පොඩි එකාට ඉස්කෝලයක්

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    උඹ බෞද්දද / catholic ද ?

    1.උඹ / wife / උඹලගේ පෙරන්ට්ස් Kathalic නම් ප්‍රශ්නේ ඉවරය්.
    ස්න්ට්.ජෝශප් / ස්න්ට්.peters / ස්න්ට්.benadict / ස්න්ට්.Thomas , Snt. තෝමස් prep
    ඔය option ඔක්කොම try කරන්ඩ පුළුවන්. ලොකු farther කෙනෙක් අල්ලගන්නින්. ඉක්මනට. දනටත් පරක්කුද දැන් නැ.

    2.උඹ බෞද්දද? එහෙනම් වැඩේ ටිකක් කේස්.
    1. ලොකු farther කෙනෙක් අල්ලගත්තොත් still උද ඉස්කෝල වලට ට්‍රය් කරන්ඩ පුළුවන්.ස්න්ට්.peters and Snt. තෝමස් prep relatively less difficult (not easy )+ you need over 5 lacks definitely
    2. wife / උඹ ආණ්ඩුවේ job ekek ද කරන්නේ. then few options ෆොර් a government school.
    3. Still no නම් underhand wada ගැන අහල තියනවා for grade 2.
    4. Last option - international schools. I think විදුර is ගූඩ්. But cannot sit ෆොර් grade 5 scholarship.
    if there is any chance you can try ගම්පහ සුමේධ collage as well. Really අ good primary school. And you can try grade 5 scholarship as well. But do not compare it with royal / Ananda ස්න්ට්.ජෝශප් / ස්න්ට්.peters / ස්න්ට්.Thomas etc ....

    good luck මචන්
     
    • Love
    Reactions: chatuwa

    Sparky7

    Member
    Feb 19, 2018
    51
    7
    0

    Buddhist , wife government nurse කෙනෙක්, මොනවද government schools වලට තියෙන options

    Thanks මචන්
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගේ දුවත් ඊලග අවුරුද්දේ ස්කොලේ දන්නා ඕනේ බං....

    විදුර, ගම්පහ සුමේධ පාසල් වල fees කොහොමද?? ගොඩක් ලොකු මුදලක් යනවද දාගන්න
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මම මේ කියන්නේ, උඹට ආසන්න පදිංචිය, OB category න කියල හිතල.

    One good option ඊස් transfer basis.

    If your wife is transferred from a rural hospital (if at least more than 100 KMs better) to Colombo you can try this.
    Or if there is any way to get a transfer letter, that’s enough. But it should be for organisational reasons. Not for personal reasons. Just mention that.
    If you have any chance I can tell you the method.
    Try a letter from authorities
     
    • Like
    Reactions: chatuwa

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මගේ දුවත් ඊලග අවුරුද්දේ ස්කොලේ දන්නා ඕනේ බං....

    විදුර, ගම්පහ සුමේධ පාසල් වල fees කොහොමද?? ගොඩක් ලොකු මුදලක් යනවද දාගන්න

    vidura 2019 walata last week 1st interview thiba maharagama eke, komath okama 1st stage eke 3~4 laks wage yanwa arawa mewa eka,

    demapiyane income ekath balanwa hikz income declaration dennda onee
     
    Sparky7

    Member
    Feb 19, 2018
    51
    7
    0
    මම මේ කියන්නේ, උඹට ආසන්න පදිංචිය, OB category න කියල හිතල.

    One good option ඊස් transfer basis.

    If your wife is transferred from a rural hospital (if at least more than 100 KMs better) to Colombo you can try this.
    Or if there is any way to get a transfer letter, that’s enough. But it should be for organisational reasons. Not for personal reasons. Just mention that.
    If you have any chance I can tell you the method.
    Try a letter from authorities

    වයිෆ්ගේ First appoinment eka Colombo, මාතර පදිංචිය. දුර නම් 150Km වැඩියි. අවු 5කට වැඩියි service එක
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    wesley college හොදයි බන් කෙරී එකට වඩා ලක්ෂ 5ක් වියදම් කරන එකේ ටිකක් ඉවසලා කොලබ පොඩි එකට ලමයා දාපන් පස්සේ 1 මැදදී හරි 2දී ආනන්දෙට හරි නාලන්දෙට දාපන් ලක්ෂ 10ක් උපරිම යයි හරි කනෙක්සන් එකක් අල්ලගත්තොත් ds නිකන් වගේ දාගන්න පුළුවන් වෙයි ඔය ගානට.
    ඉනර්ණස්නල් දන්නවා නම් ලයිසියම් තමයි විදුර හොදයි කියන තරම් හොද නැහැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    වෙස්ලි හොඳා කෙරි එකට වැඩිය.
    සල්ලි දීලා දාගනින් .
    නැත්තම් ඉන්න පැත්තෙ ලඟ ඉස්කොලෙට යවලා ශිෂ්‍යත්වෙන් නැත්තම්
    ළමයා 7 වසරෙ වගෙ සල්ලි දිලා ඔනි නම් මහානාම ,ඩී ඇස් වගෙ එකකට දාගන්න පුළුවන්.

