පොඩි එකාගේ studies වලට සල්ලි ඉතුරි කිරීම්

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන්ලා මොකද හිතන්නේ මේ වගේ දෙයක් ගැන ?

    දෙමව්පියන්ට තියෙන ලොකුම වගකීමක් හැටියට ඉගෙනම must නිසා

    මම හිතුවේ gold coins 5ක් විතර අරන් තියන්ඩ. Now it will cost nearly 4 and half lacks (or little more). In 20 years when the little one is doing higher studies can sell the coins back and get money. My prediction is based on history at least gold will be 9-10 times increase with in 20 years. so
    i can expect somewhere 40 - 45 lacks in 20 years which will be enough to do a 4 year degree at least.

    මොකද හිතන්නේ මචන්ලා, good idea ?

    if anyone who has tried this already, please share your experiences as well. Land is much better option but with little bit of hassle involved to find a person to sell and other legal support etc. Coins are more easy to sell and make money.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island

    Where to buy coins machan vogue?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    සල්ලිත් තියන්න ඕනෙ. ඒත් පුළුවන් තරම් ඉගෙනගන්න උනන්දු කරවන්න ඕනෙ. ළමයට කියන්න හොඳනෑ ඉගෙනගන්න සල්ලි ඉතුරුකරල තියනව කියල. ඊට පස්සෙ ඌ ඕක ඔළුවට ගහල මහන්සි නොවී යන්තන් පාස් වෙලා සල්ලි ටික ඉල්ලයි යාළුවො කරන එක එක ෆැන්සි ඩිග්‍රි/කෝස් කරන්න. ඌ කැමති දේත් නෙමෙයි කරන්නන් වාලේ කරන එකක් වෙනව ඒක. හොඳට ඉගෙනගනින් පුතේ අපි ඉතුරුකරල නෑ කියන එක ඊටවඩා හොඳයි. මම රන්කාසි 2ක් ගත්ත එකක් 60000ට අවුරුදු 1 1/2 ට විතර කලින්. ඒක ලාබයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    ow godak un kela karaganne yaluwo karana nisa karanawa araka meka kiyala.

    ape yaluwekge malli kenek maths karanna register wenna iskole giya eka yaluwo karanawa kiyala agri walata register wela awilla.

    anthimata yaluwo ekka wla bahala Agri wath goda dagatthe na. dan watha wewi innawa.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    කවදද යකෝ ලංකාවේ පොළිය 50% ට වැඩියෙන් තිබුණේ ඔච්චර අඩු කරන්න?
    ගූ ඇන් පී ගොන් බඩු දාන ගොබ්බ ත්‍රෙඩ්..

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කියලා කියන් එයි 🤣🤣🤣🤣
    අඩෝ මම නම බැලුවා ඌද කියල
    පස්සෙ තමයි යට පොඩි අකුරු ටික දැක්කෙ

    ඉඩමක් ගන්න පුලුවන්නම් හොඳයි
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Where to buy coins machan vogue?
    i heard we can get good rates at pettah sea street shops like Ravi or Devi jewellers

    සල්ලිත් තියන්න ඕනෙ. ඒත් පුළුවන් තරම් ඉගෙනගන්න උනන්දු කරවන්න ඕනෙ. ළමයට කියන්න හොඳනෑ ඉගෙනගන්න සල්ලි ඉතුරුකරල තියනව කියල. ඊට පස්සෙ ඌ ඕක ඔළුවට ගහල මහන්සි නොවී යන්තන් පාස් වෙලා සල්ලි ටික ඉල්ලයි යාළුවො කරන එක එක ෆැන්සි ඩිග්‍රි/කෝස් කරන්න. ඌ කැමති දේත් නෙමෙයි කරන්නන් වාලේ කරන එකක් වෙනව ඒක. හොඳට ඉගෙනගනින් පුතේ අපි ඉතුරුකරල නෑ කියන එක ඊටවඩා හොඳයි. මම රන්කාසි 2ක් ගත්ත එකක් 60000ට අවුරුදු 1 1/2 ට විතර කලින්. ඒක ලාබයි.
    Thanks machan, sira advice eka
    ------ Post added on Mar 26, 2021 at 6:13 PM
     
    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    මචන්ලා මොකද හිතන්නේ මේ වගේ දෙයක් ගැන ?

    දෙමව්පියන්ට තියෙන ලොකුම වගකීමක් හැටියට ඉගෙනම must නිසා

    මම හිතුවේ gold coins 5ක් විතර අරන් තියන්ඩ. Now it will cost nearly 4 and half lacks (or little more). In 20 years when the little one is doing higher studies can sell the coins back and get money. My prediction is based on history at least gold will be 9-10 times increase with in 20 years. so
    i can expect somewhere 40 - 45 lacks in 20 years which will be enough to do a 4 year degree at least.

