පොඩි එකාගේ රචනාව
ගැඩවිෙලක් කතා කරයි !!!!!
මම ගැඩවිලා වෙමි. මගේ නිවස "ගැඩvilla" නමින් හදුන්වයි.. මට ගැඩවිලා නමින් නම වැටුනේ කෙසේද කියා හරියටම අයිඩියා එකක් නැති නමුත් මෙවැනි කතාවක් අපේ පරම්පරාවෙන් අසන්නට ලැබී ඇත.
දිනක් අපේ සීයාගේත් සීයා කෙනෙක් හොදින් හැඳ පැළඳ ගෙන ගමනක් යාමට සුදානම් වී එලියට බසින අවස්ථාවේ මේ දුටු හන්ගොල්ලෙක් මෙසේ අසා තිබේ..
"ආ කොහෙද යන්නේ මේ හැඩවීලා....."???
කතාවේ හැටියට මේ අසා සිටි ගොලුබෙල්ලෝ සෙට් එකක් එදා සිට අපේ සීයාට ගැඩවිලා යයි කියන්නට පටන් ගෙන තිබේ. (සමහරවිට උන් ගොළුබෙල්ලන් නොව බිහිරි බෙල්ලන්ද වන්නට ඇත)
කෙසේ වෙතත් එතැන් සිට අපට කියන්නේ ගැඩවිලන් කියාය.....
ගොවියා සිතා සිටින්නේ අප ගොවියාගේ මිතුරන් ලෙසය..අනේ එහෙත් තැන තැන ගුල් හාරා ගොවියාගේ පස බුරුල් කර දීමට තරම් මගේ නට් බුරුල් වී නැත...
මා කරන්නේ මගේ ජොබ් එකය. මිනිසාට ඔනෑ එවුන් මිනිසාගේ මිතුරෝ ය ... එපා එවුන් හතුරෝ ය.මේවා නම් මාර වැඩ ය ...
කෙසේ වෙතත් මගේ ගැඩ will එක හෙවත් ඒකායන ප්රාර්ථනය වන්නේ ලබන ආත්මෙදි වත් ගැඩවිලකු වී ඉපද නොවේවා!!!!!!! යන්නයි...
බැරි වෙලාවත් ගැඩවිලකු වී ඉපදෙනවා නම් මුළු ලෝකයම තනි මැටි යායක් වේවා!!!!!!

"ටීචර් :- ඇත්තටම පොඩි එකාට ලකුණු කීයක් දෙන්නද කියා හිතා ගන්න බැරිය .. ඒ තරමට උගේ ජීවන් දෘෂ්ටිය පුළුල් ය "
මේක කොටන්න ගියහම තමයි අමාරු... හොද නම් රෙප් එකක් දුන්නට අහිතක් හිතන්නේ නෑ

Last edited: