පොඩි එකාට ඉස්කෝලයක් (HELP)

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    පොඩි එකා 2025 අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්නේ. රජයේ ඉස්කෝලෙකට දාගන්න අමාරුයි පදිංචිය colombo නැති නිසා. අපි හිතුව Semi government හරි Private හරි එකකට දාන්න. St Peter's college හරි Wesley college හරි St. Thomas college හරි හිතාගෙන ඉන්නේ. අපි Buddhist නිසා දාන්න අමාරු වෙයි ද ? international දනවනන් මොනාද හොද ? term fee කීයක් වගේ වේයිද ?
    badu oppuwak thiyanawa da ? awurudu keeyak padinchi da ? last year eke thamai mage puthawa school damme dan lamayi adu nisa hugak lakunu adu aya ahu una. poddak hoyala balanna.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොඩි එකා 2025 අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්නේ. රජයේ ඉස්කෝලෙකට දාගන්න අමාරුයි පදිංචිය colombo නැති නිසා. අපි හිතුව Semi government හරි Private හරි එකකට දාන්න. St Peter's college හරි Wesley college හරි St. Thomas college හරි හිතාගෙන ඉන්නේ. අපි Buddhist නිසා දාන්න අමාරු වෙයි ද ? international දනවනන් මොනාද හොද ? term fee කීයක් වගේ වේයිද ?
    මට නම් කියන්න තියෙන්නේ දෙපාරක් නෙමේ 3 පාරක් හිතන්න 100% ප්‍රයිවෙට් නම්.
    2021 දි ඉනටර්නැෂනල් යවපු බොහෝ දෙනක් මේ වෙනකොට කෙළ වෙලා ඉන්නේ..
    හේතුව ඉස්කෝල ෆීස්, පොත් පත්, අච්චු පොත් වල මිල. ලංකාවේ සිලබස් ටිකක් අඩුයි. uk නම් සොරිම තමා
    පඩි 2 ගුණයක් නොවුනට අනිත් ඔක්කොම 2 හෝ 3න් වැඩි උනා..

    කොටින්ම වැන් එකටත් ඒ දවස් වල 4000-5000 ගිය එක දැන් 12,000 ක් හෝ 15,000ක් වෙලා
    පොත් එකසයිස් 100-120 තිබ්බ ඒවා දැන් 350-500 වගේ වෙලා...
    ටර්ම් ෆී එක 65,000 - 70,000 තිබ්බ ඒවා දැන් 100,000 - 150,000 කරගෙන
    CAMBRIDGE පොත් 3න් හෝ 4න් වැඩි වෙලා...
    ටියුෂන් ෆීස් දැන් අවමය 1000 පැයට. ඒ කියන්නේ සතියට විෂයන් 3-4 ක් දවස් 3-4 තිබ්බොත් ක්ලාස් වලට මාසෙට 20,000 විතර ඕනා.

    මේ මාසෙත් සල්ලි අච්චු ගහාලා ගෙවන්න රජයේ පඩි. ඩොලර් එක අල්ලාගෙන ඉන්න එක එක ක්‍රම වලට. ආයේ මේ වගේ රැල්ලක් ඇවිල්ල ඩොලර් එක 350 ඉදන් 420 ක් වගේ උනොත් මොකක් වෙයිද ?

    ඉස්කෝලේ විතරක් නෙමේ නේ ඉතුරු ටිකත් කරන්න ඕනා නේ...
     
    Last edited:
    • Like
    Reactions: dilshan87

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    . St Peter's college හරි Wesley college හරි St. Thomas college හරි හිතාගෙන ඉන්නේ.

    පිටර්ස් නම් නම විතරයි, ඇකඩමික්ස් හා රිසල්ට් චොර. ඉස්කොලේ නම විකුනලා ජොබකට නම් පැනගන්න පුලුවන් වෙයි.

    සල්ලි තියනවානම් ප්‍රයිවට් එකකට දාපන්. ළමයාට හයස් ස්ටඩිස් වලට පිටරට යවලා උගන්නන වියදම් කරන්න වෙනවා මේ යන විදිහට.
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    පිටර්ස් නම් නම විතරයි, ඇකඩමික්ස් හා රිසල්ට් චොර. ඉස්කොලේ නම විකුනලා ජොබකට නම් පැනගන්න පුලුවන් වෙයි.

