනම් කිව්වා වෙන යුරෝපා රටකට පැනපන් කියලා.. (ඉතාලිය වගේ) කොහෙද? මූ ඒකටත් බයලු!

අනේ මේකට විසදුමක් දියහල්ලා... උඹලට පින්!
 
Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මොකකද බන් මර්වින් සිල්වගෙ සිද්දිය ? පොඩ්ඩක් එක පැහැදිලි කරපන්
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    bump
    මන් නම් කරන්නෙ කොහෙ හරි ඉන්ග්ලන් වල මාරු වෙනවා. කොන්ටෑක්ට් කරන්න තියෙන ඩිටෙල්ස් ඔක්කොම ඈයින් කරනවා.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,689
    894
    113
    pissuda ban ohoma natanna puluwanda ban katath muta kiyapn police report karanna kiyala machn danna widihata uk wala policiya thadai
     
    මොකකද බන් මර්වින් සිල්වගෙ සිද්දිය ? පොඩ්ඩක් එක පැහැදිලි කරපන්

    අනේ මන්දා බන්.. මර්වින් සිල්වා ඩීල් කරන්නේ සැපොරිශ්ටල් කියලා යුක්‍රේන් කුඩු සන්විදානයක් එක්කලු. ඒකේ ලොකු පුටුවකලු ඉන්නේ අපේ කොල්ලා බඩක් හදපු ගැනිගේ මිනිහා.. (මූ ගොඩක් වෙලාවට ඉන්නේ ආසියාවෙලු... ඒකයි අපේ හරකා අරකිත් එක්ක හොදට නටලා තියෙන්නේ)
     
    • Like
    Reactions: MihiCherub
    pissuda ban ohoma natanna puluwanda ban katath muta kiyapn police report karanna kiyala machn danna widihata uk wala policiya thadai

    මූට පොලිසි තියා රටින් පනින්නත් බැහලු බන්.. මොකද මූ ඉන්නේ වීසා නැතිව​.. මූ ඉගෙන ගන්න කියලා ගියේ... ඒත් මූ ඉගෙන ගත්තේ නැහැ.. ක්ලබ්ස් වලයි කෙල්ලො එක්කයි නටපු එක තමයි කලේ... කාලකන්නියා.. ඌගේ තාත්තා ඉස්සර වරාය දෙපාර්තමේන්තුවේ ලොකුම ලොකු පුටුවක හිටපු තදයෙක්... අම්මා ලියාපදින්චි කාන්තා සුබසාදන ආයතනයක ස්‍රී ලන්කා නියෝජිතවරියක්...
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    අනේ මන්දා බන්.. මර්වින් සිල්වා ඩීල් කරන්නේ සැපොරිශ්ටල් කියලා යුක්‍රේන් කුඩු සන්විදානයක් එක්කලු. ඒකේ ලොකු පුටුවකලු ඉන්නේ අපේ කොල්ලා බඩක් හදපු ගැනිගේ මිනිහා.. (මූ ගොඩක් වෙලාවට ඉන්නේ ආසියාවෙලු... ඒකයි අපේ හරකා අරකිත් එක්ක හොදට නටලා තියෙන්නේ)

    අප්පට සිරි ගජ කිව්වලු :shocked: :shocked: :shocked: :baffled: :oo:
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,585
    657
    113
    sri lanka
    කරන කලට පවු මිහිරිය මී සේ.
    විදින කලට දුක් දැඩි වේ ගිනි සේ.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,689
    894
    113
    lokkata rata ath harinnama wenwa ban ehenan wena karanna deyak naha lankawata enna kihan ban natham dubai walata yanna kihan habai eheth ukrain un pirila..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මූට පොලිසි තියා රටින් පනින්නත් බැහලු බන්.. මොකද මූ ඉන්නේ වීසා නැතිව​.. මූ ඉගෙන ගන්න කියලා ගියේ... ඒත් මූ ඉගෙන ගත්තේ නැහැ.. ක්ලබ්ස් වලයි කෙල්ලො එක්කයි නටපු එක තමයි කලේ... කාලකන්නියා.. ඌගේ තාත්තා ඉස්සර වරාය දෙපාර්තමේන්තුවේ ලොකුම ලොකු පුටුවක හිටපු තදයෙක්... අම්මා ලියාපදින්චි කාන්තා සුබසාදන ආයතනයක ස්‍රී ලන්කා නියෝජිතවරියක්...

    pissek ne ban..visa end wenna kalin enna taram molayak tibila nedda...