    රජයෙ ඉස්කොල වල නම් අධ්‍යාපනයක් නම් නැහැ. :P විභාගෙට පූහුණු කරන එක කරන්නෙ .
    ඉස්කොලෙ ලොකු වෙන්න වෙන්න වෙන්නෙ කාරණා දෙකයි.
    එකක් විභාග තරඟකාරීත්වය ( හොඳ ලකුණු ගන්න උන් එක තැනකට සෙට් වෙන නිසා ඇතිවන තරඟය )
    දෙක සමාජ සබඳතා.
    ගමෙ ඉස්කොලෙ නම් ගමෙ උන් විතරයි, කොළඹ ගියොත් මුඩුක්කු වල උන්, හයික්ලාස් උන් සේරම ඉන්නවා.

    අනික් කාරණාව ඩිසිප්ලීන් : මේ කියන දෙ තීරණය වෙන්නෙ දෙමාපියො සහ පදිංචි ප්‍රදෙශය තුළ ඇසුරට ලැබෙන පාසල් මිතුරන් සහ අනෙකුත් මිතුරන්.
    ඉස්කොලෙ කොච්චර චොර උනත් පදිංචිය ඒ ඉස්කොලෙ තියෙන ආසන්නයෙ නොවෙනම් ඉස්කොලෙ උන් සෙට් වෙන්නෙ නැහැ.
    උඹ පදිංචි ප්‍රදෙස උන් එක්ක ළමයාට ඇසුරක් ලැබෙන්නෙත් නැහැ,
    ටියුෂන් යවද්දි, දහම්පාසල් යවද්දි මතක තියාගන්න ඔනි ඔය කාරණාව.
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    wesley college හොදයි බන් කෙරී එකට වඩා ලක්ෂ 5ක් වියදම් කරන එකේ ටිකක් ඉවසලා කොලබ පොඩි එකට ලමයා දාපන් පස්සේ 1 මැදදී හරි 2දී ආනන්දෙට හරි නාලන්දෙට දාපන් ලක්ෂ 10ක් උපරිම යයි හරි කනෙක්සන් එකක් අල්ලගත්තොත් ds නිකන් වගේ දාගන්න පුළුවන් වෙයි ඔය ගානට.
    ඉනර්ණස්නල් දන්නවා නම් ලයිසියම් තමයි විදුර හොදයි කියන තරම් හොද නැහැ
    කනෙක්ෂන් එකක් හදාගන්න එක තමයි මමත් ඇතුළුව ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මචන්, දන්නා යාලුවෙක් නාලන්දෙට පුතාව දාගන්න කියල කෙනෙක්ට 360,000 ක් ඇඩ්වාන්ස් කලා, 7000,000 කට වැඩේ ඉවර කරන්න පොරොන්දු වෙලා, දැන් ඒ සල්ලි ගත්ත කෙනා ආගිය අතක් නෑ, යාළුවගේ දරුවා මාස 6 ක් ඉස්කෝලයක් නැතිව ගෙදර උන්න, දැන්නම් කොලබම කොහේ හරි ආණ්ඩුවේ එකකට දාගත්ත කිව්වා. මගේ දරුවත් ලබන අව්රුද්දෙ දාන්න ඉස්කෝලයක් බලනවා, කනෙක්ෂන් එකක් හදාගන්න එක තමයි අව්ල තියෙන්නේ
     
    • Haha
    Reactions: dxx

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    Laycium එකේ vergin party තියනව(දන්නවනෙ වෙන දේ)..grade 11වගේ යද්දි.... ඕවට ලමයි දාන්න එපා බන්..උබට western cult එක අවුලක් නැත්නම් දාපම්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Can you please let us know about school term fees in these semi and private schools :)

    wesley college හොදයි බන් කෙරී එකට වඩා ලක්ෂ 5ක් වියදම් කරන එකේ ටිකක් ඉවසලා කොලබ පොඩි එකට ලමයා දාපන් පස්සේ 1 මැදදී හරි 2දී ආනන්දෙට හරි නාලන්දෙට දාපන් ලක්ෂ 10ක් උපරිම යයි හරි කනෙක්සන් එකක් අල්ලගත්තොත් ds නිකන් වගේ දාගන්න පුළුවන් වෙයි ඔය ගානට.
    ඉනර්ණස්නල් දන්නවා නම් ලයිසියම් තමයි විදුර හොදයි කියන තරම් හොද නැහැ
    අමාරුයි බ්‍රෝ 10ට ආනන්දේ දාන්න දැන් :rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ළමයි හදන්න ඵපා කිව්වෙ ඒක තමා..දැන් කාපංකො කට්ට..හිතපං මාසෙ වියදමවත් කවර් කරගන්න බැරුව ඉස්කෝල වලටත් ගෙවන්න ගියහම සැප කනේ නේහ්..
     
    • Dislike
    Reactions: ryandok

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    International dala e syllabus eka ugannanna mokak hari purpose ekak tiyenna oni
    godak ohoma school lankawe tibbe pitarata mehe temporary inna ayata
    eth lankawe ewunuth ohe owata yawwa. eka nisa purpose ekak natiwa yawanna epa :)

    godak ewun kiwwa wage local syllabus ugannana hoda private school ekak balanna
    Vidura issaranam supiri danuth ehemada danne naha