    සල්ලි තියනවානම් ප්‍රයිවට් එකකට දාපන්. ළමයාට හයස් ස්ටඩිස් වලට පිටරට යවලා උගන්නන වියදම් කරන්න වෙනවා මේ යන විදිහට.
    Thanks
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බ්‍රයිබරි එකට කියලා අල්ලලා දුන්න නම් හරි.
    එහෙම වෙන්නෙ නෑනෙ බං, පාසලේ සංවර්ධන සමිතිය OBU වලින් රන් වෙන්නෙ. ඒකට අපි දෙන ආධාරයක් විදියට ගන්නෙ. ඉස්කෝලෙ සම්බන්ධ වෙන්නෙ නෑ.

    පිටර්ස් නම් නම විතරයි, ඇකඩමික්ස් හා රිසල්ට් චොර. ඉස්කොලේ නම විකුනලා ජොබකට නම් පැනගන්න පුලුවන් වෙයි.

    සල්ලි තියනවානම් ප්‍රයිවට් එකකට දාපන්. ළමයාට හයස් ස්ටඩිස් වලට පිටරට යවලා උගන්නන වියදම් කරන්න වෙනවා මේ යන විදිහට.
    මේක ඇත්ත.... උන්ගෙ ඉස්කෝලෙටම කියල කාල් ගානෙ ලෙස්ටර් ජේම්ස් පීරිස්ව විතරයි. මම ඕකට ගිහින් අවුල් වෙලා පස්සෙ කන්ටැක් එකකකින් සෙට් වෙලා ඒත් ගිහින් ආපහු හැරිල ආව, තිබ්බ මිශනරි වයිබ් එක නිසා. ඒ වෙද්දි පොඩි එකා මාසගාණක් මල්ටි කචල් ඉස්කෝලෙක යන නිසා වෙනස තේරුණා.
    ------ Post added on Oct 3, 2022 at 3:51 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    එහෙම වෙන්නෙ නෑනෙ බං, පාසලේ සංවර්ධන සමිතිය OBU වලින් රන් වෙන්නෙ. ඒකට අපි දෙන ආධාරයක් විදියට ගන්නෙ. ඉස්කෝලෙ සම්බන්ධ වෙන්නෙ නෑ.

    මේක ඇත්ත.... උන්ගෙ ඉස්කෝලෙටම කියල කාල් ගානෙ ලෙස්ටර් ජේම්ස් පීරිස්ව විතරයි. මම ඕකට ගිහින් අවුල් වෙලා පස්සෙ කන්ටැක් එකකකින් සෙට් වෙලා ඒත් ගිහින් ආපහු ආවආව, තිබ්බ මිශනරි වයිබ් එක නිසා. ඒ වෙද්දි පොඩි එකා මාසගාණක් මල්ටි කචල් ඉස්කෝලෙක යන නිසා වෙනස තේරුණා.
    ------ Post added on Oct 3, 2022 at 3:51 PM

    දුමින්ද සිල්වා, අජිත් නිවාඩ් කබ්බා එහෙමත් කාල් ගාන්න පුලුවන් ලොකු එකෙන්ම
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඇයි කරන්න බැරි වැඩක්ද ඒක ගොන් ජෝක් කියන්නේ? අපි නම් එහෙම තමා කරන්නේ.
    Math ohoma hithuwa. Gewal langa iskola ekak wath set une ne. Ge pena dura iskoleth set une ne. Ali puken katha kale pina. Ekko parana padinchikarayek wenna one neththan iskole melo rahak ne.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    Math ohoma hithuwa. Gewal langa iskola ekak wath set une ne. Ge pena dura iskoleth set une ne. Ali puken katha kale pina. Ekko parana padinchikarayek wenna one neththan iskole melo rahak ne.
    උඹ ගිය ඉස්කෝලෙට දාන්න බැලුවේ නැද්ද?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    උඹ ගිය ඉස්කෝලෙට දාන්න බැලුවේ නැද්ද?
    ekata thama anthimata damme. iskola 6k (mage iskoleth ekka 6i) apply karala 6ma interview gihin anthimata OBA eka through dagaththa. aparade salli, mahansiya, kalaya langama iskola try karala. aduma tharamin rejected kiyalawath reply kale ne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    ekata thama anthimata damme. iskola 6k (mage iskoleth ekka 6i) apply karala 6ma interview gihin anthimata OBA eka through dagaththa. aparade salli, mahansiya, kalaya langama iskola try karala. aduma tharamin rejected kiyalawath reply kale ne.
    උඹ OBA එකේ හිටියද?