අද පොඩි එක්කෙනාගේ ඇහැට ඇගිල්ල වැදිලා ඇහේ සුදු කොටසේ රතුපාට ඩොට් 2ක් තියෙනවා.මේක පෙන්වන්න කොළඹ අවට ඉන්න හොද ඩොක්ටර් කෙනෙක්ව කියන්නකෝ.බබාට අවුරුද්දයි මාස 9යි.
මේ කෑල්ල දැක්කෙ දැන්.අද පොඩි එක්කෙනාගේ ඇහැට ඇගිල්ල වැදිලා ඇහේ සුදු කොටසේ රතුපාට ඩොට් 2ක් තියෙනවා.මේක පෙන්වන්න කොළඹ අවට ඉන්න හොද ඩොක්ටර් කෙනෙක්ව කියන්නකෝ.බබාට අවුරුද්දයි මාස 9යි.
ammo machanlady ridgeway hospital තමයි මම හිතන්නේ හොදම.එකපාරක් ලංකාවට ඇවිත් ඉන්නකොට මගේ පුතා super glue එකක් කොහෙන්ද අරගෙන ඇහේ ගාගෙන nonstop ඇහෙන් කඳුළු ගලනවා ඇහැ අරගන්න බෑ අපි හොදට හෝදලා රෑම ගෙනිච්චා කොල්ලව.පොඩි ටියුබ් එකක් දුන්නා ඇහැට දාන්න ඒකෙන්ම හරි ගියා. අවුරුදු තුනේදී ඕක උනේ.
don't do this aswalata kisima deyak danna epaa. pirisidu wathura arenna. kattiya recomand karala thiyanawa wage doc kenekuta penanna.දෙලුම් කොල පත්තුවක් ඇහැ වගේට බදින්න
රිජ්වේ එකට කතා කලාම හෙට උදේ අරගෙන එන්න කිව්වා.කොහි එකටත් කොළඹ ජාතික අක්ෂි රෝහලට කෝල් කලා දැන්ම එක්කගෙන එන්න කිව්වා.ගියාම බබාව හදිසි අනතුරු ඒකකයට දාලා බබාගේ ඇහැ චෙක් කලා.කලු ඉන්ගිරියාවට කිසිම හානියක් වෙලා නැහැ කිව්වා.දැන් තියෙන රතු ඩොට් 2 සතියක් යද්දි මැකිලා යනවා කිව්වා ඇහැට පැය 8න් 8 දාන්න ඩ්‍රොප් එකක් දුන්නා.මචන් කාටම හරි ඇස් වල හදිසි අනතුරක් වුණොත් ජාතික අක්ෂි රෝහලට යන්න 24 බලනවා එ අය.මම රෑ 10ට ගියේ.වචනයෙන් උදව්කල හැමෝටම ස්තූතියි![]()
කියලා වැඩක් නෑ බං ඒ පැය ගාන අපි පහුකරේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ.දැන් කොල්ලට අවුරුදු දාසයක් එදා අපේ නොසැලකිල්ලෙන් උගේ ඇහැට මොනවා හරි උනානම් එහෙම අපි අදටත් විඳවනවාammo machan
ahaddit amarui