පොඩි එක්කෙනාගේ ඇහැට අත වැදිලා

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    අද පොඩි එක්කෙනාගේ ඇහැට ඇගිල්ල වැදිලා ඇහේ සුදු කොටසේ රතුපාට ඩොට් 2ක් තියෙනවා.මේක පෙන්වන්න කොළඹ අවට ඉන්න හොද ඩොක්ටර් කෙනෙක්ව කියන්නකෝ.බබාට අවුරුද්දයි මාස 9යි.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අද පොඩි එක්කෙනාගේ ඇහැට ඇගිල්ල වැදිලා ඇහේ සුදු කොටසේ රතුපාට ඩොට් 2ක් තියෙනවා.මේක පෙන්වන්න කොළඹ අවට ඉන්න හොද ඩොක්ටර් කෙනෙක්ව කියන්නකෝ.බබාට අවුරුද්දයි මාස 9යි.
    මේ කෑල්ල දැක්කෙ දැන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    lady ridgeway hospital තමයි මම හිතන්නේ හොදම.එකපාරක් ලංකාවට ඇවිත් ඉන්නකොට මගේ පුතා super glue එකක් කොහෙන්ද අරගෙන ඇහේ ගාගෙන nonstop ඇහෙන් කඳුළු ගලනවා ඇහැ අරගන්න බෑ අපි හොදට හෝදලා රෑම ගෙනිච්චා කොල්ලව.පොඩි ටියුබ් එකක් දුන්නා ඇහැට දාන්න ඒකෙන්ම හරි ගියා. අවුරුදු තුනේදී ඕක උනේ.
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    Lady Ridgeway hospital has an eye ward that has the most experienced doctors in treating kids' eye problems. Just go to eye ward OPD there. Or else channel a Pediatric Eye Surgeon. If you check e-channeling, there are several Pediatric Eye Surgeons. Better to channel one of them rather than a general Eye Surgeon. DR Hiranya Abesekera is probably the most famous one.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    lady ridgeway hospital තමයි මම හිතන්නේ හොදම.එකපාරක් ලංකාවට ඇවිත් ඉන්නකොට මගේ පුතා super glue එකක් කොහෙන්ද අරගෙන ඇහේ ගාගෙන nonstop ඇහෙන් කඳුළු ගලනවා ඇහැ අරගන්න බෑ අපි හොදට හෝදලා රෑම ගෙනිච්චා කොල්ලව.පොඩි ටියුබ් එකක් දුන්නා ඇහැට දාන්න ඒකෙන්ම හරි ගියා. අවුරුදු තුනේදී ඕක උනේ.
    ammo machan
    ahaddit amarui
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    කොහේ හරි ඉක්මණට පලයන්, ඇස් රෝහල, ටවුන් හෝල් එකේ
     
    • Like
    Reactions: Ryan08

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    රිජ්වේ එකට කතා කලාම හෙට උදේ අරගෙන එන්න කිව්වා.කොහි එකටත් කොළඹ ජාතික අක්ෂි රෝහලට කෝල් කලා දැන්ම එක්කගෙන එන්න කිව්වා.ගියාම බබාව හදිසි අනතුරු ඒකකයට දාලා බබාගේ ඇහැ චෙක් කලා.කලු ඉන්ගිරියාවට කිසිම හානියක් වෙලා නැහැ කිව්වා.දැන් තියෙන රතු ඩොට් 2 සතියක් යද්දි මැකිලා යනවා කිව්වා ඇහැට පැය 8න් 8 දාන්න ඩ්‍රොප් එකක් දුන්නා.මචන් කාටම හරි ඇස් වල හදිසි අනතුරක් වුණොත් ජාතික අක්ෂි රෝහලට යන්න 24 බලනවා එ අය.මම රෑ 10ට ගියේ.වචනයෙන් උදව්කල හැමෝටම ස්තූතියි 🙏
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ammo machan
    ahaddit amarui
    කියලා වැඩක් නෑ බං ඒ පැය ගාන අපි පහුකරේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ.දැන් කොල්ලට අවුරුදු දාසයක් එදා අපේ නොසැලකිල්ලෙන් උගේ ඇහැට මොනවා හරි උනානම් එහෙම අපි අදටත් විඳවනවා
     
    • Wow
    Reactions: ela

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    බය වෙන්න එපා. පොඩි කාලේ මගේ අතින් මල්ලිගෙ ඇහැට ඉරතුවකින් අනුණා. සුදුපාට කොටසේ රතුපාට දොට් එකක් තිබ්බා. බෙහෙත් ගත්තා. ටික දවසකින් අඩු වෙලා ගියා
     
    • Like
    Reactions: Ryan08