පොඩි උපදෙසක් ඕනා... මගේ යාලුවෙක්ට
මචන්ලා.. මූ මගේ හොදම යාලුවන්ගෙන් එකෙක්... මගේ අනිත් යාලුවෝ ඔක්කොම වගේ මූත් දැන් ඉන්නේ සසෙක්ස් වල (ඒ කියන්නේ එන්ගලන්තයේ)
මූ මචන් දැන් අවුරුදු 1 1/2ක ඉඳලා හිටන් ලස්සන සුදු ඇන්ටි කෙනෙක් එක්ක පොඩි හුටපටයක් තියෙනවලු. මූ මට එවපු පින්තූර වල හැටියට ඒකි හරිම ලස්සනයි. එන්ගලන්තේ හිටියට ඒකිගේ මව් රට යුක්රේන් ලු...
ඊයේ රැ මූ මට ස්ක්ය්ප් කරල කිව්වා මේකිට දැන් බබෙක් ලැබෙන්න ඉන්නවලු කියලා...
මම ඉතින් කිව්වා හොදනේ කියලා.. ඒත් මූ පස්සේ තමයි කිව්වේ ඒකි බැදපු එකියක් කියලා... බලහල්ලා බන්... අපේ හැතිකරෙත් දාගන්න ලෙඩ?
ඉතින් මූ දැන් බයේ ගැහෙනවලු ඒකිගේ මිනිහයි, අයියල දෙන්නයි, මාමයි මූව හොයනවලු කියලා මරන්න... (යුක්රේන් මුස්ලිම් ගැනියෙක් මේකි)
අපේ හරකට රට දාලා ආවත් වැඩක් නැහැලු මොකද, අපේ රටේ යුක්රේන් උන් ඩ්රග් සින්ඩිකේට්ස් ගොඩක් කරන නිසා ඌව කොහොම හරි මරනවා කියලා උන් මූට කෝල් කර කර තර්ජනය කරනවලු. අනික මර්වින් සිල්වා මූව අල්ලල දෙන්න පොරොන්දු වෙලා කියලා මූ කියනවා.. අනේ මන්දා...
අපි මොකක්ද බන් කරන්නේ? මමනම් කිව්වා වෙන යුරෝපා රටකට පැනපන් කියලා.. (ඉතාලිය වගේ) කොහෙද? මූ ඒකටත් බයලු!
අනේ මේකට විසදුමක් දියහල්ලා... උඹලට පින්!