බිට් කොයින් හරි alt අරන් දාන්න කියපිය ඕං, දෙක ලමයින්ට වියදම් කරන්න එපා ඕයි උන්ටම රස්සාවක්/බිස්නස් කර්ලා ඉගෙනිමට සල්ලි හොයාගන්න දීපිය ඕන්නම් මුල් ටික විතරක් දෙන්න කියාපිය ඕං
land purchaseමචන්ලා උඹලා එහෙම සල්ලි ඉතුරු කරනවද පොඩි එකාගේ higher studies වලට ?
මම මේ බැලුවේ රත්තරං කාසි ටිකක් (5ක් වගේ) අරන් තියමුද කියලා. පොඩි එකාට දැන් අවුරු 4යි හැබයි උ school ඉවර වෙද්දී ඔය කාසි 5 atleast 3 times හරි වැඩි වෙලා ඇති එතකොට higher studies වල cost එක බාගයක් හරි කව කරගන්ඩ පුළුවන්නේ කියලා බැලුවේ.
උඹලා එහෙම කොහොමද සල්ලි save කරන්නේ පොඩු උන්ට ? FD දැම්මත් අවුරුදු 15කටම සෙට් වෙන්නේ 2 times වගේ.
Thank you machanGold මිල නගිනවා වගේම bahina kalayakuth එනවා..
Indiawe gold මිල, gold production එක, රටවල් වල සංචිත සංචිත වගේ බලපානවා..
හොඳම දේ ඉඩමක් ගණනa..
Kandy- colombo highways එක එන route map eka අරගෙන, highway entance ekakata kittu karala, town ekakin idamak ganna..
Example- gampaha highway exit වගේ
Perches 7-10 ඇති.
Galle highways eken පින්නදූව ඉඩම් issara ගියේ 65,000 highway එක හැදුවට passe dan මිල laksha 800000
ඔව් පුළුවන් තරම් උගන්වන්න..thanks machan
ScamTron coin 25000 & ADA coin 1000 aran dala thiyapan. Aniwaryen 5 million paninawa
sure?රත්තරන් ගන්න එක ලොකු තේරුමක් නෑ. අදකාලෙ රන් පවුම් 5කින් කරන්න පුලුවන් දේ තව අවුරුදු 10කින් ඒ රත්තරන් විකුණල කරන්න බෑ.
මම හිතන්නෙ එහෙමයි කියල. මොකක් හරි ඩිග්‍රියක දැන් අවුරුදු 10කට කලින් මිලයි, ඒ කාලෙ රත්තරන් මිලයි අදකාලෙ මිලයි බැලුවනම් හොයාගන්න පුලුවන්sure?
Thanks machanlaloku interest ekak labena wadak wenna one, Gold wala price eka lokuwata wenas wen na. dan awruddakata pvt campus ekaka sem fee eka 15-25K athara ganakin wadi wenw. ehm bluwoth thawa awrudu 15kin 20 kin kochchra wadi weid. proparties thama hodama mn htnne. coins risk wadi. me yana widihata issarahata middle class wala aytth private education eka daranna amaru wei.
මම මේක ඉල්ලා අස්කරගන්නව. සමහරවිට රත්තරන් අරන් තියාගන්න එකේ වටිනාකමක් තියෙන්න පුලුවන් බැංකුවල සල්ලි දානවට වඩා. මම අරන් තියෙන රත්තරන් මිල බලල කිව්වෙරත්තරන් ගන්න එක ලොකු තේරුමක් නෑ. අදකාලෙ රන් පවුම් 5කින් කරන්න පුලුවන් දේ තව අවුරුදු 10කින් ඒ රත්තරන් විකුණල කරන්න බෑ.