පොඩි උපදෙසක්...

NightRaven

Junior member
  • Nov 24, 2010
    52
    10
    8
    මචංලා මම Laptop Charger එකක් ගත්තා Unity එකේ PC Partner ලා ගෙන් (3moths warrenty) සීන් එක කියන්නේ අද හවස ඉදන් Charger එක වැඩ කරන්නෑ:angry:, කරුමෙට warrenty පෙරේදායින් ඉවරයි :confused:...warrenty ඉවරවෙලා තාම දවස් 2යි නිසා පොඩ්ඩක් කතා කරලා warrenty claim කරගන්න පුළුවන් වෙයි නේද මචං ??
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    sorry wewa machan. oya kunu ballo ehema denne nah.

    :( :(

    umba chrgr1k gannawanm podi upadesak dennam.

    mama mage yaluwekge net pc ekata chrgr1k aran dunna 2500ta 6 mnths wrnty ekka. dan aran awruddakata kittui thwama elata wada.

    place eka wena kohewath newe unity eka lanaga eliye pahalama podi petti kadayak wage tiyenne.(perera n sons langa)

    Aye ekak gannama unot ethanin ganna kollo