පොඩි උපදෙසක්

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
මේකයි බන් මට පොඩි උපදෙසක් ඕනි ඔයාලගෙන්, මම කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා දැන් අවුරුදු දෙකාමාරක් විතර වෙනවා, මම ඒයාට ගොඩක් ආදරෙයි, හැබැයි අවුල තියෙන්නෙ, මම කෙල්ලෙක් එක්ක යාළු වුණේ අනිත් එවුන්ටත් කෙල්ලො ඉන්න නිසා, කෙටියෙන්ම කිව්වොත් රටට ලෝකෙට පේන්න, මට ගෑණු අය ගැන වැඩි කැමැත්තක් නෑ, (මම සමරිසි නෙමෙයි) දැන් මට මේකිව බඳින්නම වෙනවා, අපේ ගෙවල් වලින් පවා දන්නවා, මම මේ වගේ තත්වෙක ඉඳලා මෙයාව විවාහ කර ගන්න එක හොඳයි ඳ?? එපා නම් මම කොහොමද මේකෙන් ගැලවෙන්නෙ?? මෝහණ ප්‍රතිකාර කියන ඒවා ඇත්ත ද?? එහෙම කරන කෙනෙක් ගැන විස්තර කියනවද
 
සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    ඔයාල දෙන්න තව ටික කලක් ඇසුරු කරන්න... මුණ ගැහෙන්න. කතා බහ කරන්න.. හදවතට එකගව දෙන්න එක්ක අදහස් බෙදාගන්න.. පස්සේ ඔයාල දෙන්නටම දැනේවි ඔයාලට ඔයාලව ඕනද නැද්ද යන්න...
    අන්න ඊට පස්සේ තීරණයක් ගන්න..

    කලබල වෙලා කවදාවත් තීරණ ගන්න එපා.
     
    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    සුදු පුතා:21286964 said:
    ඔයාල දෙන්න තව ටික කලක් ඇසුරු කරන්න... මුණ ගැහෙන්න. කතා බහ කරන්න.. හදවතට එකගව දෙන්න එක්ක අදහස් බෙදාගන්න.. පස්සේ ඔයාල දෙන්නටම දැනේවි ඔයාලට ඔයාලව ඕනද නැද්ද යන්න...
    අන්න ඊට පස්සේ තීරණයක් ගන්න..

    කලබල වෙලා කවදාවත් තීරණ ගන්න එපා.

    Thanks, dude
     
    Sep 25, 2010
    254
    14
    0
    මේකයි බන් මට පොඩි උපදෙසක් ඕනි ඔයාලගෙන්, මම කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා දැන් අවුරුදු දෙකාමාරක් විතර වෙනවා, මම ඒයාට ගොඩක් ආදරෙයි, හැබැයි අවුල තියෙන්නෙ, මම කෙල්ලෙක් එක්ක යාළු වුණේ අනිත් එවුන්ටත් කෙල්ලො ඉන්න නිසා, කෙටියෙන්ම කිව්වොත් රටට ලෝකෙට පේන්න, මට ගෑණු අය ගැන වැඩි කැමැත්තක් නෑ, (මම සමරිසි නෙමෙයි) දැන් මට මේකිව බඳින්නම වෙනවා, අපේ ගෙවල් වලින් පවා දන්නවා, මම මේ වගේ තත්වෙක ඉඳලා මෙයාව විවාහ කර ගන්න එක හොඳයි ඳ?? එපා නම් මම කොහොමද මේකෙන් ගැලවෙන්නෙ?? මෝහණ ප්‍රතිකාර කියන ඒවා ඇත්ත ද?? එහෙම කරන කෙනෙක් ගැන විස්තර කියනවද

    Meet Dr Rumi Ruben. He will guide you.
     
    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    491ARAY2198ARHR114:21287126 said:

    Thanks, how to contact him?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සුදු පුතා;21286964 said:
    ඔයාල දෙන්න තව ටික කලක් ඇසුරු කරන්න... මුණ ගැහෙන්න. කතා බහ කරන්න.. හදවතට එකගව දෙන්න එක්ක අදහස් බෙදාගන්න.. පස්සේ ඔයාල දෙන්නටම දැනේවි ඔයාලට ඔයාලව ඕනද නැද්ද යන්න...
    අන්න ඊට පස්සේ තීරණයක් ගන්න..

