මේකයි බන් මට පොඩි උපදෙසක් ඕනි ඔයාලගෙන්, මම කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා දැන් අවුරුදු දෙකාමාරක් විතර වෙනවා, මම ඒයාට ගොඩක් ආදරෙයි, හැබැයි අවුල තියෙන්නෙ, මම කෙල්ලෙක් එක්ක යාළු වුණේ අනිත් එවුන්ටත් කෙල්ලො ඉන්න නිසා, කෙටියෙන්ම කිව්වොත් රටට ලෝකෙට පේන්න, මට ගෑණු අය ගැන වැඩි කැමැත්තක් නෑ, (මම සමරිසි නෙමෙයි) දැන් මට මේකිව බඳින්නම වෙනවා, අපේ ගෙවල් වලින් පවා දන්නවා, මම මේ වගේ තත්වෙක ඉඳලා මෙයාව විවාහ කර ගන්න එක හොඳයි ඳ?? එපා නම් මම කොහොමද මේකෙන් ගැලවෙන්නෙ?? මෝහණ ප්රතිකාර කියන ඒවා ඇත්ත ද?? එහෙම කරන කෙනෙක් ගැන විස්තර කියනවද