    මොකද හිතන්නේ මචන්ලා, good idea ?

    if anyone who has tried this already, please share your experiences as well. Land is much better option but with little bit of hassle involved to find a person to sell and other legal support etc. Coins are more easy to sell and make money.
    ඉඩමක් අරන් දාන එකේ පොඩි කරදරකාරී පැත්තකුත් තියෙනවනේ. ඉඩමේ නිරවුල් බව ගැන හොයන්න ඕනේ. ඉඩමක් ගැනීමේදී/විකිණීමේදී නීතීඥ ගාස්තු, මුද්දර ගාස්තු ගෙවීම්, දවස් කීපයක් වැඩේට රස්තියාදු වීම්, මිළ දී ගත් ඉඩම ආරක්ෂා කිරීමට යන වියදම (වැටවල් ගැසීම යනාදී), හදිසි අවශ්‍යතාවකදී ඉඩම මුදල් බවට පත්කරගැනීමට කල් ගතවීම වැනි කරදර වගේම, පාරක් පළල් කරන්න යන වෙලාවක අපේ ඉඩමෙන් කොටසක් අහුවෙයිද වගේ අවිනිශ්චිතා එහෙමත් තියෙනවා. හැබැයි අද රුපියල් ලක්ෂයකට ගන්න ඉඩමක් තව වසර 15-20ක් ගෙවෙනකොට ලක්ෂ 4-5ක්, 7-8ක් නෙවෙයි ඊටත් වැඩි වෙන්න පුළුවන්.

    රන් කාසි ගැනීමේදී වෙනත් අමතර වියදම් නෑ. ගියා-ගත්තා-ආවා. ගබඩා කර තිබෙන තැන අවශ්‍ය හැටියට වෙනස් කරන්න පුළුවන්. විකිණීමේදීත් රස්තියාදුවක් නෑ. මේ නිසා රන් කාසි ගැනීම හොඳයි කියල මට හිතෙනවා.

    කැරට් 22 රන් කාසි ගැනීම වෙනුවට කැරට් 24 රන් බිස්කට් ගැනීමේ වාසි/අවාසි ගැන කාට හරි අදහසක් තියෙනවද? මම එකතරා ස්වර්ණාභරණ වෙළෙඳසළකින් විමසුවාම ග්‍රෑම් 2.5 ඉඳන් ඉහළ ප්‍රමාණවලින් මිළදී ගන්න පුළුවන් කියලා කිව්වා.
     
    • Like
    Reactions: ltty head

    Mama danne naha echchara machan, habei 1 pound 2 pound gold coins dakala thiyenawa. dan thama ganda plan karanne. may be there is 5 pound coins as well i am not sure.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    හොඳ කම්පැනියක share ටිකක් අරන් දාපන් මචන්..අවුරුදු 20 ක වෙද්දි කොහොමද value එක..risk එක නම් තියෙනව..
    Any good companies machan you suggest?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    පුළුවන් නම් Kids Invesment Plan එකකට යන්න. Nation trust එකේ මම දැම්මා එකක්, මාසෙකට 12400 ක් වගේ අවුරුදු 12ක්. ලක්ශ 17ක් වගේ ගෙවෙනවා, කල් පිරිමේදි ලක්ෂ 30ක් ලැබෙනවා
     
    • Like
    Reactions: ltty head

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ හොදට හිතලා බලලා හොද බිස්නස් එකක් පටන් අරං උබ දැනට ඉන්න ආර්ථික මට්ටම තුන්හතර ගුනයකින් පන්නපන්. එතකොට පොඩි එකාට උගන්නන එක ගේමක්ම නෑ බං.
     
    • Like
    Reactions: ltty head

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    පුළුවන් නම් Kids Invesment Plan එකකට යන්න. Nation trust එකේ මම දැම්මා එකක්, මාසෙකට 12400 ක් වගේ අවුරුදු 12ක්. ලක්ශ 17ක් වගේ ගෙවෙනවා, කල් පිරිමේදි ලක්ෂ 30ක් ලැබෙනවා

    8% wage interest ekak ubata lebila thiyanne. compound interest calculation ekak mama dala beluwa. hariyatama 8% ta ka interest ekak dila thiyenne.

    life insurance ekak ehema thiyanawada ??
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    පුළුවන් නම් Kids Invesment Plan එකකට යන්න. Nation trust එකේ මම දැම්මා එකක්, මාසෙකට 12400 ක් වගේ අවුරුදු 12ක්. ලක්ශ 17ක් වගේ ගෙවෙනවා, කල් පිරිමේදි ලක්ෂ 30ක් ලැබෙනවා
    Thanks machan, link eka hoya gaththa https://www.nationstrust.com/personal/save-and-invest/nations-kidz-investment-plan

    Mama com bank eke 5laks damma ipaduna gaman ma, eka podi ekata arudu 18k pirenakota 25laks denawa.
    dan 6yrs wenawa podi ekata. aduma gane laksha 15k wath vativi 2033.

    https://www.combank.net/newweb/en/personal/savings/isuru-minors-savings-plan
    Menna meka, Lump Sum Deposit Scheme eke thamai damme.
    ekath maru idea eke machan
    ------ Post added on Mar 28, 2021 at 9:07 AM