    කලබල වෙලා කවදාවත් තීරණ ගන්න එපා.

    ලිඳේ පැනල ආත්මෙ මාරුකර ගත්තනම් ලේසි නැද්ද?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මානසික වෛද්‍යවරයෙක් ලඟට ගිහින් උපදෙස් ගත්තට කමක්නෑ..
    ඒත් මීට පස්සෙවත් දෙයක් කරන්න කලින් හොඳට හිතපන්
    මොනදේ කලත් ලෝකෙට පේන්න අනුන් කරන නිසා කරන්න එපා
    ඕක උඹේ ජීවිතේ
    උඹට ගැලපෙන, උඹ කැමති දේවල් කරපන්

    දැන් ඉතින් ඒ කෙල්ලව අනාත නොකර යාළුවො වගේ ඉන්න බලපන්
    ඒ ඉන්න ගමන් ඒකිට ඔය දේ හිමීට කියල තේරුම් ගන්නවද බලපන්
    හැබැයි තරහ කරගන්න එපා
    ඒක දෙන්නටම දුකක් වේවි

    අනිත් එක උඹ කියල තියනවා ගොඩක් ආදරෙයි කියල
    ගෑනු ගැන කැමැත්තක් නැත්නම් ඔතන ආදරයක් ඇතිවෙන්න බෑ
    උඹගෙ හිතේ ඇත්තෙ යාළුකමක් විතරයි
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    ඔබේ කැමැත්ත නොකැමැත්ත තිබෙන්නේ සිත තුලයි. විශේෂ කැමැත්තක් නැති දේකට කැමැත්තක් ඇති කර ගන්න එක තරම් තමන්ට කරන හානියක් තවත් නොමැති තරම්. ජීවිතයට මුහුන දෙන්න. බදින එක ගැටලුවක් නම් නොබැඳ ඉන්න. තමන්ගේ අදහස බය නැතුව ඔවුන්ට කියන්න. ඔබ ජීවත් විය යුත්තේ ඔබ කැමති ලෙස මිස අනෙකෙකුට ඔනෙ ලෙස නොවෙයි. අන්‍යන් කියන සියල්ල කරන්න ගියොත් ඔබට ඔබේ යැයි කිසි දෙයක් කිරීමට හැකි නොවේවි.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0

    pattama doca.
    meya pahu giya kaale maruna dr harischandrage goolaya..
    kiyanna deyak na..lankawata sampathak

    මෙවන් සුළු ගැටලු වලට මානිසික වෛද්‍යවරු අවශ්‍ය නොවේ.
     
    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    pasansnoop:21287161 said:
    මානසික වෛද්‍යවරයෙක් ලඟට ගිහින් උපදෙස් ගත්තට කමක්නෑ..
    ඒත් මීට පස්සෙවත් දෙයක් කරන්න කලින් හොඳට හිතපන්
    මොනදේ කලත් ලෝකෙට පේන්න අනුන් කරන නිසා කරන්න එපා
    ඕක උඹේ ජීවිතේ
    උඹට ගැලපෙන, උඹ කැමති දේවල් කරපන්

    දැන් ඉතින් ඒ කෙල්ලව අනාත නොකර යාළුවො වගේ ඉන්න බලපන්
    ඒ ඉන්න ගමන් ඒකිට ඔය දේ හිමීට කියල තේරුම් ගන්නවද බලපන්
    හැබැයි තරහ කරගන්න එපා
    ඒක දෙන්නටම දුකක් වේවි

    අනිත් එක උඹ කියල තියනවා ගොඩක් ආදරෙයි කියල
    ගෑනු ගැන කැමැත්තක් නැත්නම් ඔතන ආදරයක් ඇතිවෙන්න බෑ
    උඹගෙ හිතේ ඇත්තෙ යාළුකමක් විතරයි

    මම එයාගෙ ගෙවල් වලත් ගියා බන්, දැන් නොබැඳ හිටියොත් එයාට ප්‍රශ්නයක් වෙනවා නේද? මට තේරෙන්නෙ නෑ බන් මට එයා ගැන තියෙන්නෙ ආදරයක්ද මොකක්ද මන්දා, මම ලොකු වැරැද්දක් කරලා තියෙන්නෙ